ලංකා ඉතිහාසයේ පළමුවරට බාල බෙහෙත් ගෙන්වා අසුවී මන්ත්‍රීධූරය අහිමිකරගත් පුද්ගලයා යහපාලනයේ සෞඛ්‍ය ඇමති වෙලා
Posted on November 15th, 2015

උපුටා ගැන්ම හෙළබිම

ලංකාවට කල් ඉකුත්වූ බාල බෙහෙත් ගෙන්වා දින වෙනස්කර අසරණ රෝගීන්ට විකිණීම නිසා ඡන්ද පෙත්සමකින් හැර ලංකා ඉතිහාසයේ මන්ත්‍රීධුරය අහිමිකරගත් රාජිත සේනාරත්න යහපාලනයේ සෞඛ්‍ය ඇමතිවී ඇති පසුබිමක ලංකා රජය සතයක්වත් වියදම් නොකර ඩොලර් මිලියන ගණනින් ලංකා රජයට ආදායම් ගෙනආ ඇවන්ගාඩ් දේශීය ව්‍යාපාරය බිඳවැට්ටවීමට ක්‍රියාකරන ආකාරය අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ හෙළිකරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress