හත්දවසේ දානය  —  වෙසක් නිමිත්තෙනි
Posted on May 20th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න


අම්මා මලා මම පුරුවේ කල පව          
නිම්මා නැති දුකකි උහුලනු බැරිය     
පෙම්මා සිතින් හත් දවසේ දානය          
සෙ ව් වා  නොකළ යුතු  කලයුතු දේ  හෙ         

දානෙට කියා ගෙන අමු මස් ගොඩ            කි
මේ දැක මගේ හිත තුල නැගුන පැ නය            කි
දෙවියනි තවම ගතවුයේ දින හත                           කි
වළ  තුල දැමු මිනිය  තව අමු මස් ගොඩ            කි


මවගේ  මිනිය  ඇතිවිට අමු මස් ලෙසි                      නී
දානෙට කපන්නේ අමු මස් මොන හිති           නී
පවපින නොවේ මිනිසත් කම ගැන හිතු         නී
විසදා දෙන්න මෙය බගවත්  හිමි සඳු              නී
——–                                 —–
කුසතුල සොහොන් හදනා වියරු මිනිසු        නී

දන්වන තෙක් නැවත දානය කල් දැ මු           නී

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress