රටවල් 12 ක්‌ සහ එන්ජීඕ 26 ක්‌ කොටි සංවිධානයට කෝටි 133 ක්‌ දීලා
Posted on December 15th, 2015

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

රටවල් 12 ක්‌ සහ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 26 ක්‌ කොටි සංවිධානයට රුපියල් කෝටි 133 ක අති විශාල මුදල් සම්භාරයක්‌ ලබා දී ඇත.

මේ බව මුලතිව්හිදී පසුගියදා හමු වූ රහස්‌ ගිණුම් වාර්තාවකින් හෙළි වී තිබේ.

ටී. ආර්. ඕ සංවිධානය හරහා මෙලෙස කොටින්ට අරමුදල් සපයා ඇත්තේ ඕස්‌ටේ්‍රලියාව බොස්‌ට්‌වානා, ඇමරිකාව, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය ජර්මනිය, ඉතාලිය, නවසීලන්තය, නෝර්වේ ස්‌විඩනය සහ බ්‍රිතාන්‍යයයි.

මෙකී මුදල් ටී. ආර්. ඕ. සංවිධානය විසින් අවි ලබාගැනීමට කොටින්ට ලබා දී ඇත.

ටී. ආර්. ඕ. සංවිධානයේ ප්‍රධානී ප්‍රේම රජිට බ්‍රිතාන්‍යය දේශපාලන රැකවරණ සපයා තිබේ.

One Response to “රටවල් 12 ක්‌ සහ එන්ජීඕ 26 ක්‌ කොටි සංවිධානයට කෝටි 133 ක්‌ දීලා”

  1. Ancient Sinhalaya Says:

    Of course these countries will give all the support they can to catholic pira(mala)paharan to catholiise Sri Lanka.
    With the catholic-run UNPatriotic party turning a blind eye to catholic tigers of tamil drealam (aka ltte)
    terras were rampaging. Cttd killed 130,000 i(ncluding 100s of Buddhist monks) people during the terror era. Most of them were Buddhists. destroyed temples and Buddhism from the north and the east. Cttd didn’t destroy a single church. Didn’t kill a single priest. That’s what those catholic countries needed.

    Some traitor Sinhalese still believe this traitor UNPatriotic party. Now the catholic tigers of
    tamil drealam at it again since their buddy UNPatriotic party at the driving seat. Sinhalaya modaya proven again in some
    traitor Sinhalese cases.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress