ලන්කාවෙ ජාතික පැනය සින්හෙල ජාතික සෛරීත්වය උල්ලන්ගනය කිරීමය!
Posted on July 9th, 2016

අනුර සෙනෙවිරත්න  

ලංකාව යන වැරදිව නම්කල රට සින්හෙල ජාතික රට බව ඔප්පුකිරීමට ඕනැ නැත.   පූර්ව ඉතිහාසයේ හෙලදිව නම දැරූ දූපත් රටේ අද ජාතික පැනයක් ගැන දොඩන්නේ වෙනත් ජාතීන් ඉන්නා බවක්ය. නමුත් එක රටක එක ජාතියක් යන යුක්ති සහගත දේසපාලන සම්ප්‍රදාය ලන්කා යන  කෘතීම ජාතිය මගින් ලංකාවේ එකම සොබාවික සින්හෙල ජාතියේ ජාතික සෛරීත්වය   උල්ලංගනය කර ඇත. එනම් පදින්චිකාර ජන වරිගයන්වන දෙමල මුස්ලිම් වෙනම ජාතීන් ලෙසට ඔවුන්ගේ විජාතික අයිතිවාසිකම් සින්හෙල ජාතක රටේ දීම නිසා  ලංකාවේ නොනවතින අරගලයක් බිහිවිය.  ලොව හැම ජාතියකට රටක් ඇති පාලන  සම්ප්‍රදාය  අනුව  ලොව එකම කුඩා සින්හෙල රට අද පදින්චිකාර දෙමල මුස්ලිම් ජන වරිගයන්ගේ ආක්රමනයට ලක්වී ඇත. ලංකාවේ එකම ජාතිය සින්හෙල නිසා සියලු පදින්චිකාර ජන වරිගයන්ද අන් ජාතික රටවලමෙන් සින්හෙල ජාතික පුරවැසියන්  නොකිරීම සින්හෙල ජාතික සෛරීත්වය කෙලෙසන මහා අපරාදයකි.

මෙම මහා ජාතික අපරාදයට එදා රටකරුවන් මෙන් අද පක්ස පාලකයන්ද එම තත්වය නිවැරදිකිරීමට කිසි දෙයක් නොකිරීම නිසා වගකිව යුතුය.  එසේම මෙම මහා අපරාදය මෙතෙක් කල් යද්දී තවම කිසි කෙනෙකු හෝ සින්හෙල ජාතිකත්වය තකා වැඩ කරන දෙස-ජාතිමාමක සන්විදානයක් මේ මහා අපරාදය ගැන කතා නොකිරීම හිතාගන්ට බැරි පුදුමයකි!!!  මිනිස් අයිතීන් රැකීමට ලෝක සන්විදාන ඇතත් ජාතික අයිතීන් රැකීමට සන්විදානයක් නැත.   නියම සොබාවික ජාතික රටක්වන හෙලදිව/සින්හෙලේ/ලන්කා කාලයාගේ ඇවෑමෙන් විජාතික ජන වරිගයන් අන් ජාතික රටවල මෙන් පදින්චිඋවද ජාතික රටක ජාතික  සෛරීත්වය කිසිදාක අහිමිකල නොහැකි මූලික මිනිස් අයිතියකි.

මෙම සින්හෙල ජාතික අපරාදයට යුක්තිය ලබාගැනීමට කටයුතුකලේ නැත්නම් රට පදින්චිකාර ජනවරිගයන්ගේ අතිරේක විජාතික රටක් බවට    ආක්රමනයවී                    සින්හෙල ජාතිය වහලුන් බවට පත්විය හැක.  මේ මහා ජාතික අනතුර බෝහෝ අයට නොතේරෙන බව පැහැදිලියි.  සමහරු අප එහෙම හිතන්නෙ නැති බව කියති. තවත් අය දැන් කොහොමද නිවැරදි කරන්නෙ කියා අසති. නමුත් අමාරු ලෙඩාට අමාරු පිලියමක් උවමනාය.  ලොව එකම සින්හෙල  ජාතික රටට ජාතියට  හා   හැදියාවට සිදුකල මහා අපරාදය නිවැරදි කර යුක්තිය ලබාගත්තේ නැත්නම් අප රට පදින්චිකාර ජනවරිගයන්ගේ ආක්රමනයට ගොදුරුවී සින්හෙල ජාතිය අතුරුදහන්විය  හැක.   තවමත් බොහෝ සින්හෙල පුරවැසියන් ලංකාව නමින් හඳුන්වන රට සින්හෙල ජාතික රට බව නොදනී. දෙමල ජාතික රට තමිල්නාඩු හා බොහෝ මුස්ලිම් රටවල් ඇති බවට හරි තේරුමක් නැත. මෙම මහා නිවටකම  හේතුව අසින්හෙල රටකරුවන්ය.   වෙන ජාතික රටවල සමානත්වය වන්නේ එකම ජාතික පුරවැසි අයිතිවාසිකම් උවද කුඩා සින්හෙල ජාතික රටේ පමණක් විජාතික දෙමල මුස්ලිම් අයිතීන් දීම නිසා නොනවතින අරගලයක් අටවා ඇත.

ජාතිකත්වය නැති රට දියුණුව හා බලය නැතිව   විජාතික ජන වරිගයන්ගේ ආක්රමනයට ගොදුරුවේ.  ඉන්දියා සුලු මහදීපය අසල හෙලදිව/ලන්කාව පිහිටීම   නිසා ඔවුන්ගේ කඩා පැනීම් හා ත්රස්තවාදයට ලක්විය.    අප රට තරම් විදෙසිකයන්ගෙන් බැට කෑ රටක් ලොව නැත.  ජාතිකත්වය අද සින්හෙලයාට ජාතිවාදය ලෙස පොවා ඇත්තෙ සින්හල නම් පොරවාගත් බොරු සින්හල රටකරු කල්ලිය හා උන්ගේ සහචරයන්ය.  ජාතිවාදය නම් රටක ජාතියක් වෙන රටක ජාතියකට හිංසා වෙනස්කම් කිරීමය. නමුත් සින්හෙල ජාතික රටතුල පදින්චිකාර ජනවරිගයන්ට ජාතිය යන වැරදි වචනය යොදන්නෙ වෙන කිසිම ජාතික රටක නොදෙන විජාතික දෙමල මුස්ලිම් අයිතිවාසිකම් අප රටතුලද දීමය.   මෙම නීති එරෙහි සින්හෙල ජාතික උල්ලංගනය අපට හා රටට මරු පහරකි.  මෙම මහා ජාතික අපරාදය යුක්ති සහගතව නිවැරදි කිරීමට බිය නැති ජාතික නායකත්වය අදට අවසේසය.

[AS1]

One Response to “ලන්කාවෙ ජාතික පැනය සින්හෙල ජාතික සෛරීත්වය උල්ලන්ගනය කිරීමය!”

  1. Senevirath Says:

    වහාම සිංහලයන් නමින් රටේ නම හැඳින්වියයුතුය අදටත් 75% සිංහලයන් සිටියත් සිංහල නමින් රටක් නැත .මෙය තමය මහම ඛේදවාචකය මම ලංකාවට පිටරට සිට ලියුම් යවන විට ශ්‍රී ලංකා නම ලඟින් වරහන් ඇතුලේ ලොකුවට ” සිංහලේ ”’යනුවෙන්ද ලියා යවමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress