පවතින සියලු විද්‍යා”’ පට්ටපල් බොරු ”’ තිරස්චීන  විද්‍යා නිසා සිදුහත්  සත්‍යය සොයා ගියේය
Posted on May 4th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

බොහෝ විද්‍යා කළා ශිල්ප ශාස්ත්‍රයන්  හි නිපුනයෙකුවූ සිදුහත් කුමරා  ඒ සි යල්ලදුකෙන් මිදීම  සඳහා  වැඩකට නැති බව දන ගත්තේය  නිරර්ථක බව  දැනගත්තේය ඒවා අවශ්‍ය කාම භෝගී ජීවිතයකටය . මේ කාමය කොතරම් වින්දත්  විඳින විඳින තරමට  දුක වැඩිවෙන බව දත්තේය . එනිසා එතුමා සත්‍යය සොයා  වනගතවී නොයෙක් පර්යේෂණ කර  අවසානයේ විදසුන් වඩා බුද්ධත්වයට පත්‍ වු සේක වෙනත් ”විද්‍යාවන්ට වඩා   නවීන බටහිර විද්‍යාව නිසා සසර දිගුවේ නක්ෂස්ත්‍රය  නැටුම් ගැයුම්  ආදියට නිසා සිදුවෙන හානියට වඩා  නවීන විද්‍යා නිපැයුම් වලට  වශී වීමෙන්  මිනිසා කාම භෝගී ජීවිතයේ ගිලාබසිති   එනිසා බෞද්ධයෝ   අන් සියල්ලටම වඩා  බටහිර නවීන විද්‍යා ප්‍රතිඵල වලින් බේරීමට දත යුතුයය් යමෙක්  කියාදෙන්නේ නම් හේ වැදගත් කාර්යයක් ඉටුකරය්  ඒ තරමටම මේ විද්‍යාව  දැන් මුළු ලෝකයම වෙලා ගෙන ඇත

දෙවියන් සහ අනෙකුත් අමනුෂ්‍ය ප්‍රාණීන් බුදුහිමියන්ගෙන් බන අසු බව ත් බුදු හිමියන් සමග කිසියම් අයුරකින් සම්බන්ධවී  නොයෙකුත් ප්‍රශ්න විසන්දාගත් බවත්  බුදු හිමියන් විසින්ම වදාරා ඇත . අපි ඒවා පිලි ගනිමු  අපි දහමේ කරුණු  තුලා බරින් කිරා බලා  තර්ක විතර්ක කරඑහෙත්   නොතෙරනදේ ගැන වින්ඥුන්  විමසා  දහම නිවරදියය් පසක් කර ගනිමු .එත්  තව දුරටත් විටින් විට සක සංකා ඇති නොතෙරනදේ තිබිය හැක   එහෙත් රහතන් වහන්සේගේ  ”ප්‍රත්‍යක්ෂය ‘     ””  වේදිතබ්බෝ ””” එසේ නොවේ  එහි සැ කතැ න් නැත .  අබෞධ්ධයන්ට බුදුදහම ගැන ‘ කිසිදු ”ප්‍රත්ත්යක්ෂ යක් නැත .
දෙවියන් ගැන කියන විට ස මහරු විරුද්ධ වෙති  නොපෙනන  අමනුෂ්ෂ්‍ය ප්‍රාණීන්   ගැන  බටහිර උගතුන්ද  පර්යේෂණ කර ඇත . බ්‍රය්ඩේ  මර්ෆි   ගේ  අන්තරා භාව කතාව එවැන්නකි කෙසේවුවත්    වකුගඩු රෝගයට  ප්රියන්තා සේනානායක   මිය අමනුෂ්ෂ්‍ය ප්‍රාණියෙකු මගින් හෙලිකල  දේවල් ගැන සමහරු  අපාසයෙන් කතා කරති .  මේ අපහස වලට ප්‍රධානම හේතුව    ප්‍රසිද්ධ ජාතිකවාදියෙකු වන  නලින්ද සිල්වා මේ මේ ගැන මුලිකවීමය් .ප්රියන්තා මියගෙන් මේවා ගැන විමසුම් කලේ   ප්‍රශ්න කලේ  ඒගැන දැනුමක් ඇති  විද්‍යා වරයකුවන  චන්න ජයසුමන මිස නලින් නොවේ ..නලින් කලේ මේවා සොයාබලියයුතු යය කියා චන්නවා යොමුකිරීමය් .නොදන්නාදේ කිරීමට නොයා දන්නා කෙනෙක් එසන්දහා යොමුකළේය   .මේ පර්යේෂණයට  තවත් විද්‍යා මහාචාර්ය වරු ද සහභාගිවුහ මහාචාර්ය පරණගම එක අයෙකි අනෙක් නම් දැනට මතක්ක නැත .  මඩ  ගහනවා නම් මද ගැසිය යුත්තේ අනෙක් යට මිස  සම්බන්ධීකරණය කර මින් මෙය ලොවට හෙලිකල නලින්ට නොවෙතත්  මඩ  කාරයෝ නල්න්ම තෝරා ගත්තේ අය් . දෙමල බෙදුම්වාදය  ත්‍රස්තවාදය් ගැන ජනතාව දැනුවත් කරමින් සිංහල බෞද්ධයන් හා ඔවුන්ගේ රට බේරාගැනීමට වසර තිස් ගණනක් තිස්සේ ජීවිතය පරදුවට තබා  කටයුතුකළ  නලින්ට පරගැති සතුරෝ බොහෝය

කතරගම පාදයාත්රාව  රියපෙරහර  කිරින්දට මුහුදු යාත්‍රාව  ආදිය මෙහෙයවමින් රැකියාවද අහිමිකරගනිමින් නොබියව ඔහු කල මෙහෙය ගැන බෙහෙවින් බිය වුනේ එජාපයින්  වික්‍රම බාහු  වික්ටර්අ  යවන් ඇතුළු  නොයෙකුත් පර ගතියෝය නලින් ඔවුන්හා ප්‍රසිද්ධියේ වාද කළේය  . මේ තරහ වැඩියෙන්ම පිට වුනේ නලින් නවීන විද්‍යාව  බොරුයය් කියූ විටය  එවිට විද්‍යාවෙන් අවිද්‍යාව පතුරුවමින් බුදුදහමත් බටහිරවිද්යාවට සමයය් කියමින් බඩවඩා ගතඅ  ය  පරලවුහ

මතු සම්බන්ධය්

21 Responses to “පවතින සියලු විද්‍යා”’ පට්ටපල් බොරු ”’ තිරස්චීන  විද්‍යා නිසා සිදුහත්  සත්‍යය සොයා ගියේය”

  1. NeelaMahaYoda Says:

    නවීන බටහිර විද්‍යාව නිසා සසර දිගුවේ. සම්පූර්නයෙන්ම ඇත්ත. ලංකාවේ ඇති ආරොග්යශාලා සහ මහරොග්යශාලා වසාදැමිය යුතුය.

  2. Dham Says:

    සසර දිගුවන්නේ නවීන විද්‍යාව නිසා නොවේ. නවීන විද්‍යාව පැමිණියේ මෑතකදීය​. සසර පැවති කාලය අචින්තයයි. යම් තරමකට ශාරීරික දුක් අඩුකිරීමට නවීන විද්‍යාව මුල්වී ඇත​. බොහෝ ධර්මාචාර්‍යවරු බුදුදහම ඉගැන්වීමට නවීන විද්‍යාව උපයෝගී කර ගනිති.
    එබැවින් සසර කෙටිකර ගැනීමටද නවීන විද්‍යාව යොදා ගත හැක​. ඒ මගින් නිපදවන සුඛෝපබෝගී උපකරණ නිසා සසර දිගුකර ගැනීමටද නවීන විද්‍යාව යොදා ගත හැක​. වරද ඇත්තේ එය උපයෝගීකරගන්නා මිනිසා තුලය​. මනස නිසාය​.
    අත්ථකිලමතානුයෝගය පසුපස ගිය සිදුහත් කුමරා එයද වැරදි බවත් වටහා ගත්තේ මරණය ඔන්න මෙන්න කියා තිබියදීය​.

  3. charithsls Says:

    We should salute Nalin whole heartedly. He is quite correct on both counts as a nationalist & his views on the modern science in the sense, for us striving to get rid of our Klesha, science & research bring only five hindrances
    ( Panchanivarana).Man has progressed over time, how, by finding new inventions; new inventions are found only through Panchanivarana.If no Panchanivarana, no new inventions.Who gave us all ‘Sampath’ (treasures), Panchanivarana.
    Nalin is right on spot if you want to go down right pathway correctly.

  4. Dham Says:

    I too love Nalin for his unceasing Nationalism.

    Panchneevarana are Kaamaccanda,Vyapada, Theenamidda, UddaccahKukkuccha,Vichikiccha.
    Except the very first one, there no way the last for helping to make a new (worldly )invention. Even the first one need to be subsided and high level of concentration is required.
    “If no Panchanivarana, no new inventions.” is simply a ” Patta pal Boru” using nail’s famous term.

    Vyapada – hatred cannot aid new inventions but the opposite can calm the mind to facilitate new inventions.

    Theenamidda – laziness definitely cannot aid. The opposite of that benefits

    UK – restless and worry – how can this benefit ?

    Vichikiccha – is defined as doubt of Buddha and 8 Noble places. (this does not benefit new inventions)

    Some of the criteria that are necessary for realization of Nibbana , the Four Bases of Mental Power (Satara Iddhipada) are in fact required to new inventions too.
    These are Chanda ( Zeal) , Viriya ( energy ), Chitta ( intelligence part of mind), Vimansa ( investigation).

  5. Senevirath Says:

    සසර දිගුවීමට හෝ කෙටිවීමට රෝහල් ඇති නැති බව බලපාන්නේ නැත අකල් මරණ ඇතිවුණත් නැවත ඉපදෙ මේවා වහෙන් ඔරෝ කියමන්ය
    බුදු දහම ඉගැන්වීමට නවීන විද්‍යාව කිසිසේත්ම අවශ්‍ය නැත එකම රහත් කෙනෙක්වත් ඒ අනුව රහත්වුයේද .මින්සාගේ අවභෝදය අනුව සේරම සිදුවෙන බව අත්තක් වුවත් පවතින රටාව අනුව බටහිර සකල සියලුදේම ආධිපත්‍යය පවත්වන විට විශේෂයෙන් ඉතිහ්හාසය සාහිත්‍යය කන්නද කියා කියන කොට බදවියත් රැකගැනීම සඳහා අහිංසකයෝ භයානක දේත් ආදරෙන් කාදරෙන් වැළඳ ගනිති ඒ වැරැද්ද ඇති කරන්නේ ඒවායේ අධිපතියන් විසිනි හැමදෙනාටම එකවගේම මොලේ නැත එනිසය් ඒවාගේ බිහිසුණුකම ගැන කියන්නේ

  6. charithsls Says:

    Dham, you beat yourself, your goal is to facilitate new WORLDLY inventions , prolong Kamavachara world. World is Dukka.
    You are trying to distort those steps to improve worldly inventions, Buddha’s Dhamma is not for it.Those steps are there for you to get RID of, to improve oneself not the world! Don’t get confused yourself. Man has made progress in this world only by finding new inventions & the force behind it is Panchaneevarana. Speak to an erudite monk please.

  7. Dham Says:

    charithsls,
    How about you ? If you have spoken to an erudite monk , please explain to me how ( I just take one of the neevaranas) Theenamidda can aid “new inventions”. I am not challenging you, but I just want to learn. Buddhism is about being able to explain to others.
    Also please explain to me , which step did I distorted ? It is not good enough just to accuse and keep silent.

  8. charithsls Says:

    Dham ,I did not mean to belittle in whatever way but stressing the facts as I see them so quite likely to be not the right one for you. You don’t get my point. You are distorting in the sense you want to get rid of Thinamidda to find new inventions! Quite the opposite purpose Buddha suggested it for.Use the knife to cut yourself! However, look at it from another aspect, just take simple examples of new man made inventions we highly admire; TV, Planes,Cars,Mobiles, internet, guns every thing with latest technology, you name it, houses, films, songs,farming, Hotels with seven star food, elevators, telephones & all luxuries. Are we not trying to satisfy our five senses more & more?? You may say there are certain advantages, true, but the question is for what? prolonging samsara FOR neevarana. The absence of New medicines ,hospitals with CT & MRI scans, etc did they hinder in the Buddha days to realise the Truth? We are striving hard for new inventions for our pleasure but not to what Buddha said, to work as our heads are on fire. Why do you need new inventions Dham, first address yourself, is it not for enjoying & prolonging this Dhukka, not me, Buddha said of this life. Digging deeper into Dhamma ,Buddha said to look at the world within oneself, as he said to Rohitassa, you lose your valuable time & energy looking at an outside world.

  9. Dham Says:

    Charithsls,
    It is very dangerous to misquote Buddhavacana, twist and distort. I am always very careful on this but still dangerous. This is why I am writing this, for the welfare of both of us.

    Please read what I wrote again carefully, not skipping important words. Be 200% careful.
    I did not say ” I want to get rid of Thinamidda to find inventions..
    I said , Thinamidda cannot aid new inventions being made. Which is 100% TRUE, because Thinamidda is laziness for doing “Kusala”, it is still a laziness. Laziness arises when try to do something difficult and one does not like to do.
    I said this because you said “new inventions are found only through Panchanivarana.” , which is absolutely false.. Please be humble enough to admit it.

    If you read all my comments here, I disagree with the statement “නවීන බටහිර විද්‍යාව නිසා සසර දිගුවේ ” made by NMY , I did not disagree with Senevi’s statement “මේ කාමය කොතරම් වින්දත් විඳින විඳින තරමට දුක වැඩිවෙන බව දත්තේය “.
    I said “යම් තරමකට ශාරීරික දුක් අඩුකිරීමට නවීන විද්‍යාව මුල්වී ඇත​.”. Is it wrong ?
    I said modern science can be used to shortened the samsara as well as lengthen it. For example can’t you listen to a good monk in YOUTUBE , practice and become a Sotapanna ?

    Buddha gave advice ALWAYS towards eventual enlightenment. However, some of the habits we should develop in order to get there are also useful in achieving worldly success and hence may be considered as “aiding to lengthen Samsara”. For example, if modern science could convert this world to a heaven, it will be more difficult for people to realise “Dukkha”.

    Now take the 4 Iddipadas. Chanda is a Sinhala word = liking, කැමැත්ත​. kamachanda කම්සැප කැමැත්ත​. For some to do something well , he should first of all should be liking it. Without liking , you can do it but not as good as when you like it. This is definitely a required characteristic for the scientist who make new invention. Am I wrong ?

    “New inventions” are made when one has intense attention or Sati , Sampajanna or some sort of Samadhi. But they are not “samma Samadhi” or “samma sathi”. Nevertheless one need to get rid of first four neevaranas to a good extent to reach Samadhi. I am not sure about the last one “vicikiccha” , some define it as “doubt about Budda and 8 places” but there are some erudite monks who define it as “inability recognise Dhammata”. If the 2nd definition is correct, all 5 hiderences need to be supressed for god Samadhi.
    What I am trying to say is don’t discount the value of very high concentration of mind in any worldly activities which need Samadhi ( though not Samma). One erudite monk whom I meet regularly in the past 20 years insist this. People who are able to do activities like flying , Formula 1 driving even mathematics to a high ability will understand Dhamma than those who do easy activities, he told me and I agree.

    I hope you understand some Pali words they are almost like Sinhala.
    I may have inadvertently made mistakes trying to use Pali terms to the context, I ask for forgiveness from Budhdha, Dhamma and Sangha for that and from the reader. Please clarify against Dhamma, I may be wrong here and there.

  10. NeelaMahaYoda Says:

    Both Dharmasiri Seneviratne and Nalin De Silva are trying to radicalise Buddhism and convert Buddhist philosophy into a cult like The Church of Christ or Jehovah’s Witnesses. These religious groups recommend members to reject medical attention in favour of prayer.

    Same way Seneviratne and Nalin De Silva recommend Buddhists to reject modern science. This is a calculated approach taken by these Buddhist fundamentalists to discredit Buddhism and Lankaweb should not play any part in this game.

    rue Buddhist Philosophy does not conflict with modern science at all, instead, it compliments modern science and lends itself to a dialogue with science.

    So we could say that although Buddhism in not entirely scientific, it certainly has a strong overtone and is certainly more scientific than any other religion. It is significant that Albert Einstein, the greatest scientist of the twentieth century said of Buddhism:

    “The religion of the future will be a cosmic religion. It should transcend a personal God and avoid dogmas and theology. Covering both natural and spiritual, it should be based on a religious sense arising from the experience of all things, natural and spiritual and a meaningful unity. Buddhism answers this description. If there is any religion that would cope with modern scientific needs, it would be Buddhism.”

    For those who are interested I would recommend you to read following Best seller books by Western Buddhists.

    Buddhist Biology By David Barash Professor of Psychology at the University of Washington a longtime evolutionary biologist.

    The Practical Neuroscience of Buddha’s Brain by Rick Hanson ( a neuropsychologist and Meditation teacher) and Richard Mendius ( Neurologist)

    The Wise Heart –Buddhist Psychology for the west by Jack Kornfield

    and watch these presentations;

    https://www.youtube.com/watch?v=qj_i7YqDwJA
    Where Science and Buddhism Meet PART 1
    https://www.youtube.com/watch?v=0wz7mhdWV60
    Buddhism & Science – Quantum Physics & the Dhamma
    Ajarn Spencer

  11. Dham Says:

    Neela MY,

    You said Both Dharmasiri Seneviratne and Nalin De Silva are trying to radicalise Buddhism and convert Buddhist philosophy into a cult like The Church of Christ or Jehovah’s Witnesses..

    Why not give an example than anyhow say such things.

    I have not seen Nalin misquoting Buddhism. He puts his arguments properly. His weakness is the use of Strong language to demonstrate the importance of his argument.

    Dharmasiri Seneviratne has a good knowledge of our history but his knowledge of Buddhism appears limited. That is OK as Buddhist texts are readily available now but it is Sinhala history that is endangered and nearly extinct.
    Therefore please pay some tribute to both of them, as a Sinhalaya.

  12. charithsls Says:

    Dham, to repeat myself, If man finds a new invention, it is through neevarana.How did man progress over time, through neevarana. If no neevarana, there is no research! It is the human who has neevarana, who gave all our treasures ,neevarana;You talk of ‘high concentration of wordly activities’- neevarana, isn’t it, mate?

    Celestial beings (Gods) have much less neevarana , so they don’t do research! Brahma Loka has no neevarana at all. Do not bat on two wickets, here we talk of Dhamma; somebody wants to improve his worldly status, don’t mix them up, it is a different kettle of fish.
    You seem to be fascinated with ‘high concentration of mind’.Bodhisatva spent his early days with AlamaKalama etc who developed unusual powers through high concentration, Arupa world is a part of it but Buddha did not put significance to it. F1 drivers neurosurgeons ,Scientists then they should all be in Nirvana!

  13. Dham Says:

    Charithsls,
    Sorry this is my last attempt. I don’t repeat.
    By definition “Nivana-Awarana” = neevarana.
    However, Neevarana are not constantly there is minds of ordinary people.
    I am saying great inventions are made when the Neevaranas are less active, Samadhi level of mind but those inventors resort to full occupation of neevarana after the inventions are made.

    Now I repeat your statement “new inventions are found only through Panchanivarana.”
    let me stress your word through again – absolutely false.

  14. Dham Says:

    As Buddhists, we don’t have to develop hatred towards modern science nor we have to take scientific discoveries to prove Buddhism.
    Buddhism is a way above all the worldly discoveries, inventions and technology because it is the only science which has given us the methodology to end suffering.

    Don’t be a follower of Nalin when you still have Buddha Dhamma at you fingertips thanks to technology. You still need living teachers for guidance but he is not a Dhamma teacher, he doen’t claim to be one.

    Nalin is a great patriot who is trying extremely hard to bring us Sinhala Buddhist the justice we deserve. He is a friend of all of us, he is not an arrogant person , just forgive him for minor mistakes here and there. Forgive me too.

  15. Senevirath Says:

    යෝධයාණෙනි බුදුදහම විද්‍යාවටත් ගලපෙනම් ඉතිරිවන සත්‍යයත් එයනම් අයින්ස්ටයින් බෞධ්ධනොවුනේ උජුපටිපන්න බවක් නැතිනිසද . පෙර බමුනොත් සිය ලබ්ධි හැරදා බෞධ්ධවුයේ එය නිවැරදි නිසය්

  16. Dham Says:

    සෙනෙවි,
    යෝදයෝ කිවුවානම් නරකද ?
    බුදුදහම ඕනෑම දේකට ගැලපේ. මම කියා ඇත්තේ නවීන විද්‍යාවේ පවා උසස් සොයාගැනීම් ඇත්නම්, ඒ සඳහා දහමේ උගන්වන උසස් දහම් කරුනු නොදැනුවත්වම යෙදී ඇතිබවයි. (නීවරන නොවේ. කම්මැලිකමින් , සෙලවෙන ස්වභාවයෙන් , තරහින් , කාමයේ ඇලී ගැලලී ඉන්නා මොහොතක උසස් සොයා ගැනීම් කල හැකිද ? )එසේ නමුත් ප්‍රඥාව නොමැති බැවින්, දහම අසා නොමැති බැවින් ( සුතමය පඤ්ඤා) කිසිදාක නිවනක් නැත​. අයින්ස්ටයින් බෞද්ධ නොවුනාදැයි මම නොදනිමි. එහෙත් බුදුදහම අගය කලේය​. ගුරුවරයෙකු සිටියානම් රහත් වීමත ඉඩතිබුනා ද විය හැකිය​.
    එසේම බුදුරජානන් වහන්සේ මුලින්ම බන කීමට තෝරාගත්තේ නීවරන හීනකල ආලාර කාලාමයි. ඒ ඔහුට අවබෝධ්‍ය පහසු නිසයි.

    “සැප ඇතැයි” කීම අසත්‍යයක් නොවේ. බෙන්ස් කාරයක ගමන 3-වීලයක ගමනට වඩා සැපයි. මේවා ලෞකික සැපය​, අනිත්‍යය , අනාත්මය​.
    එහෙත් “නවීන විද්‍යාව පට්ටපල් බොරුවක්‍” කීම එක මිනිසකුට හෝ සත්‍යාවබෝධයට උදව් වේ ද ? එසේ වේනම් මා වැරදිය​. නලින් හරිය​.මට සිතෙන හැටියට​, බොහෝ දෙනෙක් කෝප කරවන කියමනක් නිසා, බහුජන සිතසුවපිනිස යොමුනොවේ.
    ඒ නිසා රලු කියමනකි.

  17. Dham Says:

    සෙනෙවි,
    මෙහි මහලොකුවට “සිංහල බෞද්ධයා” වෙනුවෙන් කෑගැහුවත් , වෙනත් ආගම්වලට ඇට්ටර වෙලා ඉන්න අන්‍යාගමිකයෝ බුදුදහමේ සත්‍යතාවය කෙතරම් දුටුවත්, මොවුන් ගේ ආගම් වලට ගැටගහගෙන​ ගලපා ගන්නට හදනවා හැරෙන්නට පිලිගැනීමට බිය වෙති. අහෝ කරුමයක මහත !
    අපි, නැවත ඉපදේනම් පුන්‍යභූමියේම බොදු හෙල පවුලකම ඉපදීමට පතමු.

  18. Senevirath Says:

    දම් යෝධයාණෙනි සටහන ලිව්වේ නීල මහයෝධයාටය් ඔබටනොවේ ඔබ කියුදෙවල් ගැන මම විවීචනය කලේ නැත . කෙසේ වුවත් තිරස්චීන විද්‍යා යන්න පට්ටපල් බොරු යනවචනයට වැඩ රලුය් මෝඝ පුරිස යන්නත් එසේමය් ඒවා නිසා සමහරු තරහ වෙන්නත් ඇති සමහරු සත්‍යයත් දුටුවා එහෙම කියන්නේ අය කියල හිතල .. මගේ පැතුමත් ඔබේ පැතුම මය

  19. Dham Says:

    දනිමි සෙනෙවිය​. ඔය මෝඝ මහා යෝදයා නම් බෞද්ධය. ඉංජිනේරුවකු නිසා “පට්ට​” කැමති නැත​. ඔබ මෙහි පැමිණීමට පෙර මෙහි කොමෙන්‍ට් දමපු හාමුදුරුනමකට බැනවැදී වහාම සමාව ගත්තේය.

  20. Ananda-USA Says:

    As a Scientist/R&D Engineer, I agree with NeelaMahaYoda’s position that Buddhism is more compatible with science than any other major religion in existence.

    I also share his implied concern that this kind of criticism of the use of scientific advancements to alleviate the human condition and suffering is counterproductive at best and retrogressive and inimical to humanity at worst.

    In my view, that is totally incompatible with the progressive outlook and teachings of Buddhism.

  21. Ananda-USA Says:

    Wonder of wonders,

    I find myself nodding in agreement with Dham on his comment on our position towards science as Buddhists and towards Nalin!

    Bravo, Dham! You are on the mend!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress