Former President Mahinda Rajapaksa given grand welcome in Uganda in pictures.
Posted on May 14th, 2016
|
![]() |
You must be logged in to post a comment.
Disclaimer: The comments contained within this website are personal reflection only and do not necessarily reflect the views of the LankaWeb. LankaWeb.com offers the contents of this website without charge, but does not necessarily endorse the views and opinions expressed within. Neither the LankaWeb nor the individual authors of any material on this Web site accept responsibility for any loss or damage, however caused (including through negligence), which you may directly or indirectly suffer arising out of your use of or reliance on information contained on or accessed through this Web site.
All views and opinions presented in this article are solely those of the surfer and do not necessarily represent those of LankaWeb.com.
This entry was posted
on Saturday, May 14th, 2016.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can skip to the end and leave a response.
Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress
May 14th, 2016 at 8:41 pm
You look like a real lion of Mother Lanka.
She is weeping until you come back to the driving seat. However, please identify the traitors around you clearly before listening to them.
If you declare that you are abolishing the PC’s there will be a massive flow of people in your favour since it is the evil system which opened the way to Tamil Ealam and a white elephant which eats a lot of public money.
May 14th, 2016 at 8:51 pm
He himself also ate public money unjustifiably. He should realise that and should change and determine to improve for the sake of people, What is the point having good time and leaving motherlanka in tears when you die. wake up Sir !
May 14th, 2016 at 9:36 pm
Agree with Hiranthe!
REPEAL the 13th Amendment, DISSOLVE the Provincial Council System, and KEEP the Executive Presidency ….. and ALL Patriotic People in Sri Lanka will Flock to your banner, Mahinda Janadhipathi Thumani!
May 14th, 2016 at 10:09 pm
Our Dear Former President Mahinda Rajapaksa do not take any revenge from those who did harm to you & your family since January 2015 up to date. They do not know what they are doing. When the time come up REPEAL the 13th Amendment, DISSOLVE the Provincial Council System, and KEEP the Executive Presidency ….. and ALL Patriotic People in Sri Lanka will Flock behind you!
May 14th, 2016 at 10:36 pm
Remember Sir, always we are the Sinhalese behind you ! Don’t accept Saudi , Qatar money for them to create Jihadi enclaves surrounding our protected pristine forest areas and finish off Sinhalaya by breeding ! You don’t need their votes if 70% of our votes are devoted to you !
May 15th, 2016 at 5:04 am
එරාවුර් වැලි පොළොවම හඬවා කොල්ල කෑ සිංහල උරුමය
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස් පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක් සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක් රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.
මිනී මරාගන්නා යුදධය නිමාවට පත්ව ඇත. දැන් ඉඩම් අත්පත් කරගන්නා යුද්ධයක් උතුරු නැගෙනහිර පළාත්හි ඇති වී තිබේ. දෙමළ ජනයාගේ ඉඩම් යෑයි පවසමින් සම්බන්ධන් ප්‍රමුඛ ටී.එන්.ඒ. දේශපාලකයන් යුද හමුදා ක`දවුරුවලටද බලෙන් ඇතුළු වෙමින් සිටිති. පෙඩරල් ගැන කථා කරති. දෙමළ ජනයා පිළිබ`ද ඔවුන් දිගින් දිගටම හ`ඩ නගති. නමුත් නැගෙනහිර අවත්න්වූ සිංහලයෝ හ`ඩක් නොමැතිව විතැන්ව සිටිති.
මේ රටේ ඔවුන් ගැන එක වචනයක් කථා කිරීමට කිසිම මැති ඇමැත්තෙක් නැත. ඔවුන්ට අනුව එසේ කතාකිරීම වාර්ගික සහජීවනයට බාධා පැමිණවීමකි.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් එරාවුර් නගරයේ සිsංහල පදිංචිකරුවන් අදට ඉතිරිව සිsටින්නේ දෙදෙනෙකු පමණි. ඒ එදා සිටි එක්‌දහස් පන්සියයකට අධික සිංහල ජනයා අතරිනි. මොවුන් දෙපළ හැර අනෙක් සියලුම සිංහල මිනිස්‌සු යුද්ධයේ කෲරත්වය හමුවේ සබ්බ සකලමනාව අත්හැර ජීවිතය පමණක් රැගෙන එරාවුර්වලින් පලා ගියෝය. දැනට ඉතිරිව සිටින මේ දෙදෙනා ද පන්නා දමන්නට ජාතිවාදීන් මේ වන විට කළ හැකි උපරිම උත්සාහයන් සිදු කරමින් සිටිති.
වර්ෂ 1948 වන විට වෙළෝදාමට පැමිණි සිංහලයින්ගෙන් එරාවුර් නගරය පිරී ගියේය. ඒරාවුර් නගර මධ්‍යයේ තිබුණු පොදු වෙළ`ද පොළ නැගෙනහිර පළාතේම ප්‍රමුඛ වෙළෝද මධ්‍යස්‌ථානය විය. එහි කඩවල් 72 ක් තිබිණි. ඒ අතර සිංහල ජනයාට අයත් කඩවල් 52 ක් විය. 19 ක් මුස්‌ලිම් ජනයාටත් 01 දෙමළ අයෙකුටත් අයත් විය. යාපනය, මහනුවර, ත්‍රිකුණාමලය, කල්මුණ, කාත්තන්කුඩි, මඩකලපුව, වැලිකන්ද ආදි හතර දිග් භාගයෙන් මෙහි පැමිණි වෙළ`දුන් දෙහි දොඩම්, මා`ඵ, කෙසෙල් ආදී වෙළෝද ද්‍රව්‍ය රැගෙන ගියහ. මේ ආකාරයෙන් එකල සිටම ඒරාවුර් හි පදිංචිව සිටි සිංහල ජනයා සක්‍රීය ලෙස වෙළෝදාමෙහි යෙදෙන්ට වුහ. එරාවුර් තරුණ බෞද්ධ සංගමය වර්ෂ 1960 ආරම්භ විය. වර්ෂ 1963 දී නැගෙනහිර බුදුරැස් නමින් වෙසක් උත්සවයක්‌ද ඔවුහු සංවිධානය කළහ. සිංහල සිසු දරුවන්ට ඉගෙනීම ස`දහා දුම්රිය පොළ අසල සිංහල පාසලක්‌ද ආරම්භ විණි. මේ ආකාරයෙන් සිංහල දෙමළ මුස්‌ලිම් ජනයා ඉතා සාමකාමීව එරාවුර් නගරයේ කල්ගත කළහ.
එරාවුර් නගරයේ සිංහල පවුල් පන්සියයකට ආසන්න ගණනක් උන්හ. එක්‌දහස් පන්සියයට වැඩි සිංහල ජනකායක් එකල්හි එරාවුර්හි වූහයි පැවසිනි. කොටි ත්‍රස්‌ත්‍රවාදීන්ට මෙම සිංහල මිනිසුන් වහ කදුරු විය. එරාවුර් සිංහලයන්ගෙන් තොර කාලපයක් බවට පත්කිරීම එල්.ටී.ටී.ඊ. අභිලාෂය විය. එය වෙනුවෙන් කැපවුණු ජාතිවාදී ද්‍රවිඩ රාජ්‍ය නිලධාරි පිරිසක්‌ද වූහ.
වර්ෂ 1983 උදාවිය. එරාවුර්වලට නුදුරින් කෝපාවෙලි තිඹිරිගස්‌තැන්නේ සිංහල ගම්මානයක් සහ කීර්ති ශ්‍රී මේඝවර්ණ විහාරස්‌ථානයද තිබුණි. එම ගම්මානයට යන මාර්ගය හරස් කරමින් කෝපාවෙලි වැව සාදන්නට ජාතිවාදීහු කටයුතු කළහ. තිඹිරිගස්‌තැන්න ගම්මානයම ජලයෙන් යටව ගියේය. වර්ෂ 1984 වසරේදී තම ඔප්පු සහිත ඉඩ කඩම් අත්හැර ගිය මෙම ජනයා ඉන් පසුව තමන්ට අහිමිවු ඉඩකඩම් වෙනුවට විකල්ප ඉඩම් ඉල්ලා හ`ඩ නගන්නට වූහ. ඉඩම් අහිමිව අදට වසර 32 කි. කෝපාවෙලි අවතැන් සිංහල ජනතාවට අදටත් විකල්ප ඉඩම් ලැබී නොමැත.
එවකට මහවැලි ඇමතිවරයාව සිටි මෛත්‍රිපාල සිරිසේන ඇමතිවරයාගෙන් මෙම ජනයා දිගිsන් දිගටම ඉල්ලීමක් කර තිබිණි. එහෙත් විකල්ප ඉඩම් නොලැබුණි. එදා පටන් රාජපක්‌ෂ ආණ්‌ඩුවෙන්ද යහපාලනයේ මෛත්‍රිපාල සිරිසේනගේ ආණ්‌ඩුවෙන්ද මොවුන් කළ ඉල්ලීම් ඒ ආණ්‌ඩුවලට ඇසුනේ නැත. මේ අවතැන් මිනිසුන්ට මේ මොහොතේත් සිදුවන සාධාරණයක් නැත.
එරාවුර් පුළිමතලාව විහරස්‌ථානයේ වැඩ සිටි හික්‌කඩුවේ සුමනසිරි හිමි වර්ෂ 1986 දී කොටින් විසින් ඝාතනය කරන ලදී. මහාබාගේ සුමනසිරි හිමි වැඩ වාසය කළ සිප්පිමඩුව විහරස්‌ථානයේ බෝධීන් වහන්සේ කපා විනාශ කරමින් එම පුජා භුමියද ගිනි තබා විනාශ කරන්නට ත්‍රස්‌තවාදීහු කටයුතු කළහ. කැළණියේ අනුරුද්ධ හිමි වැඩවාසය කළ කොස්‌ගොල්ල විහරස්‌ථානයද ගිනිතබා විනාශ කෙරි. අනතුරුව එම ගම්මානයම පා`ඵවට ගියේය. මේ අකාරයෙන් ටිකෙන් ටික මඩකලපුවේ සිංහල ජනයා පැන්නීමේ කොටි මෙහයුම ආරම්භ විය. එදත් ඔවුන් වෙනුවෙන් හ`ඩක් නොවුණි. මේ මිනිස්‌සු අන්ත අසරණ වූහ.
එරාවුර් සිංහල විදුහල කොටින් විසින් විනාශ කෙරිණි. අකුරක් ඉගෙන ගැනීමට සිංහල දරුවන්ට තිබු අවස්‌ථාව ඉන් ඇහිරී ගයේය. පසු කාලයේ එම භුමියේ ජල ටැංකියක් ඉදිකරන ලදී.
වර්ෂ 1987 දී කොටි එරාවුර් සිංහල ගම්මානයට මහා විපත්තියක් ගෙනාවේය. කොටියන්ගේ මන්නා පිහි වලට වැදි පෙත්තෙන් පෙත්ත කැපි සිංහල මිනිස්‌සු එකා මත එකා වැටෙමින් මිය ගියහ. ගිනි අවියෙන් නිරායුද සිංහල මිනිස්‌සුන්ගේ සිරුරු පෙනෙර මෙන් සිදුරුව ගියේය. එරාවුර් මහා පොළොව ලෙයින් තෙත්ව ගියේය. එක් නිවසක් තුළ සිටි 09 දෙනෙකු මරා දැමිණි. තවත් නිවසක නව දෙනෙකු පෙත්තන් පෙත්ත කැපී මැරිනි. දකින දකින සිංහලයාව කැති ගෑවිනි. එරාවුර් වැලි පොළොවේ 50 කට අධික සිංහලයින් පිරිසකගේ මරණීය අෙ`දාaනා සහිත ලෙයින් තෙත්ව ගියේය. සෙසු සිංහල ජනයා මාස තුන හමාරක කාලයක් එරාවුර් අනාථ ක`දවුරක සිටියහ.
ඒ අවධිය ආරක්‌ෂක අංශයට සහ පොලිසියටද විටින් විට ප්‍රහාර එල්ලවන කාලයකි. සිවිල් ජනතාවගේ ආරක්‌ෂාව තහවුරුවන බවට සහතිකයක් නොතිබිණි. එකම විකල්පය ජීවිතය පමණක් බේරාගෙන උපන් බිම හැර යැමය. මේ සිංහල මිනිස්‌සු අතට පත් දේ රැගෙන සිය ගම් බිම් හැර දකුණේ රක්‌ෂිත ස්‌ථාන සොයා ගියහ.
වර්ෂ 2009 දී යුද්ධය නිමා විය. එරාවුර් සිංහල මිනිස්‌සු නැවත තම ගම් බිම් සොයා පැමිණියේ බලාපොරොත්තු සහිතවය. පෙරදා මෙන් නිදහසේ වෙළහෙළඳාම් කර තම දිවි පෙවෙත සරු කරගැනීමේ බලාපොරොත්තුව වෙනුවෙන් ඔවුන් ඔවුන් දශක තුනක් අනුන්ගේ අගුපිල්වල දුක් වි`ද තිබිණි.
මෙතැන් සිට අපට මේ කථාව කියන්නේ මේ වන විට තම දියණිය සමගින් දහසක්‌වූ බාධක මැද වි`දගෙන වෙළෝදාම් කරමින් එරාවුර් වල ජීවත්වන එකම සිංහලේ පවුලේ මව වන මැගිලින් වල්ගම මාතාවය.
zzමම 1964 තමයි ඒරාවුර් වලට ආවේ. අපේ ළමයි ගියේ එරාවුර් සිංහල මහා විද්‍යාලයට. ගුරුවරු ගොඩක් ඒ කාලේ එහි වැඩ කළා. දිගින් දිගටම කොටි කරදර සිදුවුණා. ගමේ අයත් කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. මගේ පුතෙකුත් වෙඩි තියලා කොටින් මැරුවා. අපේ කඩවල් 52 ක් තිබ්බා. අපි ආයි එද්දී එතන කඩ කාමර 48 ක් හදලා මුස්‌ලිම් අයට දීලා. අපේ තිබ්බ කඩ කාමර අපිට ලබුනේ නැහැ. අපි එරාවුර්වලට ආවම දැන් අපිට ඉන්න තැනක් නැහැ. අපි ඉස්‌සර කඩ කුළි ගෙව්ව ශත පහේ රිසිට් පවා අපේ ළ`ග තිබෙනවා.
ඉතිං අපිට යන්න තැනක් නැති නිසා අපි 87 ඔක්‌තොම්බර් 05 වනදා පවුල් 43 ක් බලෙන් පදිංචි වුණා. එදා පටන් අපිට මෙහි කිsසිම පහසුකමක් තිබ්බේ නැහැ. අපි බලෙන් පදිංචි වුණා කියලා අපිට විරුද්ධව උසාවියේ නඩු දැම්මා. අපි දැන් අවුරුදු හතක ඉ`දන් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් නඩු කියනවා. කිසිම පහසුකමක් හව් හරණක් නැති නිසා අනෙක් අය යන්න ගියා. මමයි දුවයි බොහොම අපහසුවෙන් මේ කඩ කාමරයට වෙලා යන්තමට වෙළ`දාමක් කරලා ජිවිතයේ ගැට ගහගන්නවා.ZZ
ඒ කාලෙ මගේ ඉඩමක් තිබුණා එරාවුර් වල. යුද්ධය නිසා එය අත් හැරලා ගියේ. මගේ නමටයි ඔප්පුව තියෙන්නේ. මගේ ඉඩම මේ වෙනවිට බලෙන් අල්ලගෙන හොර ඔප්පු හදාගෙන තියෙනවා. මෙහේ අපි වෙනුවෙන් කථා කරන්න සිංහල නිsතිඥයෝ නැති එක හරිම ගැට`ඵවක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට සාධාරණයක් ඉටු කරලා දෙන්න. අපේ කම වෙනුවෙන් අපි සටන් කරද්දි අපි වෙනුවෙන් කථා කරන්න යම්කිසි නිතිඥ සංගමයක් හෝ මැදිහත් වෙනවා නම් එය අපිට විශාල සහනයක්.Z ඇය පවසා සිටියාය.
මැගිලින් වල්ගම මාතාවගේ දියණිය ඩබ්ලියු. එල්. අනෝමාය. ඇය පැවසු කතාව මෙසේය.
අපි රෑට ඉන්නේ ලාම්පු එළියෙන්. නඩුවක් තියෙනවා කියලා අපිට විදුලි බල මණ්‌ඩලයෙන් විදුලිය ලබා දෙන්නේ නැහැ. විදුලි බල මණ්‌ඩලයට ගියාම කියනවා නගර සභාවට යන්න කිsයලා. එහෙට ගියාමත් අපිට විදුලිය ලබා දෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ පැත්තේ ගොඩක් අය කොකු ගහලා විදුලිය ගන්නවා. ඒවාට විදුලි බල මණ්‌ඩලය කිසි දෙයක් කරන්නේ නැහැ. අපි බැරිම තැන තවත් අයෙකුයි අපියි කොක්‌කක් ගහලා විදුලිය ගත්තා කියාලා අපිව උසාවි දාලා රුපියල් 18,000 ගානේ අපි දෙගොල්ලට රුපියල් 36,000 ක දඩයක් ගැසුවා. අපි කළේ වැරද්දක් නමුත් ඇයි අපිට විතරක් නීනිය ක්‍රියාත්මක වන්නේ. කොකු ගහලා විදුලිය ගන්න මුස්‌ලිම් අයව අත් අඩංගුවට ගන්නේ නැහැ. සිංහල අපිට තමයි මේ හැම නීතියක්‌ම බලපාල තියෙන්නේ. පාඨලි චම්පික ඇමතිතුමා විදුලිබල ඇමති වෙලා ඉන්න කාලේ අපි දිගින් දිගටම ඉල්ලීම් කළා. එතුමා අපිට විදුලිය ලබා දෙන ලෙස නියෝග කළත් අපිට තාමත් විදුලිය නැහැ. මේ කඩ කාමර වල වහලය කැඩිලා නිකන් දිරල යනවා. අපිට බොහෝම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිව මෙහෙන් පන්නන්න පුදුම උත්සාහයක් ගන්නේ. අපි මෙහෙන් ගියොත් එරාවුර්වල සිංහල පදිංචිය නැත්තටම නැති වෙනවා.ZZ අනෝමා පවසන්නීය.
බැලු බැලු අත සහනයක් නොමැති කල අනෝමා තම මව සමගින් එdරාවුර්හි සිංහල අයිතිය වෙනුවෙන් හුදකලා සටනක නිරත වෙමින් සිsටින්නීය. නමුත් මේ රටේ නිවට පාලකයින්ට මේ දිරිය ගැහැණු දෙදෙනා වෙනුවෙන් සාධාරණයක් කරන්නට කශේරුකාවක් නැත.
අපි එරාවුර් මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. දකින දකින අත ඇත්තේ අනවසර විදුලි රැහැන්ය. එරාවුර් විදුලිය බල කාර්යාලය නුදුරෙනි. එහි නිලධාරීහු නිරන්තරව මේ මග ඔස්‌සේ යති. එති. එහෙත් ඔවුන් වරද දකින්නේ වාර්ගික දෘෂ්ටියකිනි.
එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සාධාරණයක් ඉටු කරගන්නට අදටත් මහත් වෙහෙසක් ගන්නා එරාවුර් සරණාගත සුභ සාධක සංගමයේ සභාපති ඇල්මිස් වල්ගම අපට කතා කළේය.
මම අවුරුදු 50 ක් පමණ ජිවත් වුණේ ඒරාවුර්වල. අපේ බාප්පා 1895 තමයි මඩකලපුවට ආවේ. බාප්පත් එක්‌ක ආපු අය එකතුවෙලා ගහක් යට ඉ`දන් වෙළ`දාම් කරන් ගිහින් තියනවා. ඔය අතරෙ 1940 දශකයේදී මාර්කට් එක හදලා දීලා තියනවා. 87 කලබලෙ කාලේ අපි මෙව්වා දාලා ගියා. කෝපාවෙලි වැව හදපු වෙලේ මගේ අස්‌වැන්වන නෙළන්න තිබ්බ කුඹුරු අක්‌කර 25 ක් වැවට යට උණා. කොටි මගේ කෝපාවෙලි තිබ්බ කඩය ගිනි තිබ්බා. පස්‌සේ එරාවුර් කඩය ගිනිs තිබ්බා. මගේ ට්‍රැක්‌ටරය ගිනි තිබ්බා. මගේ ගෙදර ගිsනි තිබ්බා. මට කෝටි එකහමාරක අලාභයක් සිදු වුනා. ඒවායේ අදාල තක්‌සේරු වාර්තා මගේ ළ`ග තියෙනවා. නමුත් මට 2006 දී ලැබුණෙ රුපියල් 99970 ක වන්දියක්. අපි ඉල්ලා සිටින්නේ මා ඇතුලු සියලු දෙනාට සාධාරණ වන්දියක් ලබා දෙන්න කියලා. උතුරු නැගෙනහිර අවතැන්වු ජනයාට නිවාස 65000 ක් හදනවා. එකෙන් ගෙවල් 70 ක් වත් මේ එරාවුර් සිංහල ජනයාට ලබා දෙන්න බලධාරින් කටයුතු කරන්නේ නැහැ. යහපාලන ආණ්‌ඩුවටත් දිගින් දිගටම ලියුම් ලීවා. අවුරුද්දයි මාස කිහිපයක් ගෙවිලා ගියා. තාමත් අපිට වෙච්ච සෙතක් නැහැ. අපි පදිංචි වෙන්න කැමතියි අපේ කඩ නැවත්ත ලැබෙනවා නම්. එහෙම නැත්නම් අපි සියල්ලටම සිදුවු හානිය වෙනුවෙන් වන්දි ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපිට සිදු වු හානි පිsළිබ`ද තොරතුරු පාර්ලිමේන්තුවේ හැන්සාඩ් ගත වෙලාත් තියෙනවා.” ඔහු පැවසුවේය.
මේ වන විට ආරවුලට ලක්‌ව ඇති වෙළෝද සංකීර්ණයේ එකේ කොටසක මුස්‌ලිම් අය වෙළෙඳාම් කරති. ඉතිරි ගොඩනැගිලි සියල්ලම මේ වන විට වහලය කැඩී විනාශව ගොස් මහා කැලැවට යට වෙමින් තිබේ. මේ ආකාරයෙන් මහා සම්පතක් නිකරුනේ විනාශ වීමට ඉඩදීම කවර ආකාරයකින් වත් යුක්‌ති යුක්‌ත නොවේ. මේ කඩ නැවත ඉදිවේ නම් එහි අයිතිය සිංහල හිමි කරුවන් වෙත යැමට ඉඩක් තිබේ. කඩ කාමර මෙසේ දිරාපත්ව විනාශ වෙනන්ට හැරීමේ අරමුණ සිංහලයන් තුරන් කිරීමට ඇති අවශ්‍යතාවය බව පෙනේ.
අනතුරුව අපට සුපුරුදු පරිදිම මේ ගැටලුව ගැන අහන්නට සිදුවන්නේ මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගෙන්ය. උන් වහන්සේ මෙසේ අදහස් දැක්‌වූහ.
zzමේ රටේ පාලකයිනගේ කටයුතු ගැන කියන්නත් විළි ලැ-ජයි. උතුරු නැගෙනහිර සිංහල ජනයාගේ ගැටලුවලට විස`දුමක් දෙන්න මේ රටේ පාලකයින්ට උවමනාවක් නැහැ. ඒරාවුර් කියන්නේ සිංහලයින් අති විශාල පිරිසක් ජීවත් වුණු වෙළහෙළදාම් කළ ඉතා සශ්‍රීක ප්‍රදේශයක්. නමුත් අද එරාවුර් සිංහල ජනයා අන්ත අසරණයි. අද ඉඩ කඩම් අත් හැර ගිය අයට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඉන්න ඉඩකඩම් නැහැ. කොටින් විසින් විනාශ කළ දේපළ වලට නිසි වන්දි දීමක් තවමත් නැහැ. අද උතුරු නැගෙනහිර සිංහලයා මෙවැනි ප්‍රදේශවල නඩු කියන්න ගියාම අන්ත අසරණ වෙනවා. නඩු අහන්නෙත් මුස්‌ලිම් දෙමළ අය. පෙරකදොරුවොත් මුස්‌ලිම් දෙමළ අය. ඒ නිසා භාෂාව දැඩිසේ හරස්‌වනවා. එම නිසා මෙම අසරණ ජනයා වෙනුවෙන් කථා කරන්න ලංකාවේ තිබෙන නීති සංවිධාන ඉදිරිපත් වෙනවා නම් ඉතා සහනයක්. නිසි ආකාරයෙන් එතකොට මෙම නඩු අධිකරණයේදී කථා කරන්න පුළුවන්. නැතිනම් වෙන්නේ නිකම් පෙරකදෝරුවන්ට මුදල් වියදම් කරලා නිකරුනේ නඩුව අව නඩුවක් වනකම් වෙනකම් බලා ගෙන ඉන්න. අපේ මෙම ගැටලු විස`දන්න මේ පිළිබ`ද අවබෝධයක් තියෙන නිළධාරීන් කිහිප දෙනෙක් පත් කරන්න රජය කටයුතු කළ යුතුයි. නමුත් එවැනි දෙයක් කරන්න කිසිම වුවමනාවක් නැහැ.”
මේ එරාවුර් සිංහල ජනයා වෙනුවෙන් සටන් වදින, දැන් ජීවිතයේ සැ`දෑ සමයේ සිටින ඇල්මිස් වල්ගම ලියු කවියකි.
දරුවන් හය දෙනෙක් ඇති දැඩි කළ තරුණ
මම දැන් නාකියෙකි ලෙඩ ගාණක් තිබෙන
රජයෙන් ලැබෙන විට දේපොළ වල සහන
මිහිදන් කරපු තැන බ`දිනට හැක සොහොන
සුසන්ත අමරබන්දු
May 18th, 2016 at 5:04 am
Former President Mahinda Rajapaksa given grand welcome- this remind me hand sack with Libyan leader Gaddafi !!!