වෛද්‍ය රුවන් එම් ජයතුංග ගේ හරාකිරි කාව්‍ය සංග්‍රහය ගොඩගේ ප්‍රකාශයන් විසින් එළි දක්වා තිබේ. 
Posted on June 25th, 2016

හරාකිරි   

පස් වන ශතවර්ශයේ කවි ලිවූ අප

වර්තමානයේ කවි පොතක් ලියන්නට දරන වෙර

ඉන් පොත් සියයක් හෝ විකුණා ගැනීමට නොහැකිව

ලතවෙන කවීන් ගේ අප්ක්ශා භංගත්වය

කවි පොතක් පළ කලා යනු සියතින්ම බඩ කපා ගැනුමක් නොහොත්  එනම් හරාකිරි කර ගැන්මක් ද ?

Harakiri Cover2

 හරාකිරි කාව්‍සංග‍්‍රහය පිළිබඳව……  

දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත. –  මහාචාර්ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය    

වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ. –තිඹිරියාගම බණ්ඩාර –මාධ්‍යවේදී

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි. –ආචාර්ය එච්. එ්. පී. අභයවර්ධන –ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress