සටන අරඹමු. හමුදා රණවිරුවන් සුරකිමු.
Posted on December 26th, 2015

Chandrasena Pandithage

මාතෘ භූමියේ ඒකීය භාවය උදෙසා කටයුතු කල, හිටපු ජනාධිපති, ආරක්ෂක ලේකම්, හමුදා ප්රධාණීන් හා රණ විරුවන්ට එරෙහිව සිදුකරන සියලූම කටයුතු වහාම නවතා දමව්! අත් අඩංගුවට ගත් සියලූම හමුදා නිලධාරීන් නිදහස් කරව්!

මේ සටන ජනතාව ජයගතයුතුම සටනක් බවට පත්ව ඇත. ලැජ්ජාවට කරුණ වන්නේ හමුදාවභාර අයම හමුදාව විනාශ කිරීමයි සටන් උපක්කරමය වශයෙන් මෙරට 58 ලක්ෂයක්වූ ජනතාවගෙන් ඉල්ලා සිටිමු, ලබන ජනවාරි මස 8 වෙනිදා සි මාසයක කාලයක් අඛණ්ඩව, මෙරට විකිණීමට ඇති කිසිදු ලොතරැයි පතක් මිලදී නොගන්නා ලෙස.අප වෙනුවෙන් දිවිදුන්, අන්ධභාවයටපත්වූ අතපය අහිමිවූ හා සිරභාරයට පත්වූ රණ විරුවන් වෙනුවෙන් ඔබට මසක කාලයක විරෝධයක් පෑම සදහා ලොතරැයි පතක් මිලදී නොගෙන සිටීමට ශක්තියක් හාධෙෙර්යයක් ඇතැයි මෙරට දේශප්රේමීන් විශ්වාස කරයි.

One Response to “සටන අරඹමු. හමුදා රණවිරුවන් සුරකිමු.”

  1. NAK Says:

    A very good idea and good way to show dissent but should not be done in an adhoc manner. First it should be widely publicised and revlevant dates should be announced in advance.
    The whole of last month the government dragged through with the last govi setha.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress