මේ මගේ දරුවෝ  ගැනය්
Posted on June 15th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

ඉතිහාසේ ලිව්වට කියවන අය  අඩුය් එත් ඉගේදොර  වතුපිටි සුද්ද කරලා තින් ටිකදෙනෙකුට හරි ලියන්න එපා යැ එක අපේ යුතුකමක් හුන්ග්ක් යට අපි ආවේ කොහෙන්ද යන්නේ කොහෙද  කරන්නේ මොකක්ද කියල හොයන්න අවශ්‍ය කමක් නැහැ එදා  වේල  කාල විනොදවෙනවා මිසක් ඉතින් ඇබැද්දියක් වුනාම අනේ අපොය් කියනවා මිසක් ඔවුන්ට විසදුම් හොයාගන්න බහ .
                                                    වසර හාර පන්දාහකට එහා පැත්තේ  හිටිය මගේ දරුවෝ චරිත ස්වභාවය අනුව විවිධය්  එක බඩෙන් ආවත්  එක එහෙම තමය්     ලෝකය විවිධය් විෂමය් .        එක කට්ටියකට මම කිව්වේ  යක්කු  කියල .එයාල වැඩ කරන්න ගිහාම යක්කු වාගේ තමය් . හැඩි දැඩිය්  . නාහෙට නාහන ගතියක් තිබුනා  හිතට වැඩිය කය වෙහෙසුව කට්ටිය .ගේදොර වතුපිටි සුද්ද කලා . උයන්න පිහන්න නාන්න වවන්න ජලය රස්කලා  ඇළවේලි බන්දා  අහල ඇතිනේ  ”යකා බැඳී වේල්ල ” වාගේ වචන  දවල් දවසේ වැඩ කරලා මහන්සිය නිවාගන්න රෑට  ගිනිමැලයක් ගහල , අද වචනයෙන් කියනවා නම් ”’බාබෙකිව් ”’පාටියක්  දාන්නත් සමහරු පුරුදුවෙලා හිටිය  හැබය් කාකොටාගත්තේ නැහැ  මේ දේවල් ප්‍රතික්ෂේප කරලා නිවුන තැන්පත් ජීවිත ගත කරපු සහෝදරයන්ට  කරදර කලෙත් නැහැ ”මේ යක්කු ””ජීවිතේ සරු සරු කර ගන්න ””” උත්සාහ ගත්ත . අලුත් අලුත් දේ සෙව්වා .වෙදකම් නක්ශස්ත්‍රය යන්ත්‍ර සුත්‍ර තැනීම වාගේ දේවල්  වල ට හිත යොමුකලා    ජීවිතේ  ”නිසරු ”යය කියන අදහස් වලට අනෙක් ය කන් යොමුකෙරුවත් මේ  ය ඒවා ගැන එතරම් හිත යොමු කෙරුවේ නැහැ
                                                                 දවසක් බුදු හිමියෝ දැක්ක මේ එක ””’යකඩ යකෙක් ”’ ඇහුව එතුමා කවුද කියල   එතුමා කිව්වා  තමන්  සියල්ල ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන ගත්ත    බුද්ධ  කියල .මේ යකඩයා කිව්වේ මොකක්ද දන්නවද . මු ඔලුව හොල්ලලා ””ආ එහෙම වෙන්න පුළුවන්  වෙන් න පුළුවන් ”””’ කියල වපර ඇ හිං  බලල යන්න ගියානේ දැන් කාලේ උඹලත් ”’what ever ” කියල වැඩිහිටියන්ගේ ඉවතට යනවවගෙය්  එකත් ..පන්සලේ බන අහන්න අනිත්අ ය  යනකොට මෙයාල සමහරු ”’පස්සේ බැරියැ ”කියල මග ඇ රිය .එත්හිතන්න කැමති  සමහරු පන්සල් වත්තේ වැ ට ළඟ ඉදල හොයල බැලුව පන්සලේ කියන්නේ  මොනවාද   කියල .ඊටපස්සේ අනිත් ය ගිනිමැලේ  වටේ නටන කොට මේ අයත් සප්පායම් වෙනගමන්  පන්සලේ දර්ශනේ ගැනත්  සාකච්චා කළා අදත් උගත්තු එහෙමනේ  එහෙම  ටික දෙනෙක් බුදු බන අහන්නත් ආව ..
අනිත් සහෝදරයෝ බුදු බන පිලිගත්තත්මෙයාල වාද විවාද වලට ගියේ නැහැ මොකද බුදුහාමුදුරුවෝ කිව්වාඑක   කුසේ උපන් අ ය   දර්ශනෙට එන කොටා ගන්න එපා  තම ත ම නැන පමණින්  හිතල බලන්න කියල  ඉතින්  මෙයාල අනිත් මතධාරීන්ගෙන් ටිකක් ඈත්වෙලා ජීවත්වුනා නොගැටී   හැබය් තමන්ගේ අම්මට  අරියාදු කරන්න  කවුරුවත් පිට එකේ ක් ආවොත්  උන් සමග ගැටුනා දිවි නොතකා   
                                   මේ අතර හිටියා  කුවන්නා  කියල  හැඩ වැඩ  ඇති කළු නිරෝගී  කෙල්ලක් . අද වචනෙන් කියනවා නම්  සෙක්සි  කෙල්ලක් .අපේ සමහරු  සෙක්සි කියන්නේ  කාමුක කියන අර්ථයෙන් .අනිත්  රට්ටු කියන්නේ  හිත ඇදගන්නා කියන අර්ථයෙන් .අන්න එහෙම කෙනෙක් . මේ කාලේ නැවකින් ආව රන්වන් පාට ලස්සන  තරුණයෙක්  .හිස බුගාල කරාබු දාල   මේ කුවන්නා  එයාට වශීවුනා  වයසේ වැරැද්ද මිසක් වෙන දෙය කියන්නත් බහ මට . .මේ යක්ස කෙල්ල මේ මිනිහට පණවගේ ආදරේ කළා  හැම දේම පුජ කළා  ඔය හිපියෝ කළු කෙලන්ට  කෑ දරය්නේ ඒ සෙල්ලක්කාරයා ළඟ තිබුනේ කෑ දරේ මිසක්ආදරේ නොවෙය දරු දෙන්නෙක් ලැබුනට පසේ  එවලත්තයා මේ කෙල්ල එළවලා දැම්ම කුවන්නා ඇඩු වා වැලපුනා.ආදරේට වාගේ කෑ දරේට ආයුෂ නැහැඑකාගේ නම විජය වසරක් දෙකක් මිනිහා  ආදරවන්තයෙක් වාගේ හොඳට රංග පෑ වා . මේ කෙල්ල මිනීකන යක්ෂනියක් කියල  ඕකා ලියෙව්වනේ  අපේම උන් ලවා  ..යක්ෂණියක් එක්ක රතිකෙලියේ යේ දුනේ උ  යකුන්  කන පරාක්ෂයෙක් හින්දද කියල අපේ උන් ඇහුවේ නැහැ  . කෙල්ල විලාප තියතියා ඈත කඳුකරේට ගියා ආදරේ කලා වගේම මෙයා මිනිහට වයිර කළා සාප කලා කුවන්නාගේ විලාපය කඳුකරයේ  අදත් දෝංකාර දේ නවා මේවා අද උන්ටත් හොඳ පාඩම් . එදා මිනිහ ගෑනි ”’සෙපරේට් ” කෙරුවට මැරුවේ නැහැ  . හැබය්  දැන් පාලම මගින්  බුරුතු පිටින්  ඉ එන්න බලාගෙන ඉන්න  අල්ලපුරටේ  දකුණේ  ඉන්න උන් නම්   සුලුදෙටත් මිනීමරාගන්න  තිරිත්තුවක් නැති ජාතිය ක්   උඹලා පරිසම් වෙයල්ලා  මේවා කියන්නේ කට කහනවට නොවෙය්
                                 අනිත් දරුවෝ ගැන පස්සේ කියන්නම්  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress