ලංකා වංචාව 
Posted on June 29th, 2016

අනුර සෙනවිරත්න

 

පටබැඳී ලංකා රට හා ජාතිය මූලික අවුලය සින්හෙලයේ

හෙලදිව් දෙරනේ  ආක්රමනයට ඉන් මහමග පෑදියේ

නැත ලොව ජාතික රටකට මේවන් විනාසයේ

අප කිසිවෙකුටත් නැත මේ වග ඔලුගෙඩියට දැනිලායේ  

 

නැත ලැබුනේ නිදහස අපහට 48 වසරේ

දුන්නේ බාරෙට රට බොරු සිංහල කල්ලි හොරේ

ඩැහැ ගෙන ඉන්නේ හෙල රට තවමත් උන්ගේ මුන්ගේ බාරේ

නිදහස සඳහා සින්හෙල රජයක් ඕනෑමය මේ පාරේ   

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress