රහස් පොලිසිය ඇතුලේ රජයේ විශේෂ නියෝජිතයෙක්! තාජුඩීන් මරන්න රාජපක්ෂලා කී බව පිලිගන්න අනුරට බලපෑම්
Posted on May 23rd, 2016
තාජුඩීන් ඝාතනය සාමාන්‍ය රිය අනතුරක් නොව රාජපක්ෂලාගේ නියෝග මත තජුඩීන්ගේ ඝාතනය සිදුකර එහි සාක්ෂි වෙනස් කිරිමට නිළධාරින්ට උපදෙස් දුන් බවට පිළිගන්නා ලෙසට එවකට බස්නාහිර පළාතේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට රහස් පොලිස් ප්‍රශ්ණ කිරිම් අතර පැමිණි රජයේ විශේෂ නියෝජිතයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙකු හරහා බලපෑම් කර තිබේන බව අප අරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරනය කළා.
http://www.lankanewsweb.today/archives/10798
http://www.lankanewsweb.today/archives/10720