ලෙඩ ඇදේ හිඳිමින් සෝභිත හිමි මට එන්න කිවුවා.. අපි පැය බාගයක් කතා කලා.. නොකී කතාව මහින්ද කියයි..
Posted on November 11th, 2015

lanka C news

ලෙඩ ඇදේ හිඳිමින් සෝභිත හිමි මට එන්න කිවුවා.. අපි පැය බාගයක් කතා කලා.. නොකී කතාව මහින්ද කියයි..තමන් හමුවන්නට එන්නැයි මාදුළුවාවේ සෝභිත හිමියන් අසනීප වී රෝහල්ගතව සිටි අවසන් කාල සීමාවේ දුරකතනයෙන් තමනට අමතා කියා සිටි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඒ අනුව එහිමියන් ප‍්‍රතිකාර ලබා ගත් රෝහල වෙත ගොස් පැය බාගයක් පමණ කතා කරමින් සිටි බව හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ සෝභිග හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කොට්ටේ ශ‍්‍රී නාග විහාරස්ථාවයට ගිය අවස්ථාවේදී මාධ්‍ය අමතමිනි.

92,407 Viewers

9 Responses to “ලෙඩ ඇදේ හිඳිමින් සෝභිත හිමි මට එන්න කිවුවා.. අපි පැය බාගයක් කතා කලා.. නොකී කතාව මහින්ද කියයි..”

  1. Sampath Says:

    මෙයා බොරු කියන්නේ, බලෙන්

  2. Sampath Says:

    තැනකට බලෙන් යන සිරිතක් මෙයා සහ මෙයා වටේ ඉන්න අයගේ තියෙන්නේ

  3. jay-ran Says:

    hariyata eththa neththa nodanagena matha dodawana eka gong wedak neda moda sampathyo?

  4. jay-ran Says:

    hariyata karanawa eththada boruda kiyala balanta TELECOMM EKATA KIYALA OYA DINAYE SOBITHA HAMUDURUWO GATHTHU AMATHUMVALING BALAGANTA PULUWANG ETHTHA HOYAGANTA!!!

  5. Kumari Says:

    In his usual manner Mahinda did not make this a political football. All what MS/RW/CBK are capable of doing is mud-slinging. We saw how the Yahapalana government used the ruggerite’s death during parliamentary elections.

    May ven. Sobitha attain Nibbana one day.

  6. Independent Says:

    Here he did not say “අනේ අපිට වැරදුනා මහත්තයෝ” which was probably a fabricated lie by websites.
    Of course Ven. Sobhita have been disappointed not because helping to kick him out but because those who came are also involved in similar behaviour , staring giving high positions to relatives and friends who do not deserve it as well as unlimited ministries.

  7. Lorenzo Says:

    Maru Sira has made it a political issue. Sad.

  8. Jag Says:

    What the respected monk said or not, to MR can always be verified with those aides who were present at the time to help the monk. What is the big deal in saying that MR is going to places uninvited to score brownie points?

    People, at least give him the credit that he deserves for not getting in to mud slinging against his opponents.

  9. Christie Says:

    Death of Sobitha, anoother Indian job well done. For the Indian Imperialis his use by date has passed. How come the the US Ambassordor an Indian vermin know of his death before the officially annonced time of the death of the darling of Indian merchants.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress