පෙරදිගට ගමනක් – 26 මකර ලෝකයට ඇතුළුවීමට පෙර
Monday, August 8th, 2016වරුණ චන්ද්‍රකීර්ති මේ ලිපි පෙළේ මුල් භාගයෙන් හඳුනාගත්ත විදිහට ඉන්දියාව කියලා හදලා තියෙන රටේ සමාජ සංස්කෘතික නිමැවුම් පෝෂණය වෙලා තියෙන්නේ පර්සියානු, මූගල්, තුර්කි, අරාබි සංස්කෘතික ප්‍රවාහවලින්. ඒ විදිහට දායාද කරගත්ත දේවල් යම් ආකාරයකින් ඉන්දියානුකරණයකට ලක්වෙලා තියෙන බව ඇත්ත. ඒත් අපේ සංස්කෘතිය වැඩියෙන් නෑකම් කියන්නේ බෞද්ධ උරුමයන්ගෙන් පෝෂණය වුනු සමාජවලට. අවුරුදු පන්සියයකට වැඩි බටහිර බලපෑම පවා […]
More >