එකාබධ්ධය ජාතික ව්‍යාපාරයක් මිස හුදෙක් යහපාලන රජය පෙරලීමේ ව්‍යාපාරයක් නොවිය යුතුය .
Posted on September 14th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න

  යහපාලන රජය පෙරලා දැමිය යුතුමය  කතා දෙකක් නැත එයින් රටත් රටේ saඋරුමක්කාරයිනුත් බේරාගෙන අනෙක් සුළු ජනතාවටත්  ඒ උරුමක්කාරයින්ගේ  සෙවන හා ආරක්ෂාව ලබාදීමට එකාබධ්ධයෝ කටයුතු කල යුතුය එකාබධ්ධය ජාතික සඳුන් ගසක් වියයුතුය .සඳුන් ගසට නියඟලා වැනි විසකුරු පැල” වර්ග ” කෙසේවත් බද්ධ නොකළ යුතුය ..තම සටන ”’ජාතික අරගලයක්  ”’ බව පැහැ දිලි ලෙස ප්‍රකාශ කර  එකා බධ්ධයෝ සිය ”’ජාතික ගීය ” ගායනා කලයුතු අතර යහපාලන විරෝධය පමණක් ඇති ජාතිකත්වයක් නැති අ  යට අවශ්‍ය නම්පසෙකින් සිට අත්වැල් ගායනයට සම්බන්ධ වීමට ඉඩ හල යුතුය . බොහෝ වෙළෙන්දොත් විවිධ අපේක්ෂාවන් ඉටුකර ගත නොහැකිවුවොත් යහපාලනය ගැන  කලකිරී ඇති නිසා උන් සිය ආත්ම ලාභය සඳහා පමණක්  යහපාලනය පෙරලා දැමීමට එකා බධ්ධයට හේත්තු වීමට  එනු පෙනේ  .
              ඔවුන් ඇවිත් ඒකාන්තයෙන්ම  අනාගත් එකාබධ්ධ රජයකට හෝ එම ව්‍යාපාරයට ඉහඳ තියනු ඇත .
එජාපය පෙරලා දමන්නට චන්ද්‍රිකා ට චන්දය දුන් පසු සිදු වුයේ කුමක්ද  චන්ද්‍රිකා  එව්වේ බටහිර අධිරාජ්‍යවාදීන් බව ජාතික වාදීන් කොතෙක් කිව්වත් මෝඩයෝ එය පිළිගත්තේ නැත .එදාටත් වඩා අද හොඳ දේශපාලන දැනුමක් ජන තාවට ආව්ශ්ශයය .තිබ්බොටුවාවේ සුමංගල නායක හිමි විමල් වීරවංශට නොබෝදා උපදෙස් දුන්නේ  ”සමාජය කළඹමින් නැති ප්‍රශ්න ඇති කරන්න එපා ”’කියලය් නව ව්‍යවස්ථාවෙන් බෞධයින්ට හානියක් නොකරන බව ජනාධිපතිත් අගමැතිත් ප්‍රකාශ කර ඇති  නිසා එය විශ්වාසකලයුතු බව නාහිමියන්ගේ අදහසය් . එතුඋමා රනිල් වාදියෙකි ඉංග්‍රීසින්ගේ කාලයේ සිටි කොබ්බැකඩුව නාහිමියන්ටත් වඩා බටහිර ගති ධනවාදී අදහාස් ඇත්තෙකිඑදා චන්ද්‍රිකා ගැන අපි ජනතාවට කරුණු කියන විට මේ හිමියෝ සිටියානම් කියනු ඇත්තෙත් ”’හා හා රට කළඹන්න එපාඑතුමිය විශ්වාසය් ”’යනුවෙන් බව අපට විශ්වාසය .දේශපාලනය ගනා කතාකිරීමටත් රට හා සාෂණය ගැන කතාකිරීමටත්  තිබ්බොටු ගෙඩියකට වඩා මොලයක් අවශ්ශ්‍යය .
                          සමගාමීලැ  යිස්තුව ඉවත් කිරීමට යෝජනා කිරීමෙන් මහින්ද කණ්ඩායමගැන සැකයක් උපදී මෙය කාගේ අවශ්‍ය තාවක් ද යන්න විමල්  දිනේෂ් හා ගම්මන්පිල  වෙන වෙනමත්  මහින්ද වෙනමත් ප්‍රකාශ කලයුතුය .13අ අහෝසි නොකිරීම නිසා මාහින්ද ගැන අපේ කලකිරීමක් ඇත   තවත් එවැනි දේ කිරීමට නම් එකාබධ්ධයකට දරදිය අදින්නට කාටවත් අවශ්‍ය නැත. යහපාලනය පෙරලා තවත් මොකෙකුට හෝ බලය දීමෙන් වෙන්නේ  ක්ෂණික සැපයක් ලැබීම පමණය රට එතනම දුක එතනම  බිය එතනම තිබෙනු ඇත .
 නායක හිමියන් අබිමුවේ විමල් නිහඬ වුනාද  එයාගේ වෙබ් අඩවියේ වත් මේ ගැන නැත්තේ ඇ ය්.බෞද්ධ අධ්යාත්මික  බව ප්‍රමාණවත් නොවී ඉන්දියාවේ හින්දු අධ්‍යාත්මික නායකයන් මෙරටට ගෙන්වා  ඔවුන් ට ගුවන්තුටුපලේදී පාවාද දමා පිලි ගන්නට බෙල්ලන් විල නායක හිමියොත්   ”වැඩ ම ”” කර ඇත . බුද්ධ සාෂණය රක ගැනීමටද මේ  නැත්නම් දේවාල කෝවිල්  සංකල්ප වර්ධනය කරමින් මුදල් ඉපයීමටද .’ජාතියේ මුරදේවතාවුන් කලයුතු වැඩද  මේ . දිනේෂ් සරත් වීරසේකර හා ගම්මන්පිල මේ කවුරු කවුරු ගැනත් සොයා බැලිය යුතුය  මේජර් ජනරාල් කමල් කෙතරම් ශ්‍රේෂ්ටයෙක් වුනත් ලංකරගෙන ඉන්නේ ඔහු කල  ..මානුෂික මෙහෙයුමට විරුද්ධව එය හෙලාදක්ක  දයාන් ජයතිලක හා රොහාන් ගුණරත්න වැනි යය් ප්‍රභා පරදවියාහක බෙඋම්වාදය   පැරදවිය යුතුය යය එකහඩි න් කියූ නලින්ද සිල්වා අනි ය ගැන කමල් දන්නෙත් නැත .එනිසය් කියන්නේ දේශපාලන අවභෝදයක්ද අවශ්‍ය බව  . නැතුව කටකහනවට නොවෙය .  එකාබධ්ධයට  විෂකුරු  දේ බධ්ධනොවේවා  උන් යටතේ වැනි වැනී සිටින්නට එයට සිදුනොවේවා .     

 

2 Responses to “එකාබධ්ධය ජාතික ව්‍යාපාරයක් මිස හුදෙක් යහපාලන රජය පෙරලීමේ ව්‍යාපාරයක් නොවිය යුතුය .”

  1. Christie Says:

    ඉන්දියානු අදිරදයයි ඉන්දියානු පරපෝසිතයොයි අපිට කෙලින්නෙ කිව්වම මට පිස්සු. 1951කේ ඉඳල තමයි අපිට කෙලින්ම බෝලෙ බැස්සුවෙ. දනපතියො කියන්නෙ සින්හල උන් විතරයි, ඉඳියානු උන් දනපතියො නෙමෙයි. හැබැයි උන් තමයි අපේ නායකයන්ට කන්න දෙන්නෙ. අද ලොකුම දනපතිය තමයි ඇන් ඇම් පෙරේරට සල්ලි දුන්නෙ. බන්ඩගෙ පවුලට පුක පිහින්න පොල්මුඩු දුන්න එකීගෙ තමයි මීතොටමුල්ලෙ කුනු කන්ඳ.

  2. S.Gonsal Says:

    We should topple Yahapalana Rajaya but should not topple ” Yahapalanaya ” which we Sri Lankans need, which includes getting rid of Tamil and Muslim evil destroying Sri Lanka.

    Dharmasiri raised a valid question. If JO want to topple this government ( which most Sinhalses want) it should be for the reason of getting rid of Tamil and Muslim evil, not for personal desire of politicians with various agendas including carrying out of criminal activities.

    There is no point “wishing” like Dharmasiri doing. We MUST let this message to to JO strongly, clearly recognising it is some of the people of JO who started paying homage to India and the west AFTER defeating LTTE. In order to get the support for Saudi and Qatar at the UN , it is they who let the Muslims run amok , clearing Vilpattu for Jihad settlements. Now these Jihadist are with this government, including the majority of criminals from previous government.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress