සිවිල් ආරක්‍ෂක සෙබළුන් ජනාධිපතිගේ කුඹුරැ වැඩට යොදවති.. [Video]
Posted on September 8th, 2016

lanka C news

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පොලොන්නරැවේ කුඹුරැ යායක ගොයම් කැපීම සදහා සිවිල් ආරක්‍ෂක බලකා සෙබළුන් යොදාගත් බව ජාතික රූපවාහිනියේ ප‍්‍රවෘත්ති විකාශයේදී විකාශය කරනු ලැබීය.

පැවති රාජපක්‍ෂ පාලනයට එල්ල වූ ප‍්‍රබල විවේචනයක් වූයේ ආරක්‍ෂක අංශ සෙබළුන් යොදා පොදු වැඩ කිරීමයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress