‘හිරු බලය’ කෙස් කෙලින් කරවයි… ‘බැන් කි මූන්’ පිල සමතලා කර දේශහිතෛෂී දොස්තරලා දෙදෙනෙක් කොඩිය ඉහලින් ඔසවයි.. [Video]
Posted on September 11th, 2016

lanka C news

සංවාදය සිදු වූයේ බැන් කි මූන්ගේ මෙරට සංචාරයේ ගුණ දොස් සම්බන්ධයෙනි. මුළු වැඩසටහන පුරාම වෛද්‍යවරැන් දෙදෙනා සිය මතය ඉතා ඉහලින් තහවුරැ කරන්නට සමත් වූ අතර නීතීඥයින් දෙදෙනා ඉදිරිපත් කලේ බොහෝ වියුක්ත අදහස් වන අතර බොහෝ අවස්ථාවන්හි ඔවුන්ගේ තර්කයක් ඉතා ප‍්‍රාථමික ගණයේ විය.

සම්පුර්ණ වැඩසටහන බලන්න මෙතනින්

හිරැ රූපවාහිනියේ ‘බලය’ දේශපාලන සංවාද වැඩසටහන මේ සතියේ පැවතියේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන, පුරවැසි බලය සම කැදවුම්කරැ රාවය ප‍්‍රධාන කතෘ නීතීඥ කේ.ඩබ් ජනරංජන, නිදහසේ වේදිකාවේ සම කදවුම්කරැ නීතීඥ සුදර්ශණ ගුණවර්ධණ  සහභාගීත්වයෙනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress