මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළෙල 2016
Posted on September 11th, 2016

පේරාදෙණිය විශ්වවිද්‍යලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් 22 වන වරටත් සංවිධානය කරනු ලබන මාගේ දේශය අවදි කරනු මැන ශිෂ්‍ය සාහිත්‍ය උළලේ එක් වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන වල සතිය (නාට්‍ය සතිය) මෙවරත් දින 6ක් පුරා පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා දිවයිනේ ජනප්‍රිය නාට්‍ය 5 ක් සහ එක් දිනක් කෙටි නාට්‍යද සැප් 11 දින සිට සැප් 16 දක්වා රාත්‍රි 7ට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයේදී සවස 7ට වේදිකාගත කරනු ලබයි
සැප් 11 – සෙකන්ඩ් හෑන්ඩ් ජීවිතේ
සැප් 12 – Love & Life
සැප් 13 – ගබ්සාව
සැප් 14 – කෙටි නාට්‍ය
සැප් 15 – Mr.W
සැප් 16 – ගෝඨයිම්බර කෝළම

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress