එකෝමත් එක රටක සිරිසේන කියලා කෙනක් රටේ නායකයා උනා….
Posted on June 25th, 2016
එකෝමත් එක රටක සිරිසේන කියලා කෙනක් රටේ නායකයා උනා….එයා මාරම සරළයි කියලා එයාම කියනවා ….මේ ලගදි දවසක කඩෙකට ගොහින් සපත්තු කුට්ටමකුත් ගත්තා…පව් එයා දැන් ගමන් යන්නේ දඩුමොනරෙන්..ඒ විතරක් යැ..කහ ඉරේ නවත්වනවා…ඉන්ධන පිච්චෙන නිසා යන්නේ එක වාහනයක…..
https://youtu.be/hEKtgVjnjaI