ඉ ස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය—7
Posted on December 31st, 2016

ධර්මසිරි සෙනෙවිරත්න (මගේ ”’විමුත්ති මග්ග ……පොත අනුසාරයෙන් )

ඉස්ලාමීය ආගම හා කාන්තාව — 

                                                ඉස්ලා මය  කාන්තාවන්  ගර්හාවට  ලක් කරන බවත් කාන්තා අයිතීන් යටපත් කරන බවත් කියන විට පෙන්වා දෙන විට එය එසේ නොවන බව කියන්නට අසාර්ථක  හා අතාර්කි ක  උත්සාහයන්  ගන්නා අයත්  ඇත .. රිචඩ් බර්ටන්  එවැන්නෙකි           ”’ඉස්ලාමීය කාන්තාවගේ නීතිමය තත් වය  ඉතා උසස්ය. අයගේ තත්වය කිතුනු කාන්තාවකගේ තත්ව  යට ඉහලින් ඇත  ..””’      ”’මුස්ලිම් වරු කාන්තාවකගේ  කායික තෘප්තිය සන්තර්පණය කරන කලාවද  මැනවින් හදාරති .”’ඔහු කියය් .    එසේ කියන්නේ මුස්ලිම් වරු  තම  ගැහැණියකගේ කුදු  මහත්  සියලු ඔනී එපාකම්  සොයන  කොටසක් බව පෙන් වීමටය ..ඉස්ලාමය කාම කලාවට එරෙහි නොවන බව ඔහු පෙන්වන්නේ ලිංගික විස්තර සහිත පොත පත  බහුල වශයෙන් ඒ රටවල ඇති බව  හුවා දැක වමිනි .  නිදසුන් වශයෙන් බර් ටන්  දක්වන”’ කාම කළා හෙළිදරව්ව —The  Book  OF Exposition  In  The Art  Of  Coition    – පොත ආරම්භ වන්නේ  මෙසේය ””””’පියයුරුවලින් සමලන්ක්රුතවූ  නොඉඳුල්  ලය පෙදෙසක්  හා පිරිමි කුන්තය  වෙනුවෙන්  දෙකලවා  නමැති  ස්ත්‍රී කිණිහිරය  මවු දෙවියන් වහාන්සේ  ට අල්හම් ඩොලිලාහ් ”””ප්‍රණාමය පුදකරය් ””

                            වෙනත් වචන වලින් කිවහොත් අල්ලා ගැහැණිය මවා ඇත්තේ  පිරිමියාගේ කාම භාණ්ඩයක් ලෙසය   මේකද උසස් තත්වය .ගිහිගෙය එපාවී  සංවාසය අප්‍රිය කරන කාන්තාව එතකොට දේව කැමැත්තට පිටු පාන්නේද පිරිමින්ට අකමැති ස්ත්‍රියගේ තත්වය කුමක්ද ……””.ද  පර්ෆියුම් ඩ්  ගාර්ඩන්  ”’ හි මේ පදය පාඨය බර්ටන් මැනවින් දනී .             ”’ස්ත්‍රියගේ ආගම ඇත්තේ  අගේ යෝනියේ  බව ඔබ දන්නවාද. උන්ගේ යෝනි මුවේ ස්වභාවය නිසාම   උන් අතෘප්තිකර  ය . තම ආශාවන් සංසිඳුවා ගත හැකිනම්  ඔවුන්ට අමනයාද , කල්ලාද , මෙහෙකරුවාද  ,ගර්හිත් යාද කියා වෙනසක් නැත  .උන්ගේ යෝනි  වලින් පිටවෙන ඉස්ම  හැදු වේ   සාතන්ය .””””.ඉහත පොත හෙවත්  ”’සුවඳවත් කල උද්‍යානය ”පරිවර්තනය කල බර්ටන් අනිවාර්යයෙන්ම මේ නින්දිත පාඨය දන්නේය . . එහෙක් අනිකක්ම කියය් ………

                                    වංචනික බව කපටිකම  කෙලෙහි ගුණයක් නැතිකම  කෑදරකම  අතෘප්තිකර ආශාව  ස්ත්‍රී ස්වභාවය බවත්  කොටිනම ස්ත්‍රිය   ”’අපායේ දොරටුව ”’ බවත්   මුස්ලිම් මිනිසුන් අදහස් කරන බව  අබු නුවාස් ගේ  පදුඅ වලින් පෙනීයය්  .   ඔපපාතිකයෙකුට හැර අම්මෙකුගෙන් ඉපදුන අයෙකුට මෙවැනි   දේ කිව හැකිද . ඉස්ලාමීය බහු භාරය සේවනය ඉස්ලාම් කතුන්ගේ  මානසික අදවටීමකට හේතුවී ඇත .ඉස්ලාමය පෙර අරාබි කතුන්  භුක්ති විඳි නිදහස ඉස්ලාමයෙන් අහෝසි කර ඇත .. බෙදුයින් ස්ත්‍රිය පිරිමියා සමග හරි හරියට වැඩකලාය. 19 සියවසේදීත් ඇ ය  හමුදාවන් මෙහෙයවමින්  බියගුල්ලන්  ලැජ්ජාවටත් නිර්භීතයන්  ප්‍රකොපයටත් පත් කාලය . .මහමත්  තුමා ක්‍රිව 630 දී  මක්කමට පැමිණි විට  උසස් පවුලක  හින්ඩ්  ඔට්බා  නම් කුල ස්ත්‍රියක්  නොබියව  මහමත් තුමාට දොස් කීවාය .දහස් ගණන් මරා දැමු මහමත් ඉදිරියේ ඇ  ය මෙසේ  නිර්භීත වුයේ නිදහස් සමාජයක් ය ජීවත් වූ නිසාය .ඉස්ලාමයෙන් පසු ඇ යට  ඒ සියල්ල නැතිවිය  හිසේ සිට පාදාන්තය දක්වා වසාගෙන ගේ මුල්ලට  වී සිටින්නට සිදුවිය ….කාන්තා අයිතීන් පාගා දමන්නේ මුල ධර්ම වාදීන් හෝ අන්ත වාදීන් බව   කියමින් සමහරු මින් ගැලවෙන්නට හති  අන්තවාදීන්ගේ  වැරදි විග්‍රහයන් අල්ලාගෙන  ඉස්ලාම් විරෝධීන්.මද ගහන්නේයද කියති ……… එහෙත් කොරානයේ  ”’සුරා  හා හදිත් ”” කුමන්ත්‍රණ කරුවන්ගේ හෝ අල්කයිඩා අන්තවාදීන්ගේ  ගේ වැඩ නොවේ.

                   මොවුන් කලයුත්තේ එනම් මනම් නොදොඩා ‘ මහබලවත් මුල්ලා වරු ලවා ”’ මේවා නිදොස්කිරීම හෝ  ධර්මසන්ගායනාවකින්  නිවැරදි කිරීමය් .පැහැදිලි කිරීමය් . අහවලුන්ගේ වදයය් කියා අංග බෙරාගෙන් ලොවට සුදනන් වීමට ඔවුන්ට ත රම්වේද . විරුද්ධ මත දරන්නන්ට මරනදඬුවම් දෙන මොවුන්  මේවා”’ නිවැරදි   ”’  නොකරන්නේ අය් .

               බයබලය අනුව දෙවියෝ පළමුවෙන් මැව්වේ පිරිමියාය ගැහැණිය පසුවය .තහනම් ගෙඩි කෑමට පෙලම්බවුයේ  සාතන්ය  ආද ම් හා ඒවා ගෙඩි කාවේ සාතන් නිසාය  ඒවා විසින් ආද ම් වරදට පෙළඹවීමක් කිසිතැනක නැත.. එහෙත් ඉස්ලාමිකයෝ   ඒවා නම්  ගැහැණිය පිට සියලු වරද පටවති .. මහමත් ගේම ප්‍රකාශයකිය් කියවෙන මෙය බලන්  න ””” ඒවා යනුවෙන් කෙනෙක් නොසිටින්නට  කිසිම හැනියක්  සිය සැමියාට ද්‍රෝහී නොවනු ඇත .”’

     හදිත්  ”මගින් නිරූපිත ස්ත්‍රිය —1  නිවසේම රන්දී පිරිමියාගේ  අවශ්‍යතා ඉටුකළ යුතුය 2 සැමියාගේ අවශ්යහා ඉටු නොකරන්නී දෙවියන් නැමදීමට නොසුදුසුය   3  සැමියා තෘප්තිමත් කරන ස්ත්‍රිය දෙව්ලොවයය් ‘( අන්‍ය ලබ්ධිකයන් මරණ  පිරිමියද දෙව්ලොවයය් .)4 ඔටුවා පිටදී වුව  සැමියාගේ  කාමුක කායික අවශ්‍යතා  ගැහැණිය විසින් ප්‍රතික්ෂේප නොකළ යුතුය .5 අශුභ පෙර නිමිතිනම්    , නිවස   ස්ත්‍රිය හා අශ්වයය ..6 තම කටයුතු ස්ත්රියටහෙලිකරන්නා  කිසි කලෙක දියුණු නොවේ .

ආගමික බලධාරී අදහස් ——–

     581-664 දෙවන ඔමාර් කාලිෆ් ”’අකුරු ඉගෙන ගැනීමට ස්ත්‍රියට ඉඩ නොදෙනු …..එසේ කිරීම පුන්යක් ක්‍රියාවකි ”’…ඔවුන් හෙළුවෙන් තියන්න  ගෙදරින් යන්නේ ඇඳුම් ඇති නිසය් .ගෙදරින් ගියවිට අන් මිනිසුන් හමුවී වරදට පෙලම්බෙය්  තමන්ට හිමිනැති දෙයට  අවධානය යොමුවීම  මෙන්ම ව්‍යාකුල වීමද  අගේ ස්වභාවය නිසා සැමියාට වඩා ආකර්ෂණයෙන් අඩු මිනිසෙක්  කෙරෙහි වුවද ඇය  අදීයය් .

      4 වන කාලිෆ්   මහමත් තුමාගේ මස්සිනා කෙනෙක් ——”’ නපුර සමස්ත  ස්ත්‍රී ශරීරයම වසා ඇත . අවාසනාව නම්  ඇය  නැතුව බැරි නපුරක් වීමය් .”’. කිසිවිට අගේ උපදෙස් නොපතන්න .මිනිසුන් අස නොගැසෙන්නට ය සඟවා තබන්න .ගැහැනුන් සමග බොහොවෙලාවක් නොරදෙන්න උන්  ඔබ විනාශ මුඛයට ගෙනයාවි ……රස පහස මෙන්මඇය ඔබට හිසරදයද ලබාදෙය් ”’.හොඳම සද්ගුණවත් ”’යය කියන ගැහැනියක තුල වුවද  ඇත්තේ ”’බාල වර්ගයේ සත් ගුණවත් කම්ය .උදාර ප්‍රතිඥා දෙන අතර  කප්පරක් බොරුකියය් ……ගැහැනියගේ තොවිල් නැටීමෙන් බේරෙන්නට   අපි දෙවියන් යදිමු ….”””

                                   මහමත් ගෙන් පසුවා සිටි වැදගත්ම මුස්ලිම් වරයා ලෙස  මොන්ට්ගොමරි ලේඛකයා විසින් හඳුන් වන  අල්ඝසාලි නම් දාර්ශනිකයා  විසින් කියා ඇතිදේ  1058-1111  ——–  මැහුම් ගෙතුම්කරමි ගේ ඇතුලේ සිටිය යුතුය සැමියාගේ අවසරය ඇතිව වුවද ගෙන් පිට යන විට පරණ ඇඳුම් පැළදුම් වලි පමණක් සැරසී   කදවීදී මගහැර පාලු පාරවල  යා යුතුය  .සැමියා නැතිවිටඔහුගේ  මිතුරෙක් ගෙදරට ආවොත්දොර නොහැරිය යුතුය පිළිතුරු නොදිය යුතුය . සැමියාට අවශ්‍ය ඔනීම විටෙක ඔහුට ලිංගික තෘප්තිය ලබාදිය යුතු අතර  ඉන්තමන් සාහීමටද පත් විය යුතුය .සැමියාගේ ලිංගික අවශ්‍යතා ඉටුකරදීමට හැම විටම්ම  පිරිසිදුව සුදානම් ව සිටිය යුතුය 

Book Of counsel  For  Kings  පොතේ ඝසාලි —-  කාන්තාවට  දෙවදඬුවම් ලෙස   පෙන්වනදේ —-1 ඔසප්වීම 2දරුවන් වැදීම3දෙමාපියන්ගෙන් වෙන්වී අමුත්තෙක් සමග යාමට සිදුවීම 4 ගර්භනී වීම 5 සියොළඟ පාලනය කරගත නො හකිවීම 6  දෙපළ අඩුවෙන් ලැබීම  7 දික්කසාදයට භාජනවීම හා දික්කසාද කිරීමේ අයිතිය නැතිවීම 8ප්රිමියාට අඹුවන් 4ක් ගත හැකිවුවත්  ගැහැණියට ඒ අයිතිය නැතිවීම 9 ගෙය් මුල්ලේ සිටීමට සිදුවීම  10 හිසවසා සිටීමට සිදුවීම 11 පිරිමියෙකුගේ එක සාක්ෂියකට සමවීම සන්දහා  ගැ හනු 2 කගේ සාක්ෂි අවශ්‍ය වීම12 පාලනයට හා විනිශ්චයට නුසුදුසුවීම 13   සාරධර්ම 1000 න් 999 කම  පිරිමියාටත්  1ක්  පමණක්  අයිති වීම ……

 ඉස්ලාමිකයන්ගේ කුමන්ත්‍රණ වලට හසුවෙන  සිංහල කාන්තාවනි ප්‍රවේශම් වන්න   

2 Responses to “ඉ ස්ලාමීය අධිරාජ්‍ය වාදය හා යටත් විජිත වාදය—7”

  1. Christie Says:

    හින්දු යටත් විජිතයක යටත් වාසින් සක්කිලියන්ය.

    ඔවුන් මිනිසුන් නොවේය.

    අද ඉන්දියානු යටත් විජිතයක ජීවත්වන සින්හල අපි සැවොම සක්කිලියන්ය.

  2. Ancient Sinhalaya Says:

    Traitor mussies use BMWs extensively to overwhelm the natives where they go/went. Old Buddhist iran, afganishan,
    pakesthan, bangladesh, maldives, malaysia and indonesia gone xxxxlam within a few hundred years of the mussies
    arriving in those countries. How did they do it?

    They cloned themselves by using BMWs. These BMWs (Baby Machine
    Wives) are/were capable of producing mussie babies by the lorry loads. So multiply multiply and multiply, the
    whole country is swamped with mussies. Please google to see those countries’ Buddhist heritages and you will see
    how these muliplying mussies used the old trick.

    Sinhalese couples are working and struggled to bring up children while
    mussies mainly running businesses have several BMWs parked at home and keep churning out mussie babies. Automatic
    birth control for the Sinhalese while mussie numbers going up rapidly. Not just the religion of violence, fastest breeding religion as well. Moronic Sri Lankan government provide FREE
    education and FREE medication to the multiplying mussies and never think of stopping this FREEBIES after 2 children.
    Of course not! Mussies and tamils are their darlings while the door mat Sinhalese have to suffer in silence. Sinhala
    modayas vote for the YAMA PALLAN after one big lie. Easily fooled these Sinhala moayas of course!

    Within a few years those mussies are votes meaning mps, mayors, dep ministers, ministers, councillors etc. etc and
    the politicians from major parties start licking the backsides of the mussies for votes. Then one prominent mussie
    get a powerful ministry and do enough damage (bada udin, assrof, xxxxhim, a sad ali (maybe not enough children?), and take a back seat so he can be whitewashed (be a good guy). These dirty tricks are used in Sri
    Lanka, Thailand and Mynmar. No Sinhalese politician open their mouth to criticise the mussies in fear of losing the
    mussie votes. Only the Buddhist monks make a noise and all the traitor catholic-run UNPatriotic party YAMAPALLAN
    arrest them and punish them through the courts. Buddhists in Sri Lanka have become the door mat and getting
    systematically destroyed by the catholic-run UNPatriotic party, traitor tamils and traitor mussies. Sinhalaya famous
    for being modayas can be likened to the crab dancing in the pot while it’s boiling!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress