රජයේ ප්‍රවිචාරණය පුස්සක් අතුරුදහන් වූවන් සඳහා පණත හොර පාරෙන්
Posted on August 10th, 2016

මතුගම සෙනෙවිරුවන්

2016 මැයි මස 27 දින ගැසටයේ සඳහන් වන්නේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරුදහන් තැනැත්තන් පිළිබඳ පණත පිළිබඳ සම්පූර්ණ විස්තරයයි. මෙම ගැසටයේ සඳහන් පරිදි සාක්ෂි ආඥාපණතේ සීමාවන් ඉක්මවා යන බලතල අතුරුදහන්තැනැත්තන් පිළිබඳ කාර්යාලයට හිමි බව පැහැදිලිය. ඊට අමතරව වරෙන්තුවක් නොමැතිව පොලිස් ස්ථානයකට හෝ හමුදා කඳවුරකට ඇතුළු වීමට බලතල ද හිමි වන්නේය. මීනීවලවල් හෑරීමටද අවශ්‍ය බලතල ද හිමි බව සටහන්ව ඇත. මේ ගැසට් පත්‍රය පළ කරනු ලබන්නේ අග්‍රාමාත්‍ය වරයාගේ ආඥාව පරිදිය.

2015 වසරේ විදේශ ඇමති මංගල සමරවීර මහතා ජිනීවා ගියේ මහින්ද රාජපක්ෂ රජය සහ හමුදාව කල නොපණත්කම් ගැන මානව හිමිකම් කොමිසම ඉදිරියේ සිය කණගාටුව පළකරන්නට බව පැහැදිලි කර ඇත. මානව හිමිකම් කවුන්සිලය මගින් නිකුත් කළ ප්‍රකාශයට මංගල සමරවීර මහතා එකඟතාවය පළ කර ඇත.එA අනුව ලක්රජය වෙනුවෙන් පොරොන්දු කීපයක් දී තිඛෙන බවද පැහැදිලිය. මේ එකඟතාවය හෝ පොරොන්දුව අනුව 2015 දෙසම්බර් 18 දින සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාලයක් පිහිටුවනු ලැබ ඇත.එයද අග්‍රාමාත්‍යයවරයාගේ ආඥාව පරිදි සිදුව තිබේ. මේ කාර්යාවලියේදී රාජ්‍ය නොවන සංවිධාන වලින් සෘජුවම සහයෝගය ගැනීමටත් විශේෂ නියෝජනයක් ඔවුන් හට ලබා දීමටත් රජය එකඟ වී තිබේ. පාක්‍ය සෝති සරවන්මුත්තු මහතා මෙම බලකායේ ලේකම් බවට පත්වන්නේ එලෙසයි. ඔහුගේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයනම් රාජ්‍ය නොවන සංවිධානය නියෝජනය කරන පිරිස ට පැවරී තිඛෙන කාරිය නම් රට පුරා ගොස් මහජන අදහස් ගැනීමයි. ඉන්පසුව පෙර කී පොරොන්දුව අනුව අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය සත්‍ය සෙවීමේ කොමිසම සහන සම්පාදක කාර්යාලය මෙන්ම විශේෂ අධිකරණයත් පිහිටුවීම කළ යුතු වේ. මෙය ජනධිපති කාර්ය සාධක බලකායට පැවරී තිඛෙන ප්‍රධාන වගකීමයි. දැන් මාස හයකට වඩා ඉක්ම ගොසින් ඇත. උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ වල මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය යස රෙඟ්ට කෙරෙන බවත් ව්‍යාජ සාක්ෂි එකතු කරන බවත් මීට පෙර මා දිවයින පුවත් පත මගින් හෙළි කල බව කිව යුතුයි.

මේ හෙළිකිරිමෙන් කලබලයට පත් වූ ආණ්ඩුව වහාම දිසාපතිවරුන් කැඳවා මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය රට පුරා ම පැවැත්වීමට උපදෙස් දී තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ දිනවල බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන ස්ථාන වල ප්‍රවිචාරණ ක්‍රියාවලිය සිදු කරමින් ඇත. එහිදී එහි සභාපති වරයා වශයෙන් කටයුතු කරන නීතීඥ සුර්ශන ගුණවර්ධන මහතා මෙම මස තෙවනි දින කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමි‚ ඇතර ඔහුගේ කණ්ඩායමට දෙමළ මුස්ලිම් බහුතරයක් අඩංගුව සිටි බව අප නිරීක්ෂණය කළෙමු. මෙම ප්‍රවිචාරණ ක්‍රියාවලිය සම්බන්ධව පැහැදිලි කිරීමක් කළ ගුණවර්ධන මහාතා මහජන අදහස් විමසීමෙන් පසු සත්‍ය හා යුක්තිය ඉටු කිරීමට රජය බැඳී ඇති බවයි.මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය වැදගත් වන්නේ සිවිල් සංවිධාන වල අදහස් නියෝජනයෙන් එය සකස් කිරීම සිදු කරන බැවිනි යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කල බව මෙහිදී සඳහන් කළ යුතුයි.මේ අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි යන් ඇතුළු ප්‍රදේශ වාසී භික්ෂූන් වහන්සේලා කීපනමක් සාභාගි විය.
සුදර්ශන ගුණවර්ධන මහාතා කෙසේ සඳහන් කළද මේ වන විටත් මෙම ක්‍රියාවලියේ රජය එකඟ වී ඇති අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය දැනටමත් පාර්ලිමේන්තුවට පණතක් ලෙසට ඉදිරිපත් කර ඇත.මේ අවස්ථාවේ දී එA පිලිබඳ ප්‍රශ්ණ කිරිමක් කරන ලදී. නමුත් කමිටුවේ පිළිතුර වූයේ දැනටමත් සංහිඳියා කටයුතු ප්‍රමාද බැවින් මෙවැනි පියවරක් රජය විසින් ගන්නට ඇතැයි කියාය. එහෙත් 2015 දෙසැම්බර් මාසයේ සිට මේ කමිටු එකක්වත් පොල් ගෑවේ නැත. උතුර සහ නැගනෙහිර පළාත්වල සැරිසරමින් ඔවුහු දෙමළ ජනතාවගෙන් ප්‍රශ්ණ විචාරීම කළහ.ව්‍යාජ සාක්ෂි එකතු කළහ. නමුත් දකුණේ සිංහල සමාජය මේ ගැන දැනුවත්ව නොසිටියහ.එය මාධ්‍ය මගින් හෙළිදරව් වීම සමගම කලබලයට පත්ව ලහිලිහියේ අනෙකුත් පළාත් වලද මේ ප්‍රවිචාරණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව අපගේ වැටහීමයි. අගොස්තු 03 දින රැස්වීම පිළිබඳ කළුතර දිස්ත්‍රික් ලේකම් වරයාට වාර්තා කොට තිබුණේ ජූලි මස 27 දිනය. නිවාඩු දින දෙකක් ඉදිරියේ තබා දැනුම් දීමෙන් දිස්ත්‍රික් ලේකම් වරයාට අවශ්‍ය පරිදි ජනතාව දැනුම්වත් කිරීමට අවස්ථාව නොලැබී ඇත. සැබවින්ම කමිටුව බලාපොරොකත්තු වන්නේ ද එයයි. උඩින් පල්ලෙන් අදහස් ටිකක් මෙම පළාත් වලින් ගොනුකර රජය විසින් කලින් සකස් කරන පණත් පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට උත්සාහ දැරීමයි. අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පණත මෙයට ප්‍රබල උදාහරණයකි. මේ සම්බන්ධව නිසි පරිදි මන්ත්‍රී වරුන් පවා දැනුම් වත්ව නොසිටි බව පෙනේ.

ඛෙදුම්වාදය හිස් මුදුනේ තබාගෙන දෙපයින් නැගී සිටීමටත් කොන්ද නොනවා සිටීමටත් වෑයම් කිරීම සැබවින්ම විහිලූවකි. තිස්වසරක් පැවති කොටි ත්‍රස්තවාදය මේ රටේ ජීවත් වූ සිංහල දෙමළ මුස්ලිම් සැමට මහත් වූ පීඩාවක් ගෙනදුන්නකි. එය මැඩලීම මෙන්ම සාමය උදාකරදීමද රජය සතු යුතුකමක්ව පැවතු‚. 2009 ට පෙර රනිල් වික්‍රමසිංහ රජය යටතේ කොටි ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න විය. එම රජයට සාමය උදා කළ නොහැකි වු‚. එම නිසා මහින්ද රාජ පක්ෂ මහතාට එම වරම ජනතාව විසින් ලබා දුන්නේය. වසර කීපයක් යුද්ධයකින් පසුව කොටි ත්‍රස්තවාදය රටින් අතුගා දැමීමට ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාකල හමුදාවට ශක්තිය ලැබු‚. එම සටන යුක්ති යුක්තය. සාමය පුල පුලා බලාසිටි ජනතාවට එය මගින් සාධාරණයක් ඉටු කළේය. එසේ නම් තව දුරටත් සත්‍ය හෝ යුක්තිය සෙවීම සඳහා කොමිසන් පිහිටුවීම හෝ අධිකරණ පිහිටුවීම කල යුතු දැයි පැනයක් නගී. සිංහල දෙමල සහ මුස්ලිම් තුන් පාර්ශවයෙන්ම ජනතාව යුද්ධයේදී මරණයට පත් විය. ඇතැම් විට අතුරුදහන් වූයේ දෙමාපියන්ට මළ මිනියවත් දැක ගන්නට නොහැකි වන පරිදිය. අලිමංකඩ අසල නාවික කඳවුරට පහර දුන් කල්හි. එහි සිටි නාවික සොල්දාදුවන් පානයට ජලය නොමැති කමින් මිය ගියහ. මළ සිරුරු එම ස්ථානයේම වළ දැමූහ.මේ සටනේදී ඇතැම් හමුදා භටයන් ආබාධිත වූහ.ඉතින් අප කළ යුත්තේ තව දුරටත් ඛෙදුම්වාදය ඇති නොවීමට වග බලා ගැනීම නොවේද.නව යහපාලන රජයේ කුහක ක්‍රියාකාරකම් නිසා දිවිපරදුවට තබා ක්‍රියාකළ හමුදා භටයන්ට පමණක් නොව සාමය අපේක්ෂාවෙන් සිටි සමස්ත ජනතාවම අපේක්ෂා භංගත්වයට පත්ව තිබේ. තවදුරටත් ස්වාධීන රටක ජීවත් වීමේ අයිතිය හිමි නොවන්නේ යයි සැවොම කල කිරීමකට පත්ව ඇත.
මතුගම සෙනෙවිරුවන්

6 Responses to “රජයේ ප්‍රවිචාරණය පුස්සක් අතුරුදහන් වූවන් සඳහා පණත හොර පාරෙන්”

  1. NAK Says:

    The situation is becoming grave by the day. Some drastic measures needs to be taken.

  2. S.Gonsal Says:

    To try and prevent “යලි නිවැරදි කල නොහැකි ජාතික අපරාධයක් “, only 22 signatures of JO, last being Namal. No leaders signed as usual. Thank you Gammanpila, Dinesh and Vasu only prominent figures there.

    යලි නිවැරදි කල නොහැකි ජාතික අපරාධයක් අද සිදුවෙයි…

    August 11, 2016 at 10:00 am | lanka C news

    යලි නිවැරදි කල නොහැකි ජාතික අපරාධයක් අද සිදුවෙයි…
    අද දිනයේ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරෙන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කර්යාලය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත සම්මත වීමට පෙර ඒ ගැන ශ්‍රේශ්ඨාධිකරණයෙන් මතය විමසන ලෙස ඒකාබද්ද විපක්‍ෂය ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.

  3. plumblossom Says:

    The missing persons commission, the name is a misnomer. it should be called ‘those combatants on all sides who died in the war i.e. Sri Lankan Forces, Police Force. Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves and whose bodies have not be found’. Therefore the name itself is wrong and invented by the UNHRC to tarnish the image of the armed forces of Sri Lanka.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    My question is, why cannot the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India accept that Sri Lankan Forces, Police Force, Civil Defence Forces, IPKF, Tamil Armed Groups against the LTTE and the LTTE terrorists themselves died fighting in this war and leave it at that. What is the point in looking for these combatants now? Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India never ever talk about the over 35,000 Sri Lankan Forces, Police Force, civil Defence Force members who died in the war? or the 1,200 IPKF members or the over 2,000 Tamils Armed Groups against the LTTE members who died in the war? or the over 6,000-7,000 Sinhala civilians and even Muslims civilians who were massacred by the LTTE? or the around (my estimate) over 3,000 Tamil civilians massacred by the LTTE?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India is not concerned about the over 10,000 Sri Lankan Forces members permanently disabled by the war, or the over 23,000 Sri Lankan Forces members both temporarily and permanently disabled by the war? or the over 136,000 Sri Lankan Forces members who were injured due to the war?

    Why is it that the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India not concerned about the over 65,000 Sinhala people and over 75,000 muslims ethnically cleansed from the North?

    Why is it that the only the around 35,000 LTTE terrorists who died inclusive of Prabhakaran are the concern of the UNHRC the US,UK, EU, Canada, Norway, Sweden and India? Perhaps this missing persons commission should answer that question first.

  4. S.Gonsal Says:

    ආණ්ඩුව විපක්ෂයේ කනෙන් රිංගයි අතුරුදන් වූවන් පිළිබඳ පනත සම්මතයි

    2016 අගෝස්තු මස 11 14:46:29 | ආරියරත්න රණබාහු Lankadeepa

    අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය. ජවිපෙ මන්ත්‍රීගේ කතාවෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතාගේ වාරය එළැඹි බව මූලාසනයෙන් දැනිවිණි. එහෙත් ඔහු කතා කිරීමට ඉදිරිපත් නොවීය. ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය.

  5. plumblossom Says:

    The missing persons, the name itself is a misnomer. When a soldier or an LTTE terrorist died in combat and a body was not found due to let us say the other side burying the body, the combatant is considered missing in action. Therefore the name of this commission should be ‘Those who died in the war on all sides and whose bodies have not been found’. Therefore now looking for all of these combatants whether LTTE terrorists or Sri Lanka Forces members is useless since it is a complete waste of time. Also what about all the navy personnel or even LTTE terrorists who died at sea, their bodies certainly would not have been found. So all of these combatants are missing in action.

    The missing persons commission to date has receive 24,000 complaints from 1983-2009 period. Of this number over 5,000 are regarding missing Sri Lankan Forces members, whereabouts unknown, almost certainly executed by the LTTE terrorists. Over 12,000 complaints are against the LTTE itself recruiting young persons by coercion. Therefore over 70% of complaints are against the LTTE itself which amounts to over 17,000 complaints. The rest of the complaints are I am sure about the whereabouts of LTTE combatants or terrorists who died while fighting but whose bodies have not been found.

    Therefore it is extremely clear that it is the LTTE which should be questioned about these missing persons and this treacherous yahapalanaya has placed our Sri Lankan Armed Forces in deep trouble for no reason as usual.

  6. plumblossom Says:

    The JVP until around 2010 was an extremely patriotic political party. However after Rathu Ali Patiya or Anura Kumara Dissanayake, the traitor, took over and a few other traitors to their own motherland took over (Sunil Handunneti, Vijitha Herath, Tilvin Silva etc.) the JVP has become traitors to their own Sri Lankan people and to their own motherland and become lakcys of ultra, extreme capitalist forces and lackys of the US,UK, EU, Canada, Norway, Sweden, India (‘mankolla kalliya’ who steal other countries resources by bombing those countries) the racist TNA, the separatist terrorists etc.

    The JVP is today being indirectly funded by thousands of US dollars and they are indirectly working for US imperialism. It is absolutely clear to most people. It calls itself ‘socialist’ only to hoodwink its gullible supporters in order to get those gullible supporters votes.

    The US imperialists have done this elsewhere, in other countries, who resist their imperialism. They buy off small fake socialist parties indirectly with thousands of US dollars. These fake socialist parties are useful since they are there to raise some valid but not so important issues (but not at all a threat to US imperialism’s aims in the unfortunate country concerned) and hoodwink a few thousand voters to support them. In Sri Lanka the JVP, Wickramabahu and the NSSP, the FLSP they are all indirectly supportive of setting up an Eelam and indirectly supporting US imperialism. It is obvious from their actions, utterances and statements especially regarding national security, sovereignty of the country, independence, freedom. separate state, federalism, lack of any comments about the racist, fascist TNA, lack of any comments about the thousands upon thousands of Sri Lankan armed forces members and civilians massacred by the LTTE terrorists etc.

    In other independently thinking countries also where the US wants to bring about ‘regime change’ the US imperialists support small fake socialist parties such as the JVP, FLSP, Wickramabahu of the NSSP. So this is not at all a surprise to anyone who has observed these world trends over many years.

    In addition, NORAD wrote a detailed report about why the 2001-20014 treacherous Ranil’s Eelam project failed. There the NORAD report mentions buying off the JVP and the Hela Urumaya for future success in setting up an Eelam. that is exactly what has happened today as anyone can see.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress