මහින්ද නැවත බලයට පත්කිරීමට දඟලන අයගේ අරමුණු පැහැ දිලිද
Posted on May 12th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

සමහරඅ  යට අවශ්‍යකොටි පරදා තමන්ට සාමය දුන් මහින්ද ට කෙලෙහිගුණ සැලකීමට නැවත බලයට පත් කිරීමය ඒ අරමුණ ද  සුදනන්ගේම විශිෂ්ට අරමුණකි  . සමහර යට  විශේෂයෙන්ම දිව වාසු විතාරණ වැනි ය බලන්නේ මහින්ද ඉස්සර කරගෙන  තමන්ට තැනක් ගැනීමය ඒ  ඔවුන්ට චන්ද බලයක් නැති නිසාය  ගිය වතාවේ මහින්දට චන්දය දුන්  58 ලක්ෂයෙන් කීයෙන් කී දෙනෙකුට මහින්ද ලවා ක්‍රියාත්මක කරවීම සඳහා    ඉදිරි දැක්මක් තිබේද .
  මහින්දගේ ජාතිකවාදී  දර්ශනයක්   , චින්තනයක්  හෝ   අපේ උරුමයක් ගැන  හන්ගීමක් තිබේද .බටහිරට හෝ ඉන්දියාවට බියනොවී කොටි පැරදවීම නිසාම මහින්දට එවැන්නක් තිබුනේයය් කිවහොත් මුලාවකි  දී එස් නියම බටහිරයෙක් ලෙසින් හැසිරෙමින් ම ජනපද ව්‍යාපාරයද දියත් කලේ ජාතික වාදී නිසා සිංහලයන්ට තැන දීමට  නොවේ   සුද්දොත් ඉන්දියානුවොත්   සිංහලයන්ගේ පහර ගත  උඩරට ඉඩම් ඔහු  සිංහලයන්ට දුන්නේ නැතතවත් කලුසුද්දෙකුවූ කොතලාවල තමන්ගේ කලුහමට ගරහන විට පමණක් සුද්දන්ට   අතින් පයින් පවා පහර දුන්නේය නේරු කොතලාවල ගිවිසුම ද හොඳ වැඩකි  එහෙත් සුද්දන්ගේ දෙපලත් සංස්කෘතියත්  අධ්‍යාපනයත් ඔවුන් විසින් රැකගෙන ගියේ අපේ කම යටපත් කරමිනි . මහින්ද  කොටි සමුල ඝාතනය කර බෙදුම් වාදයට තිත  තැබූ බු බව ප්‍රකාශ නොකර තවතවත් සාකච්චා කලයුතු දේ ඇති බව පිළිගැනීම නිසා බෙදුම්වාදය අවසන් නොවීය . ඇපමත බලෙන් පැටවූ පළාත් සභා සහ 13a  අහෝසි කිරීමටත් එමගින් බෙදුම්වාදීන් අක්‍රිය කිරීමටත් රට දියුණු කිරීමටත්  තිබු හොඳම අවස්තාව ප්‍රබා මරා  මිනිස්සු කිරිබත් කාපු අවස්ථාවය . ඒ අවස්ථාවේ පරගැති සින්හලවිරෝධී එජාපය  ද මාක්ස් වාදියෝද අන්ද මන් ඳව සිටි අවස්ථාවය  කොටියෝ හතර ගාතෙන් වැටී ලේ පෙරන අවස්ථාවය .  ඒ හේත් මහින්ද එය කලේ නැත ..
                                                                   මේවා කලයුතුම බව නලින්ද සිල්වා  ප්‍රමුඛ ජාතික වාදීන් කොතෙක් කිව්වත් මහින්ද කන්දුන්නේ  මාක්ස් වාදෙන්ටත් ඩලාස්  ජී එල්  දයාන් වැනි  ෆෙඩරල් වාදීන්ටය .  රනිල්  සිරිසේන චන්ද්‍රිකා වැනි යට වඩා  මහින්ද හොඳ වුනත්  ඔහු එක පැත්තකින් පවුලේම  ඇති ”’ශෝභන වාදයට ”” යටත්ය  අනෙක් පැත්තෙන් බහුතර සිංහලයන්ගේ  චන්ද බලයට  යටත්ය . මෙය  කැඳ  හැ  ලියකි   විමල් වීරවංශ    අමරසේකර ගේ චින්තනයේ වත් සිටින නිසා
 තරමක් හෝ ජාතික වාදෙඑඑ බවක් අතය් සිතිය හැක  ඔහු  වඩාත් දිනේෂ් ට ලං විය යුතුය  ගම්මාන පිලද එසේ කල යුතුය 

 අවම වශයෙන්  දිනේෂ් විමල් හා ගම්මාන පිල  ගේ පක්ෂ  මහින්ද සමග  රහස් ගිවිවිසුම් මගින් හෝ   සිංහලත්වය මේ රටේ ඔසවා තබන ක්‍රියා මාර්ග ගන්න බවත් පළාත් සභා සහ 13අ අහෝසි කරන බවටත් ගිවිස ගත යුතුය සිරිසේන රනිල් චම්පිකලා ත් ඔහොම ගිවිසුම් ගැසුවේය 
 මහින්ද  සිංහල බෞද්ධ චන්ද ගැන පුර්ණ විශ්වාසය තැබිය යුතුය ඔවුන් අවදි කරන ධර්මපාල කෙනෙක් වී  පවුල   ‘පුනරුත්තාපන හෝ ප්‍රතිසංවර්ධන ””කලයුතුය
                                          රට පුරුෂ ලිංගය නම්   ජාතිය හා සාමය  වෘෂණ කෝෂ වේ ලින්ගුව ප්‍රාණවත් කරන්නේ ඒ  කෝෂයන් ය . එහෙත් මාක්ස් වාදීන් හා ජී එල් දයාන් ආදීන් අනුව  වෘෂණ කෝෂ වන්නේ  දෙමල හා මුස්ලිම් වර්ගයන්ය  ඔවුන් නැතිව  සිංහලයාට බලයට ඒ මට නොහැකි බව  මේ කේවට්ටයෝ කියති   ..
 මහින්ද නැවත බලයට පත් කිරීමට වලිකන ය  එසේ කරන්නේ අය්දය්  පැහැදිලි ලෙස කියා යුතුය  . ගොටාභය කෙලින් මිනිහෙකි එහෙත්” මිනිසුන් ”’ හඳුනා ගැනීමේ අපහසු තාවක් ඔහුට ඇත්ත  ඔහු දේශපාලන ඉතිහාසය  දන්නේ ටිකක් නිසා විය හැක  සරත් ෆොන්සේකා ගෙනාවේ ඔහුයඒ   මහින්ද අකමැතිව ස්ටිදීය එහෙත් ඔහු නියම කළමනා කරුවෙකි  බැසිල්   ජාතික තීරණ වලට  නොගත යුතුය ඔහු රටේම මුදල් උතුරට වය කර දෙමල චන්ද දිනා ගත හැකියය්  සිතු මෝඩ අදහස් ඇත්තෙකි   .   70% වන සිංහල බෞද්ධයන්ට  පැහැදිලි ලෙස  තමන් යන ගමන තේරුම් කරදීමට එකාබධ්ධ විපක්ෂය කටයුතු කලයුතුය තවත් රැවටෙන්නට අපට අවශ්‍ය නැත …
මේ ගැන දැඩි  විවේචන ඉදිරි පත් කිරීමට ලංකා වෙබ්  පාඨකයෝ ඉදිරිපත් වෙත්වා .අපට කල හැක්කේ එසේ කර  ටික දේනේ කුගේ හරි ඇස් ඇරවීම පමණි  

13 Responses to “මහින්ද නැවත බලයට පත්කිරීමට දඟලන අයගේ අරමුණු පැහැ දිලිද”

  1. Senevirath Says:

    ජාතිය හා සමය ලෙස නිවැරදි විය යුතුය

  2. Dilrook Says:

    Thank you Senevirath.

    It is true this government is worse than Mahinda’s last government. However, that is not sufficient to bring Mahinda back to power. We need further assurances that Mahinda will remove ETCA (if signed), not follow IMF dictates and at least weaken 13A.

    It is foolish for Sinhalese to vote for Mahinda’s party without these assurances. It has another advantage. If Mahinda and his party make such assurances, traitors around him will automatically leave him. These people are strong Tamil appeases including 13A supporters. They cannot remain with and fool Mahinda anymore if he makes such an assurance.

    The third advantage is Mahinda’s party can win the critical mass of votes from Sinhalese if they boldly make that assurance. Otherwise the party will only get lukewarm support. The support Mahinda got in 2015 was only sufficient to lose, twice. Therefore victory of Mahinda and his party directly depends on making this assurance. Can he make it and win or will he lose once again by not taking such a bold move?

  3. Ananda-USA Says:

    Dilrook, Senevirath,

    I agree with demanding those assurances from MR but withholding support will result in REPEATING the SAME DISASTER that we are trying to escape from now.

    It is the JVP that as usual tries to profit from Sri Lanka’s agony and dilemmas by making such demands, with the SOLE OBJECTIVE of grabbing power by any means. What makes you think that the Sinhala people TRUST THEM, or that if they ever get into the saddle they will honor their promises?

    I can tell you what will happen if the JVP grabs power, ever person with a brain and an education will be killed just as the Khmer Rouge under POL POT did in Cambodia.

    I ask you again, don’t fall into the arms of these VIPLAVAKARAYAS!

  4. Dilrook Says:

    Ananda, only patriots will withholding support to Mahinda if he fails to make these assurances. That is a small percentage of voters. Most voters will vote for personal benefits, tradition and reaction. UNP will win followed by JO. Then SLFP and finally JVP. That will be the order. JVP cannot rule the country, ever.

    Even if we don’t discuss these things, that will be the outcome. It is for Mahinda’s own good he should take up these. We know why he is not doing it. UNP and India have planted their spies around him. Due to personal values, Mahinda trusts them. They tell him Tamil and Muslim votes can be won by appeasing them and not pandering into Sinhala and patriotic demands. This is what is happening as I see it. Mahinda came from Hambantota District where only Sinhalese live. From 1970 to 2005 he only knew how to win their votes. Only in 2005, 2010 and 2015 he had to rely on minorities. He knows nothing about them.

    What works for grateful Sinhalese doesn’t work with ungrateful minorities. On the other hand, JO MPs that win elections in multi ethnic districts (Colombo, Gampaha, Ampara – Sarath could have won, Kalutara, Kandy, etc.) know the game. This is why nationalists (relative) like Wimal, Dinesh, Udaya, Champika (he followed a patriotic line at the election rightly or wrongly), Bandula and Gamini manage to win in Colombo district. They don’t rely on minorities. However, to overcome the deficit, they take a hard line stand which more than compensates.

    Mahinda has to choose his niche and work for it. Trying to please everyone is not a strategy. It fails.

  5. NAK Says:

    Is it Mahinda who is without a choice or are we?
    In my view it is we who are without a choice and thats why we have to stick with Mahinda.
    What ever changes we can convince him to agree to is welcome but with holding support will be suicidal and will give these bunch of rouges a new lease of life.

  6. Kumari Says:

    Mahinda or any other patriot cannot give such assurances before an election. For the simple reason that will activate India (RAW), foreign NGOs and our foreign skin is better than the local skin stupids to work against those who give such assurances.

    The best is to identify our local MP contenders to the, who will stand with Mahinda (or another leader of such a patriotic party), to contest under the same ticket. If the majority Sinhalese can back their parliamentarians and give them a sizeable majority, they can pass most bills that benefit the unity and the prosperity of the country. No point criticising the MPs once they are in, select some with backbones and dedication. It is useless for the majority to practice democracy and divide their vote when the minorities unite under their men/women.

  7. Dham Says:

    ඔබ තුමාට බොහොම තුති.
    මහින්ද අයියා දන්න බසින්ම ලිවූ එකත තවත් තුති. මගේ ලඟම මිතුරෙකුගේ නෑ කමට අයියා වන නිසාත්, 2009 දී රට දැය බේරා ගැනීමට නායකත්වය දුන් නිසාත් “අයියා” කියමි. නමුත් 2010 මැතිවරණය දිනීමෙන් පසුව සිංහලයා වෙනුවෙන් කිසිම දෙයක් කලේ නැති නිසා “අයියා” අත් හැර දමා 2010-11 සිටම බනින්නට පටන් ගතිමි. මූණට බනිනට බැරිය – ගුටිකන්න වන නිසා නොව මිලියන ගනනක් මිනිසුන්ට මරබිය නැතිව පාරේ යෑමට සලසා දුන් නිසයි.
    එහෙත් 2014 වනවිට කිසිවකුට සවන් නොදෙන තත්වයට පත්විය​. මොහුට “පරාජයේ බිය​” තිබිය යුතුය​. නැත්නම් නොමග යනවාමය​. නොමග ගියොත් පරදිනවාමය​. බටර් ගගා මොහු මෙහෙවිය නොහැක​. බටර් ගාන්න ගාන්න ආඳා මෙන් ලිස්සා යයි.
    කරුණාකර 2006 සිටම සිංහලයාට කල වැරදි ලිස්ට් එකක් හදා ප්‍රසිද්ධ කරන්න​. යුද්ධය පමණක් විකුණා දිනිය නොහැකි බව ඒත්තු යා යුතුය​.
    2015 පරාජයට සම්පූර්ණයෙන්ම මොහු වගකිය යුතුය. චන්ද දායකයා මුලාවුන ප්‍රවාදය වැරදිය​. චන් ද දායකයා දොස්කියා නැවත බලයට පැමිනියේ ලෝකයේ මොන නායකයා ද ?
    මොහුට දෙවියෙකු , රජෙකු ලෙස සැලකිය නොහැක​. ඔහුට චන් ද දායකයා අවශ්‍යයයි. චන් ද දායකයාට මොහු අවශ්‍ය නැත​. මොහුනැත්නම් රනිල්ට දෙනු ඇත​.
    මහත්මයකු ලෙස සිංහලයාට සලකා සමාවගෙන සිංහලයාට වැඩකරන බව පොරොන් දු විය යුතුය​.පලාත් සභාවලින් වෙන නාස්තිය ඉදිරියට ගෙන ඉන් දියාවත් හොදින් තබාගෙන 13අ විනාශ් කිරීමත පොරුන් දු විය යුතුමය​.
    එසේ නැත්නම් වාසුට අගමැතිකම දී ඔහුගේ මස්සිනාට උතුරේ රජකිරීමට ඉඩදී නැවත පිස්සුනැටීමට ඉඩ දිය නොහැක​.

  8. Dham Says:

    Dilrook,
    You have been giving logical explanations for years.
    Now it is the time. His VIPLAVAYA should happen NOW. Like Bandaranayake’s SINHALA ONLY it is time for him to do the next VIPLAVAYA – or he will loose.
    I agree with you.
    Why should Sri Lankans be scared of India ? India is a DOG. You get scared , it will bite.

  9. Christie Says:

    මහින්ද නැවත බලයට පත් නොකිරීමට වැඩකරන්නේ කවුද?

    උත්තරය ඉන්දියානු අදිරදයයි.

    2015 දී මහින්ද පත්කලේ ඉන්දියානු අදිරදයයි. මහින්ද ඉන්දියානු අදිරදයින් ලෙව නොකා සින්හලයන්ට මුල්තැනත් ඉන්දියානු පරපෝසිතයනට ඔවුන්ට අයිතිතැනත් දී රටගෙනයාමට තැත් කලේය

  10. Dham Says:

    ක්‍රිස්ටි,
    ඉන් දියානුවා නම් බලන්නේ නැත​. මොකා හෝ 13+ පොරොන් දු උනානම් උන්ට ඒ ඇති. සිංහල පමණක් කියපු බන්ඩා උන්ට හොඳනම් මහින් ද හොඳ නොවන්නේ ඇයි ? වෙන කිසිම නායකයෙක් යාපනයේ , හම් බන් තොට උන්ට තානාපති කඩ අරින්න ඉඩ දුන්නාද ?

  11. Christie Says:

    Dham, Indian imperialists operate in other Indian colonies. They are very cunning and have managed to breed out the locals. They operate in a very shrews way. In 1951 the financed Banda and formed SLFP and provided them with the policies. JR is a quarter Indian.

    There is no problem of allowing more consular offices as long as we oversee them and use our intelligence gathering to our advantage.

    Please look at the voting patterns of 2005 where Indian Empire got Indian colonial Parasites to abstain from voting so Mahinda could win over Ranil. Indians decided it will be easy to manipulate Mahinda compared to Ranil. 2010 India brought in General Fonseka. 2015 India got Chandrika to bring in Sirisena and all Indian Colonial parasites voted for Sirisena. India managed to divide the Sinhala unity by using organistions like Bodu Bala Sena and late Sobithaya.

  12. Dilrook Says:

    If Mahinda is scared of RAW, I’m afraid he cannot serve Sri Lanka. In that case, that settles it, unfortunately. He will be no safer as president from RAW than he is now. Nationalists must find a leader unafraid of the RAW, etc. That is what a considerable number of Sri Lankans are now searching as Indo Lanka Accord, 13A, ETCA, FTA and other deals with India require a strong leader who can withstand RAW threats. I see no use of anything less to Sri Lanka’s interests.

  13. Christie Says:

    Dilrook, RAW is the front formed by Indhira Gandhi. The most secretive and ruthless intelligence service in the world is known as the Third Eye of India. This was formed before the WWII and was involved in the Eastern front in Asia.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress