සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?
Posted on October 9th, 2016

ලංකා සී නිවුස්

සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?

පෙරේදා රාත්‍රි 2 කට පමණ කොළඹ සුප්‍රසිද්ධ සමාජ ශාලවක් වන Clique Night Club වෙත කඩා පැන පහරදුන් කණ්ඩායම ඉහලම ප‍්‍රභූ පුතු විසින් මෙහෙයවා ඇති බව අගමැති කාර්යාලය වෙත සම්පූර්ණ වාර්තාවක් සහිතව ලැබී ඇතැයි එජාප හිතවාදී සමාජ ජාල ඔස්සේ වාර්තා කරමින් තිබේ.

අදාල ප‍්‍රභූ පුත‍්‍රයා ඔහුගේ නෑදෑයකු වන ඩයස් සහ ගනේමුල්ල ප්‍රදේශයේ පාතාල ක‍්‍රියාකාරිකයෙකු සහ තම පියාගේ ආරක්ෂක අංශයේ කිහිපදෙනකුද සමග මෙම සමාජ ශාලාවට ඇතුලුවීමට ගත් උත්සහය වැලැක්වීම නිසා උරන වූ මෙම පිරිස නැවත පොලු මුගුරු රැගෙන විත් මේ පරදීම සිදුකොට පලා ගොස් ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.

2 Responses to “සමාජ ශාලාවේ පහර දුන් ඉහල ප‍්‍රභූ පුතු සනාථයි.. සියළු වාර්තා අගමැති අතට..?”

  1. Ancient Sinhalaya Says:

    At least we have our MR CLEAN to clean up these thugs. We are very very lucky to have a saint like MR CLEAN.
    No blemishes at all. He is the right guy to make Sri Lanka great again. Anybody who clicks the following links
    will see how hard he has been working to safeguard Sri Lanka, Sinhalese and Buddhism. What a national treasure?

  2. Ancient Sinhalaya Says:

    Our MR CLEAN’s UNPatriotic party’s greatest achievements folks! Please sit down and enjoy! Sinhala modayas
    are the most fortunate lot on this planet. They help the UNPatriotic party dig their graves and their future generations’ Grave digging service is entirely FREE. No cost to you at all! (That’s you get the bill after a
    long time).

    graves. Sinhala modayas with 0 brain cells!

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress