මට ‘මහරජාණෝ’ කියලා නම දැම්මේ මෛත‍්‍රී.. – මහින්ද නොකී රහසක් හෙලි කරයි…
Posted on July 4th, 2016

තමනට මහ රජාණෝ යන නම දැම්මේ වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බලංගොඩ ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි.

එසේ අමතනු එපා යයි තමන් නිතරම කියූවද පලක් නොවූ බවද රාජපක්‍ෂ මහතා පැවසීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress