ශ‍්‍රිලනිපය පැරැද්දුවේ මෛත‍්‍රීයි.. ඔහුට කිසිදු පාක්‍ෂිකයෙක් කැමති නෑ.. ඔහුට පක්‍ෂය දිනවන්න බෑ.. – ලොහාන් රත්වත්තේ
Posted on November 13th, 2015

lanka C news

ශ‍්‍රිලනිපය පැරැද්දුවේ මෛත‍්‍රීයි.. ඔහුට කිසිදු පාක්‍ෂිකයෙක් කැමති නෑ.. ඔහුට පක්‍ෂය දිනවන්න බෑ.. – ලොහාන් රත්වත්තේශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය පරාජය කරවූයේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා බව සන්ධාන මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රි ලොහාන් රත්වත්තේ මහතා පවසයි.

ශ‍්‍රිලනිපයේ ශාඛා සමිතිවල, ගම්වල සිටිනා කිසිදු පුද්ගලයෙක් මෛත‍්‍රිපාල සිරිසේන මහතාට කැමති නැති නිසා එන පළාත් පාලන මැතිවණයෙන් පක්‍ෂය දිනවීමට ජනාධිපතිවරයාට කිසිදු හැකියාවක් නැති බවද මන්ත‍්‍රිවරයා කියා සිටී.

2,166 Viewers

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress