කෝප් වාර්තාවෙන් එජාපය වියරු වැටේ.. පාර්ලිමේන්තුවේ මහ හඬ තලති..
Posted on October 28th, 2016

ලංකා සී නිවුස්

කෝප් වාර්තාවෙන් එජාපය වියරු වැටේ.. පාර්ලිමේන්තුවේ මහ හඬ තලති..

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්තිට කෝප් කමිටුවේ සභාපති ධුරය දරන්නට අයිතියක් නැතැයි සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් බැදුම්කර වංචාව සම්බන්දයෙන් වූ කෝප් කමිටුවේ වාර්තාව සභාගත කිරීමෙන් පසු ඇමති කිරිඇල්ල මෙසේ කියා සිටියේ විපක්‍ෂ මන්ත‍්‍රීන්ගේ දැඩි බාධා කිරීම් මැදයි.

ඇමති කිරිඇල්ල මහතා මීට පෙර අවස්ථා ගණනාවකදීම කියා සිටියේ බැදුම්කර වංචාවක් සිදුව නැති බවයි.

  1. janaka says:

    වහාම අගමැතිට විරුද්දව විශ්වාස බන්ගයක් ගෙන එනු .මුදල් ඇමති පමණක් මෙයට දොශාබියෝගයට ලක්කර පලක් නැත .මොවුන් සියලු දෙනාම මෙ වාර්තාව වැලක්වීමට කටයුතු කල නිසා මොවුන් සියලුම දෙනා මේ මහා හොරකමේ කොටස් කාරයෝ වෙති .
    කෝ අපේ unp කාරයෝ කියන මිස්ටර් ක්ලින් දැන් මිස්ටර් ඩර්ටි උනා නේද ?
    කෝ මහා මොලය දැන් අලයක් උනා නේද ?

    • Asaranayaa says:

      ලඟදීම අල බැහැලා වැල මැරී යයි. අනිච්චාවත සන්කාරා.

  2. කසුන් says:

    මේ සියවසයේ ශ්‍රිලංකාවේ සිදුවූ මහාම හොරකම සිදුකල ඒවගේම එම හොරකම යට ගැහීමට නින්දිත ලෙස උත්සාහ කල තොපි මේ රටේ ජනතාව ගේ විශ්වාසය බංග කළා තොපිට අපේ ඔලමොට්ටල ජනතාව චන්දෙ දුන්නේ හොරකම් කරන්න නොවේ එනිසා තොපිට මේ රජය පවත්වාගෙන යාමට කිසිම අයිතියක් නැත .තොපේ රනිල්ට රටේ අගමැතිකම කිරීමට කිසිම අයිතියක් නැත ඒවගේම තවමත් මේ හොරකම යට ගහන්න තැත් කරන තොට මේ රටේ ජනතාවගෙන් චන්දය ඉල්ලීම තබා මේ රටේ විසිමටවත් අයිතියක් නැත

    වැදගත් කමක් තොපිට නැතත් අඩුගානේ තොපිට එහෙම එකක් තියෙන බව තොපේ බටහිර හාම්පුතාලාට පෙන්නන්න වත් ඉල්ලා අස්වෙයවූ ආණ්ඩුව විසුරුවා හරිවු .ජනතාවෙනි මුන්ට විරුද්දව පාරට බසිමු

  3. daham says:

    thawath kayiwaaru nogaha sirisena dan vahaama kala yuththe agamathi kamin ranilwa ivath kota ohuta viruddhawa pareekshana aarambha kireema.
    nathnam putho doshaabhiyogaya enna oheta. eka mathaka thiyaa gaththoth hondayi.

  4. sidu says:

    වෙන්දේසිය දවසේ ඔහු වෙන්දේසිය පැවත්වෙන කාමරයට ගියාය යන කට කතාව ඔහු ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කලේය.
    ගිය සතියේ මහ බැංකු අධිපති අර්ජුන මහෙන්ද්‍රන් කෝප් කමිටුවට කැඳවූ වෙලාවේ සිදුවූයේ ඔහු කිසි විටෙක අපේක්ෂා නොකල දෙයකි.
    ඒ කවුරුන් හෝ විසින් මහ බැංකුවේ සී. සී .ටී .වී . දර්ශන කෝප් කමිටුවට ලබා දී තිබීමයි.
    සී. සී .ටී .වී . දර්ශන සියලු දෙනාටම පෙන්වූ කෝප් කමිටු සාමාජිකයන් අර්ජුනගෙන් අසා ඇත්තේ බැඳුමකර වෙන්දේසිය කල කාමරයට පෙබරවාරි 27 දා තමා දෙවරක්ම ගොස් කලින් දැනුම්දී තිබුනු බිලියන 1ක් වෙනුවට බිලියන් 20 ක් දක්වා ලංසු බාර ගන්නා ලෙස බලපෑම් කල බව දැන්වත් පිලිගන්නවාද කියායි.
    හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
    https://www.facebook.com/BondFraud/?ref=page_internal

  5. saman says:

    මේකා නම් කිව්වොත් කියන්නේ ගොන් කතා … ඒ ආණ්ඩුව කරපුවා කරන්නද යකෝ තොපිට බලේ දුන්නේ මැට්ටෝ

  6. DS පරපුර says:

    මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හොරුන් වශයෙන් හංවඩු ගසා මුලු මහත් ලංකාවේම ජනතාවට හොරමැරකම් නවත්වන බවට ප්රතිඥා දීලා බලයට පැමිණ බිලියන ගණනින් හොරකම්වලට සම්බන්ධ මේ ආණ්ඩුවේ බොරුකාරයින්ක්කෝ ඔක්කෝම මේවට වගකිවයුතු නිසා උසාවියේ නඩු පවරා මුං සේරම ගෙදර යැවිය යුතුයි. විහ්වාස භග තියලා පලක් වෙන්නේ නෑ, උං කොහොම හරි ඒක පරද්දවන නිසා.

  7. lion says:

    අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි.

One Response to “කෝප් වාර්තාවෙන් එජාපය වියරු වැටේ.. පාර්ලිමේන්තුවේ මහ හඬ තලති..”

  1. dhane Says:

    If below comments is correct
    “හොඳටම කලබල වූ අර්ජුන මහෙන්ද්‍රන් එතන් සිට මුලු සිද්ධියම වමාරා ඇත.
    ඔහු කියා ඇත්තේ තම සිංගප්පූරු ජාතිකයෙකු බවත් සිංගප්පූරු රජයේ නීති වලට තමන් යටත් බවත් හොරකමකට වරදකරු උනොත් ආපසු සිය රටට යහතින් යන්නට නොලැබෙන බවත්ය. තමන් මහ බැංකු අධිපති කම බාර ගත්තේ රනිල්ගේ බලවත් පෙරත්තයට බවත්, මහ බැංකු ගනුදෙනුව සම්පූර්නයෙන්ම රනිල්ගේ සැලැස්මක් බවත්, මීට අදාල සියලු දෙනාට උපදෙස් දුන්නේ රනිල් බවත්, එදා උදේ පවා රනිල් බොහෝ වාරයක් තමන්ට දුරකතනයෙන් කතා කරමින් පියවරෙන් පියවර උපදෙස් දුන් බවත්ය.
    Than it is Ranil is the biggest Hora. The best bring No confidence motion immediately against Ranil & Ravi.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress