ඒ ජා ප රජයක් යටතේ රුපියලේ අගය අඩුනොවේ
Posted on May 23rd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

හැ ටේ දශකය ලංකාවේ විවිධ කතිකාවන් ,සම්මේලන  හා සාකච්චආතිවූ බුද්ධිමය උණුසුම් සමයකි විශාල සාහිත්‍ය ප්‍රභෝධයක්  ඇතිවූ සමයකි සිංහල භාෂාවට  යලිත් මේ රටේ  තැනක් ලැබූ බැවින්සිංහලයෝ යලිත් පිබිදුනා වියහැක  මේ කාලයේ  විද්‍යාලංකාර සරසවියද ඉතා වැදගත් වැඩ කොටසක් කළේය .. විද්‍යාලංකාර  අර්තික සඟරාවඑදා සංස්කරණය කලේ  කථිකාචාර්ය  තිලක් රත්නකාර මහතාය  එතුමා පසුව මහාචාර්ය පදවිය ලැබුවේය ජාතික ඇඳුමෙන් සැරසුන එතුමා  සාහිත්‍යයටද ලදී අයෙක් විය . බොහෝදෙනෙක් නොදන්නා ගීයක් වන ”””””’සර ත් සමේ මදක් පිපුන සුරත් දෙළුම් කැ කුල ඔබය්  ඇනාර්කලී ……….නම් ගීතය රචනාකලේ එතුමාය .
                                                පසු කලෙක එනම් මතකයේ හැටියට  ප්‍රේමදාස  සමයේදී එතුමා රජයේ ආර්ථික  උපදේශක තනතුරින් පිදුම් ලැබුවේය ඩොලරයට සමගාමීව ලංකා රුපියලේ  අගය අඩුවෙන්නේයය් ද ලංකාවේ කිසිදු සංවර්ධනයක් නැති  නිසා සුප්‍රසිද්ධ ලංකාව   ”’  ඉල්ලන් කාව ක් ”’  බවට පත්වී අතයදා කියමින් කාලයසිට විද්වත්හු රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කරන්නාට වුහ . මෙහිදී රජය වෙනුවෙන්  නිර්භයව පෙනී සිටි  රත්නකාරයෝ   ”’රුපියලේ අගය අඩුවී නැත   තවමත් රු පියලට ඇත්තේ  ශත  සීයකි ””ය්  නොවලහා පැවසුවේය     මේ අන්දමින් ඔහු රාජ්‍ය ආරක්ෂක  ධුරයටද  ඉබේ පත් විය  දේශපාලනයබලය ට ඕනෑම මිනිහෙක්  වෙනස් කලහැක
                                                        මේ ආර්ථික  න්‍යාය රනිල් වික්‍රමසිංහගේ වත්මන් රජයටත් වලංගුය .ඩොලරයට රුපියල් 150 ක් පමණ දැන් ගෙවන්නේ රුපියල  බස ඇතිනිසා නොවේ  . ත මන්ට හිතවත් බට හිර රටවල් වලට  ලංකාව කෙ ලෙහි ගුණ සැලකිය යුතු නිසාය රනිල්ගේ හිරු පායන්නෙත්  බටහිරෙනි මෙතෙක් නැගෙන හිරින් හිරු උදාවන බවකියමින් සිටි  ශ්‍රීලනිපයේ බොහෝඅ  යදදැන් තමන්ගේ මතයට එකතු කර ගැනීමට රනිල් සමත් වී ඇත . එනිසා කීය දුන්නත්  කක නැත  . රුපියල පිරිහී නැත   පිරිහී ඇත්තේ චන්දදායකයින්ගෙන් සමහරෙක් පමණි  ඒ  එජාපයට චනදේ  දෙන උන්ය

2 Responses to “ඒ ජා ප රජයක් යටතේ රුපියලේ අගය අඩුනොවේ”

  1. Dham Says:

    Dharmasiri,
    Where is this man තිලක් රත්නකාර now ?
    I remember him very well he came to lecture us as a visiting lecturer , teaching “Industrial Economics and Management”.
    The best thing, if you are not aware of, was he gave the EXACT FINAL EXAM PAPER , a carbon copy of the previous year to us ! No one complained.
    How could Sri Lanka survive with this kind of cheaters of public money ?

  2. Dham Says:

    Dharmasiri,

    Devaluation of the Rupee is not always a bad thing . It makes the exports more competitive.
    It is a relative thing. Depends on the other currency. Here, people are comparing the Rupee with US$. If you compare with Australian Dollar, there is not much of a drop. Australian Dollar has dropped by 20% during the same period against US$. So, Sri Lanka did better than Australia.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress