Parliament to abolish the executive presidency and  Maithree to become the Executive Prime Minister … විධායක ජනාධිපතිකම අහෝසි කර විධායක අගමැති ලෙස මෛත‍්‍රී පාර්ලිමේන්තුවට
Posted on November 10th, 2015

Yahapalana News

Suggestions are being made to Abolish the executive presidency before the next presidential election to be held in 2020 and appoint President Sirisena  as the Executive prime minister to parliament.

2020 පැවැත්වීමට නියමිත මීළඟ ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක අගමැති ලෙස පාර්ලිමේන්තුවට පත් කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

The pro Maithree SLFP party members are looking at the possibility in the constitution to make this change and automatically transfer the Prime Minister post without calling for a general elections.

ශ‍්‍රිලනිපයේ මෛත‍්‍රී හිතවාදී පාර්ශ්වය මේ සඳහා මූලිකව කටයුතු කරමින් සිටිතැයිද වාර්තා වන අතර ඒ අනුව 2020 දී පැවැත්වීමට නියමිත මීළග ජනාධිපතිවරණය නොපවත්වා මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ලෙස කටයුතු කිරීමේ හැකියාව සම්බන්ධයෙන් ව්‍යවස්ථා විශාරධයින් විසින් සොයා බලමින් සිටින බවද වාර්තා වෙයි

3 Responses to “Parliament to abolish the executive presidency and  Maithree to become the Executive Prime Minister … විධායක ජනාධිපතිකම අහෝසි කර විධායක අගමැති ලෙස මෛත‍්‍රී පාර්ලිමේන්තුවට”

  1. LANKAPUTHRA Says:

    No, No MUSLIM OBAMA WANTS THE NEXT HEAD OF STATE to be a Muslim. This was confirmed by ATUL KETCHUP. NEXT parliament will have a MUSLIM as the President, A Muslim as the Prime minister, a Muslim as the Speaker, Muslim as a Chief Government Whip, Leader of the opposition, and Hansard writer has to be Muslims!.

  2. Susantha Wijesinghe Says:

    WILL THEY LAST TILL 2020 ???

  3. Sarath W Says:

    One donkey is certainly better than two donkeys.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress