නාහිමියනි අපහට කරුණාවෙන් කියලාදෙනවාද -බුදුන්ද රනිල්ද වැඩිය හොඳ –
Posted on July 2nd, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

වසර 3000 කට පමණ පෙර මේ සිංහල භූමියේදී තිලෝගුරු බුදුපියාණෝ  දහම්  දෙසා පුණ්‍ය භූමියක් පතිරුප දේශයක්  කල දාසිට මිහිඳු මාහිමියන ඇතුළු මහරහතන් වහන්සේලා විසින් කල අනුශාෂනා පරිදි  මේවන විට සිටින උජුපටි පන්න හා සුපටි පන්න  සංඝයා වහන්සේලා විසින් රක බලාගත් මේ බෞද්ධ  දේශය, බෝසත් රජවරුන් ගේ පාලනය යටතේ මුළු ලොවටම ධර්මය බෙදා දෙමින් සුවිශේෂී දේශයක් ලෙස විරාජමාන විය .සොලීන් පරංගින් ලන්දේසින් හා ඉංග්‍රීසින් වැනි  මංකොල්ල කාරයන්මෙරට ආක්‍රමණය කලද බහුතර බෞද්ධ ජනතාව බෞද්ධ කමෙන්  ඉවත් කිරීමට ඔවුන්ට පහසුනොවීය . 1815 දී මුළු රටම යටත් කර ගත ඉංග්‍රීසින්  පවා මේ රට පාලනය කල යුත්තේ සිංහල බෞද්ධ ව්‍යවස්ථාවක් යටතේ බව ත් හැම විටම  බුද්ධාගම ට  සුවිශේෂී ස්ථානයක්  දිය යුතු බව ත් පිළිගත්හ.  එසේ වුයේ මෙරට ජනතාව ගේ මුළු මහත් ජීවන ක්‍රමයම බුදු දහමට අනුගත ගිහිවතක් වූ නිසාය
                                                       සමහර රටවල් වලඅ  ය   මේ රට ගැන අසු පමණින් බුධ්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව සාදුකාර දුන් හැටිත් බුදුදහම ඉගෙන ගැනීමට ලංකාද්වීපයට යන අයගේ දෙපා වදින්නට තරම් උසස් කොට සලකු හැටිත් වරුණ චන්ද්‍ර කීර්ති නොබෝදා පෙන්වා දී ඇත . එහෙත් ත වමත් 70% සිටින බෞධයන්ට  මේ හන්ගීමෙන් අඩක්වත් තිබෙදය් සැ ක සිතෙන තරමටකරුණු යෙදෙමින් තිබීම ඉතා ම කන ගා ටු දායකයපන්සල් දහදාහක් ඇත භික්ෂුන් තිස් දහසක් ඇත .  බෞද්ධ ගිහියෝ සීයට 70 ක් ම ඇත . මේ සීයට 70න සීයට  30  කට පමණ බුදු දහම හෝ බෞද්ධ සංස්කෘතිය හෝ ජීවන ක්‍රමය අවශ්‍යම නැත   ඒ   රනිල් ප්‍රමුඛ පක්ෂයට චන්දය දෙනඅ  යය් .
                                                                      ත්රය්නිකායික මහනාහිමිවරුන්  නම් බුද්ධ සාෂණය  රනිල් ගෙන් බේරා ගැනීමට උනන්දුවක් ගන්නෙම නැත .මෙතුවක් කල් මෙරට බෞද්ධ රටක් ලෙස ව්‍යවස්ථාවෙන්ම  පිළිගෙන තිබීම රනිල් ඇතුළු අන්‍යාගමිකයන්ට  ඇහේ කටු අනින්නක්ම විය . කිසිදා ජනතා චන්දයෙන් බලයට පැමිණිය නොහැකි  රනිල්  බෞධ්ධයන්ටත් බෞද්ධ රටටත්  ”’කෙලවමිය් ””” සිතා බටහිරයන් හා ඉන්දියානුවන් සමග  මන්ත්‍රණය කොට රට බේරාගත් විරුවන් උපායෙන් පලවා හැර ‘කෙවට්ටයෙක් මගින් රටේ බලය අල්ලා ගත්තේ ඉහතින් කියූ 30% ක  නාමික බෞධ්ධයන්ගේත් ඔවුන්ව  මෙහෙයවන”’ පර චින්තනයත් ”’ ක්රියාත් මක කිරීමෙනි ඉංග්‍රීසින් විසින්ම මෙරටට ගෙන ආඅ දෙමල වෙල්ලාලය නහා මුස්ලිම් කම්කරුවන් සමග මේ 30% අත්වැල් බැඳ ගත්තේ  මේ බෞද්ධ රට  අබෞද්ධ රටක් කිරීමටය   .
                                      මේ සියට 30 ට නම්  යන්නට සතර අපාය  ඇත .
ලාල් විජේනායක නම්  මාක්ස් වාදියෙක් ඇතුළු පරගැතියන් රැසක් ලවා  මෙරට අබෞධ්ධරටක් කිරීමේ ව්‍යවස්ථාවක් දැන් සකස් කර ඇත්තේ රනිල් ය   මේ ඇන්ග්ලිකන් කාරයා ට  පිරිත් නුල් බැඳ සෙත් පතන්නේ  විශේෂයෙන් මල්වතු
 පාර්ශවයය් . .පැත්ත නික්කුජ්ජන කර්මයෙන් ප්‍රතික්ෂේප කලයුත් රනිල් පන්සලට වැද්ද ගත යුතුවත් නැත . එහෙත්  මේ නාහිමිවරින්ට බුදුන්ටත් අඩිය රනිල් ලොකුවී ඇත . මුළු මහත් ජාතියම වඳ   කර බුද්ධ සාෂණය මෙරටින් තුරන් කිරීමට .පෙරුම් පුරාගෙන ආ රනිල්ට  විරුද්ධව  මේවන විටනායක  භික්ෂුන් වීදි බස සිටිය යුතුය . .එහත් එසේ වන බබක් පෙනෙන්නට නැත  ‘  පිරට්ටු මේ දේ ශයට වැ ඳ නමස්  කාර කරන විට අපේ ම භික්ෂුන්  ගලේ පහරු බළලුන් මෙන්  මෙසේ උකටලීවන්නේ ඇ ය් .   බෞධ්ධයිනි ඇස හැර බලවු මේ වෙන්න යන්නේ මොකක් ද . සිරිසේන නම් ගමේ බවුධ්ධයෙක් බිලීබාගෙන  මේ  ඔබව රවටා  මුන් කරන්නට යන්නේ බෞද්ධ දේශය  අබවුධ්ධ දේ ශයක්  ලෙස කණපිට හරවීමය් .  තෙපි නිවන් අවභොද  කර ගන්නට යන්නේ වතිකානුවක හෝ ඇෆ්ගනිස්තානයක සිටද          

4 Responses to “නාහිමියනි අපහට කරුණාවෙන් කියලාදෙනවාද -බුදුන්ද රනිල්ද වැඩිය හොඳ –”

  1. Ratanapala Says:

    The two Kapuralas at Malwatu and Asgiri Dewalayas are out to hand over our Buddhist heritage to the Christian Church and to the Jihadists. Has any one heard a Buddhist sermon from these two imposters? They are just land and property owners sitting on land donated to Buddhist Sasana (Establishment) our kings of yore. Today they have leased out most of this prime land around to Kandy to Christians and Muslims.

    It is time these two imposters who call themselves Buddhist leaders should be exposed for the Buddhist populace to see.

    The piss in their robes when Ranil enters their temples. They do their bidding. I am quite convinced after so many years they are being black mailed for Gods know what! This way these two Buddhist Establishments have become subservient to the UNP and through this Unpatriotic Party to the Christian Church and to the Christian Church.

    There are patriotic Buddhists priests in the country. They must openly renounce these apostates who denigrate Buddhism and let down the Sinhala Buddhists.

    Buddhist Lanka’s death knell is around the corner. On one side the Christians and on the other the Jihadists.

    Thibotta may he go to Apaya soon!

  2. Kumari Says:

    Dharmasiri, well said. Our Maha Nayakes have no vision, no focus as to where the political idiots are taking the country. I remember the newly appointed Maha Nayake spoke against hunting down of war heroes but our puppet president did not hear it.

    The new governer of the CB is another traitor. Ranil always had Kumaraswami in mind but came out with some Sinhalese names. The new appointee is one approved by Modi to rush the signing of ETCA.

  3. Ancient Sinhalaya Says:

    Malwatte kapuwa, thibbotte is token Buddhist, die hard catholic pol pot ponil’s darling. He is supposed to be one
    of the guardeians of Buddhism in Sri Lanka. Instead, he is pin bath giliamin, destroying Buddhism in Sri Lanka
    with the catholic-run UNPatriotic party. He is doing enormous damage to Buddhism in Sri Lanka. He should
    publicly renounce catholic pol pot ponil’s anti Buddhist activities. He should walk to Colombo and ask the Buddhism
    destroyer, pol pot ponil wickramasinhalakiller to stop the new constitution. Any chance he is doing that? No chance
    in hell. Traitor kapuwa will pin bath gilamin get fatter and fatter and happily destroy Buddhism!

    Pol pot ponil’s dad esmund was the one who started catholic church’s propaganda newspapers, gnanrtha
    pradeepaya and messenger. His uncle was bishop of Kurunegala. Surprise, surprise pol pot ponil is a Buddhist
    to hoodwink the Sinhala modayas. He is a token Buddhist and die hard catholic. Just look at his henchmen.
    John mara, arjun ma horandran, karupaiya karunkanayagam, austin fernando, reginald cooray etc.etc.
    All catholics. But Sinhala modayas can’t see the connection. So let the die hard catholic to destroy Buddhism
    in Sri Lanka. A lot of pin bath gilina sangayas also his darlings. So what chance for Buddhism to survive
    in a fool’s paradise?

  4. Ratanapala Says:

    Malwatte Kapuwath Ranil wage sama lingakayek kiyala thamai sithenne!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress