Wilpathuwa National Park / Sinharaja Rainforest
Posted on December 6th, 2015

රාජපක්ෂ පාලනය යටතේ මෙන්ම මෛත්රී පාලනය යටතේද රිෂාර්ඩ් බදුර්දීන් ඇතුළු දූෂිත ඇමතිවරු නැවතත් විල්පත්තුව ඇතුළු උතුරු නැගෙනහිර වනාන්තර මෙන්ම, දකුණේ සිංහරාජ වනාන්තරයද වනසමින් සිටී.

wilpattu

විල්පත්තුව සුරකිමු

අප කොතරම් පැහැදිලිව සහ වෘත්තීමය ලෙස වාර්තා සකස්කොට ජනාධිපතිවරයාගේ අවධානය මේ වෙත යොමු කලද විල්පත්තු වනාන්තර පද්ධතියේ තවත් අක්කර 800 ප්රමාණයක ජනතාව පදිංචි කරවීමට මේ වන විට රිෂාර්ඩ් බදුර්දීන් ඇමතිවරයා කටයුතු කරමින් සිටී.

පාලකයින්ගේ ඇස ඇරවීමට පරිසර හිතකාමී ජනතාව එක් විය යුතු කාලය එළඹ ඇත. වෙනුවෙන් පරිසර විනාශයට එරෙහි සියලු පුද්ගලයින් සහ සංවිධාන එක්ව සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීම සුදුසු බව අපි යෝජනා කර සිටින්නෙමු.

සඳහා ඔබ සහභාගී වීමට කැමති නම් මෙම post එකට Like එකක් දමන්න. එය ඉදිරි කටයුතු සංවිධානය කිරීම සඳහා අපට උපකාර වේවි.

ඔබගේ අදහස් හා යෝජනා wilpattuwind@gmail.com ඊමේල් ලිපිනය වෙත යොමු කරන්න.

ස්තුතියි!
විල්පත්තුව සුරකිමු

wilpattu04

 

Wilpattu deforestation01

2 Responses to “Wilpathuwa National Park / Sinharaja Rainforest”

  1. Hiranthe Says:

    This is one area MR failed. Will he wow to correct this if we bring him to power with all our blood and sweat!!?

    Other major area he failed was trusting Hyenas like Sajin Vaas, Mervin Ethenol etc…

  2. Nanda Says:

    Sajeewa Chamikara was sending us various emails with photos since 2010 on various unbelievable raping of the environment ranging from secret hotels in Hunnas Forrest to Sinhalaraja. lakaweb commentator /writer Sunil Vijayapala Ayya ( ex pal of MR) went to see MR and stopped a road in Sinharaja ( we signed petition) around 2012.
    Muslims are building secret villages with Qatar money. Evn minister My3 is doing metta meditation on these jokers. Time for action NOW.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress