දකුණු ඉන්දීය  කම්කරු  පිළිලය  3
Posted on October 9th, 2016

ධර්මසිරි සෙනෙවිරත්න 

වතු වගා  සඳහා නේවාසිකව කුලියට  යෙදවූ සිංහලයන්ගෙන් වැඩිදෙනා  පහත රට සිංහලයෝය  පාරබදු ගෙවීමේ  මගක් වශයෙන්ද  නීතියෙන්  කට්ටි පනිමින් සිටි  අ  යද  මෙසේ පහත රති කඳුකරයට  පැමිණ ඉංග්‍රීසින්ට  ශ්‍රමය සැපයුහ . පහත රටින්  මෙසේ  පැමිණි අයගෙන් වැඩි කොටසක්  ශිල්පීය  කුලවලට   අයත් බව  ලුඩොවයික්  සහ මයිකල් රොබට්ස්  පෙන්වා දෙය්13 හා 18 වන සියවස් වල දකුණු ඉන්දියාවෙන් මෙහි  පැමිණ සිංහලයන්ට අවශෝෂණ  

යවූ එක්තරා කුලතුනකට(නම්සඳහන් නොකරන්නේ”සිංහලේ ”’ශිල්පශ්‍රේණි ක්‍රමය”’ ගැන නොඅන්නා සමහරු ඉතිහාසය ගැන සඳහන්කිරීමත් තමන්ට මදිපුංචිකම් කිරීමක් යය සිතන නිසාය ) අයත් වුවෝ මෙම වතු වගා ආශ්‍රිත කාර්යයන්හි ශ්‍රමය යොදා ඒ ඇසුරෙන් නව ධන පති පන්තියක් බවට පත් වූ බවත් සිංහලයන්ට ආවේනික වු වී ගොවිතැන කෙරෙහිවුන්ගේ බැදීම හා ලැදියාව අඩු වීමත් වාණිජත්වය කෙරෙහි ඇති ලැදියාව වැඩි වීමත් , සංක්‍රමණයට අදිමදි නොකිරීමත් ,වඩා නාමය ශීලී වීමත් නිසා මෙසේ උඩරටට මෙසේඋඩරටට පැමිණ ඉංග්‍රීසින් යටතේ වදුවද, ප්‍රවාහනය , හා අරක්කුරේන්ද කටයුතුවල යෙදී ධනය ඉපයීමට ඔවුන් පෙළඹුන බවත් එලයිට් ෆොමේෂන් ඇන්ඩ් එලයිට් පොතේ281-282 පිටුවල පැහැදිලිව මය්කල්රොබට්ස් දක්වා ඇත. පහතරට කරාව වංශිකයෝ උඩරට රජ සමයේ සිටම මරක්කලයන් සමග වෙළඳාමේ යෙදීසිටියහ.1911 ඩේන්හම් වාර්තාවට අනුව වෙළඳාමට පිළිපන් අය 323000 පමණවූ අතර ඉන් බහුතරය පහතරට සිංහලයෝ වුහ. .උඩරට සිංහලයෝවෙළඳාමඑතරම් ප්‍රිය නොකළහ පෘතුගීසි යුගය තුලද පහත රැටියෝ එසේ වරප්ප්‍රසාද ලාභී වුහ .කුරුඳු තලන සලාගම් වංශිකයෝ ලන්දේසීන් විසින් හැඳින් වුයේ””වෙළඳ සමාගමේ දරුවන් ”’ ලෙසිනි ඉංග්‍රීසින්ගේ පාලනයට මොවුන්ගේ සේවය බලවත් පිටිවහලක් විය .දකුණු ඉන්දියානුවන්ද මෙරටට වහ වැටීසිටියහ දකුණුඉන්දියාවේ අධික ජනගහනය ආර්ථික පීඩනය, ඉඩම්හිගකම ඉතාම අඩුවේතන මට්ටම ,, රියෝත්වාරී වැනි පීඩාකාරීඉඩම්බදුක්‍රම හා කුරිරු කුලපීඩනය ආදීකරුණු නිසා මොවුන් ඉන්දියාව හැර ලංකාවට එන්නට පෙළඹුනහ. ඉන්දියාවේ නිරන්තර දරුණුසාගතයන්ද තවත්සාධකයක් බව චට්ටෝපද්‍යාය පෙන්වාදෙය්
1860දී මදුරාසියේ දිනක වැටුප පැ න්ස 3 කි එහෙත්1860දීලංකාවේ වැටුප පැන්ස 7–9 අතර විය ඊටපෙර මුල් කාලයේදීවුවත් ලංකාවේ පැනස 4- 9 අතර ගෙවන ලදී වැටුප ඉන්දියානුවන්ට බෙහෙවින් ආකර්ශනීය විය. මෙයට අමතරවලංකාවේදී නවාතැන් පහසුකම්ද සහන මිලට සහල්ද ලැබුනේය . ඉතින් ඔවුන්ටලංකාව සුරපුරයක් විය.. මොවුන් ලංකාවට ඇදී ඒමට වඩාත් හේතු වුයේ ඉංග්‍රීසින්විසින්ඔවුන් ගෙ න ඒම නොව දකුණු ඉන්දියාවේ පැ වතී තත්වය විසින්ම ඔවුන්ලංකාව දෙසට තල්ලුකිරීම බව රාජරත්නම් පවසය්—ප්ලාන්ටෙෂන් ලේබර් ඉන්සිලෝන්—- අදත් මේ කම් කරුවන් අභිරුචියෙන් පවසන දෙයක් නම් ඔවුන්ගේ මුත්තලා පැමිණි කාලයේ ලංකාවේ ”’මසී කරවල ” තෙන්ගය් ” හෙවත් පොල් මෙහි සුලභවූ බවය්. ඔවුන්ට මේ දෙක පමණක් වුවද එදා අතිශය ප්‍රීතියට කරුණක් විය
මතුසම්බන්ධය

One Response to “දකුණු ඉන්දීය  කම්කරු  පිළිලය  3”

  1. Christie Says:

    ඉන්දියන් පරපෝසිතයෝ ලන්කාවට විතරක් නෙමෙයි අනිකුත් රටවලටත් ගියා. උදාහරන: මලයාව, බුරුමය, මුරුසිය, අප්‍රොකානු රටවල්, බටහිර කොදෙව්, ගුයානාව හා ෆිජි.
    හොඳම උදාහරන තමයි මහත්මා ගාන්දි කියන ඉන්දියානු පරපෝසිතයා.

    Mahatma Gandhi is the best example of an Indian Colonial Parasite who made his fortunes from Black Africa.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress