ගං වතුර පික්නික් ආ ඇමතිලාට ජනතාව හූ කියා පන්නති… තව පොඞ්ඩෙන් ගුටි.. [Video]
Posted on May 21st, 2016
lanka C news
ගං වතුරෙන් අවතැන් වූ ජනතාවගේ සූවදුක් බැලීම සඳහා වැල්ලම්පිටියට ගිය ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුට එම ජනතාවගෙන් දැඩි විරෝධයක් එල්ල විය.
ජනතාවට බෝට්ටු නොදී පින්තූර ගැනීම සඳහා ඇමතිවරුන් සිය පවුල් පිටින් බෝට්ටු සවාරියේ යෙදීම ගැන ජනතාව දැඩි විරෝධය පල කලහ.
May 21st, 2016 at 6:53 am
ඉන්දියනු අදිරදය අපිට කරල තියෙන දේත් අපිට ව්ලා තියෙනදේත් මෙයින් හොඳටම පේනවා.
මුන් අපි පත් කරපු උන් නෙමේ ඉන්දියානු ජඩවාදය පත් කරපු අය, අපිව එකිනෙකා කොටවල ඉන්දියානු පරපෝසිත චන්ද කුට්ටියෙන් බලයට ආපු උන්.
May 21st, 2016 at 7:03 am
The paracites are wearing life jackets while poor masses got only the underware.
May 21st, 2016 at 7:43 am
These are Ministers not parasites, but they have been voted in by the Indian parasites block vote.