Archive for 2016
Monday, October 17th, 2016
-ශ්‍යාම් නුවන් ගනේවත්ත- මාමා ළිඳ කපා බෑණා නාගත් මහ දවාලේ රටක් කොල්ල කෑ බැඳුම්කර මගඩියේ තවත් සෙල්ලම් එළියට වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු රටේ වඩාත්ම කතාබහට ලක් වූ ආයතනය වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවයි. වත්මන් මෛත්‍රී – රනිල් පාලනයට මුලපිරුණේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ලද ජයග්‍රහණයයි. ඉන්පසු පත්වූ මෛත්‍රී […]
More >
Posted in Business, Economy, යහපාලන දුෂණ | 3 Comments »
Sunday, October 16th, 2016
Dr. Ruwan M Jayatunge Abstract Using children in armed conflicts has been reported in many countries around the world. Various rebel groups in Africa, Asia and Latin America exploit children in their armed struggles against their respective regimes. Often these children are kidnaped from their parents and indoctrinated, given brief training and along with the adult rebel carders, sent […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, October 16th, 2016
Ira de Silva Canada National Peace Council of Sri Lanka 12/14 Purana Vihara Road Colombo 6 TO: Mr. Jehan Perera & Others of Governing Board I am writing to you regarding your latest Media Release of September 29,2016. While you claim that your vision is “a vision of a peaceful and prosperous Sri Lanka in which […]
More >
Posted in Ira de Silva | 5 Comments »
Sunday, October 16th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග වෛද්‍ය සංඛජ පතිරගේ මට මුලින්ම හමු වන්නේ 2003 වසරේදී පමණ කොලඹ යුද හමුදා රෝහලේදීය. ඒ කාලයේ ඔහු ප්‍රී ඉන්ටර්න්වරයෙකි. ඉතා විනීත ගති පැවතුම් තිබූ සංඛජ රෝගී සත්කාරය හොඳින් කලේය. ඔහු වැඩ කලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එස් එස් ජයරත්න මහතා යටතේය. දිවා ආහාරය සඳහා නිලධාරී නිවස්නයට යන මට නිතරම සංඛජව හමුවේ. සමහර විට […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Sunday, October 16th, 2016
Dr Sarath Obeysekera There were several instances when I wrote about CEB performance and I was very critical about the attitude of the behaviour of the CEB Engineering Union . One incident which took place yesterday has changed my opinion. I have an 8 KW solar power installed by a company who have been pioneers […]
More >
Posted in Forum & Letters | 3 Comments »
Sunday, October 16th, 2016
Dr Sarath Obeysekera I despised trade unions such as GMOA.CEB,Teacher’s Union ,Farmers Union, Custom officers Union ,Estate worker Union , Nurses Union,mPrivate Bus owners ,Three wheeler Union ( people suffering due Garbage problem) etc demonstrating in public places and along main roads and blocking traffic and inconveniencing the public . I have to now change […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Sunday, October 16th, 2016
By Daya Gamage – Asian Tribune Foreign Affairs Note Washington, D.C. 12 October (Asiantribune.com): Two weeks before the total defeat of Sri Lanka’s Tamil Tigers on 18 May, 2009, US secretary of state Hillary Clinton was forcing the hand of the IMF and cabinet office of US Treasury Department to suspend all monetary assistance to […]
More >
Posted in Security, Terrorism, World | No Comments »
Sunday, October 16th, 2016
Rohan Perera Narahenpita Courtesy The Island October 16, 2016, 8:19 pm What has the Judiciary been doing? I have been provoked into writing by the recent letter captioned “Justice Thurairaja notes delays of Justice” by K Godage. We certainly need to thank both the Justice and the writer for highlighting this most serious national problem, which […]
More >
Posted in Forum & Letters | 2 Comments »
Sunday, October 16th, 2016
By Shamindra Ferdinando Courtesy The Island Attorney-at-law Nagananda Kotituwakku yesterday told The Island that the Supreme Court would soon be moved against the Commissioner General of Motor Traffic for illegal transfer of duty free vehicle permits issued to members of parliament to new owners who had absolutely no right to benefit from tax exemption. Kodituwakku said […]
More >
Posted in යහපාලන දුෂණ | 1 Comment »
Sunday, October 16th, 2016
ධර්මසිරි සෙනෙවිරත්න 1928 දීදෙමල සංක්‍රමණික වතුකම්කරුවන්ට චන්ද අයිතිය දීමට ඩොනමෝර් කටයුතුකළේය.. 1931 වනවිට ලක්ෂ 13ක් වූ දෙමල ජනගහනයෙන් ලක්ෂ 7ක්ම වතු දෙමලු වුහ.. සිංහලබලය බිඳීම සඳහා ඩොනමෝර් මොවුන්ට චන්ද බලය දීම නිසා ඉන්දියාවේදීවත් ඒ වන විට නොතිබූ චන්ද අයිතිය ලංකාවේදී මොවුන්ට ලැබුනේය ( හිරුනොබසින අධිරාජ්ජයට විරුද්ධව පහරපිට පහරදුන් සිංහලයාගැන ඉංග්‍රීසිහු වයිරකළහ එදාසිට අදදක්වාත් සිංහලබෞධ්ධයින්ට එරෙහිව […]
More >
Posted in Uncategorized | No Comments »
Sunday, October 16th, 2016
ආචාර්ය චන්දන ජයලත් ඉන්දිියාව සමග ලහිලහියේ අතAසන් කිරීමට යන එක්ටා ගිවිසුමේ කූඨප්‍රාප්තික පසුතලය කුමක්ද යන කාරණාව සම්බන්ධයෙන් බොහෝ මත පළවිය. පුහුණුු ශ්‍රමය ලබාගැනීම අපේඬිත ඉලක්ක අතර යැයි රජය පවසයි. ඒ අතර වැඩියෙන්ම අවශ්‍ය වන්නේ ඉදිකිරීම් සඳහා ය. වහාම එක්ටා අතAසන් කරව්, ඉන්දියානුවන් කියති. අපේ රටේ පුහුණුු ශ්‍රමයේ දැඩි හිඟයක් පවතින බව සැබෑය. අපට එය දේශීයව […]
More >
Posted in Business, Economy, Forum & Letters | 2 Comments »
Sunday, October 16th, 2016
Courtesy The Island A police alert shortly after President Maithripala Sirisena’s controversial remarks heightened fears of a “coup” similar to the alleged action of his predecessor in trying to remain in power by using force. Police across the capital were ordered by a senior Deputy Inspector-General to remain on maximum alert with further instructions […]
More >
Posted in Politics | No Comments »
Saturday, October 15th, 2016
By Noor Nizam – Peace and Political Activist, Political Communication Researcher, SLFP Stalwart and Convener – The Muslim Voice”. Oct.15th., 2016. Can the Puravasi Balaya publish the names of the Civil Society Groups/organizations and individuals that originally formed this movement under the leader of the late Thera Maduluwawe Sobitha Thero, who was The chief incumbent […]
More >
Posted in Noor Nizam | 6 Comments »
Saturday, October 15th, 2016
Economic Times COLOMBO: Prime Minister Narendra Modi’s comment that Ravana was the new form of terrorism has drawn fire from Ravana followers in Sri Lanka. In his Vijayadashmi address in Lucknow on October 11, Modi had linked Ravana with terrorism and said that “the first person to fight terror was neither a soldier nor a […]
More >
Posted in Forum & Letters | 4 Comments »
Saturday, October 15th, 2016
– මහින්ද පතිරණ FB ලංකා සී නිවුස් සත්‍ය, බොරුව මෙන් ඉගිලෙන්නේ නැත. ඔබ සත්‍ය සොයා ඉගිලිය යුතු ය.” 2010 වසරේ එක්තරා දිනක ජාතික පුවත්පතක වෙළඳ දැන්වීමක් පළ වෙන්නේ ය. එහි තිබුණේ ගම්පහ, මල්වාන ප්‍රදේශයේ ඉඩමක් විකිණීම පිළිබඳව ය. එවකට කුඩා පරිමාන ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස කටයුතු කළ මුදිත ජයකොඩි නම් පුද්ගලයෙක් මෙම ඉඩම මිළට ගැනීම […]
More >
Posted in යහපාලන දුෂණ | 3 Comments »
Saturday, October 15th, 2016
Dr Ruwan M Jayatunge Alexander Pushkin and Mikhail Lermontov were Great Russian romantic poets who lived in the 19th century. They knew each other and adored each other’s work. Both were rebellious in nature. Alexander Pushkin was the pioneer of Russian literature. Among his major works Ruslan and Ludmila , Evgenii Onegin, and Boris Godunov […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, October 15th, 2016
මහබැංකු බැදුම්කර වංචාව, ඉතාමත් සරල බසින්. https://youtu.be/0k3DXB6D2p4
More >
Posted in Economy | 1 Comment »
Saturday, October 15th, 2016
විශේෂ ලියුම්කරුවෙකු විසිනි ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් වන ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, යහපාලන හා සදාචාර මූලධර්ම උල්ලංඝනය කරමින් කටයුතු කරමින් සිටියි. අවස්ථා ගණනාවක දී මේ හා සම්බන්ධ සිද්ධි වාර්තා වුව ද, දැන් එහි කූඨප්‍රාප්තියට පැමිණ තිබේ. සංස්ථාව සදහා සේවකයින් බදවා ගැනීමේ දී මින් පෙර ප්‍රතිපත්තිය වූ ‘ලිස්ට් සිස්ටම් එක‘ වෙනුවට විවෘත තරග […]
More >
Posted in Forum & Letters | No Comments »
Saturday, October 15th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග අතීතයේ වෛද්‍යවරු කන්සල්ටන්ට් හෙවත් විශේෂඥ මට්ටමට පත් වූයේ දැණුම අත්දැකීම් වලින් පරිණතව වෛද්‍ය විද්‍යාවෙන් පමණක් නොව ජීවිත අත්දැකීම් වලින් ද පරිපූර්ණ වූ මිනිසෙක් ලෙසටය. එහෙත් පසුකාලීනව විශේෂඥ විද්‍යවරුන් ගේ හිඟය නිසා පශ්චාත් උපාධි ආයතන විසින් ආප්ප බාන්නාක් මෙන් අපරිණත වෛද්‍යවරු විභාග වලින් තල්ලු කරවා දෙවසරක් පමණ විදේශ පුහුණුවක් දී ඔවුන්ට විශේෂඥ […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Saturday, October 15th, 2016
https://youtu.be/8SLzWl7eqVk
More >
Posted in World | 3 Comments »
Saturday, October 15th, 2016
Shenali D Waduge We stand guilty. The world claims Sinhalese discriminate Tamils. That they have no say in the affairs of the country. Their grievances are many. The allegations cover the lack of opportunity for Tamils in all spectrum and strata of society at public and private. These allegations are globally propagated and of late […]
More >
Posted in Shenali Waduge | 14 Comments »
Saturday, October 15th, 2016
Dr Ruwan M Jayatunge The concept of nirvana is a product of Buddhist systematic thought which is more than 2500 years old. Throughout the centuries various scholars and philosophers tried to explain the Nirvanic concept using their limited knowledge. Nevertheless the concept of Nirvana is often misunderstood and sometimes misused (e.g. – Nirvana Rock Band, […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | 6 Comments »
Saturday, October 15th, 2016
තේජා ගොඩකන්දෙආරච්චි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතුව ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ මහා ජනරැලියක් 2016 ඔක්තෝබර් 8 වන දා රත්නපුරයේදී පවත්වනු ලැබිනි. මේ ලිපිය එම රැස්වීමට පැමිනි ජන ගඟ හෝ එහි අරමුණ විග්‍රහ කිරීමට නොවේ. මෙම ජනරැලිය දෙස පිටත සිට බලා හුන් රජය පාර්ශ්වයේ දේශපාලකයෝ තම අදහස් තම තමන්ට රිසි පරිදි මාධ්‍ය වෙත […]
More >
Posted in තේජා ගොඩකන්දෙආරච්චි | 1 Comment »
Saturday, October 15th, 2016
චාර්ල්ස්. එස්. පෙරේරා විසින් ඉහත දැක්වූ මේ කියමන තේරුම් කරන්න අටුවා ලියන්න උවමනාවක් නැ හොඳම උදාහරණය 2015ජනවාරි 8 වනදා ලංකාවේ කරුමයට සිදු උන දේශපාලන වෙනස. කියමනක් තියෙනවා ඇපල් ගෙඩිය කුනුවෙන්නේ ඒක ඇතුලෙමඉන්නා පනුවාගෙන් කියලා. එවගේතමා ජනාධිපති මහින්ද රාජපක්ෂමැතිතුමාගේ පාලනකාලය අවසන් උනෙත් ඇතුලේමහිටිය දේසපාලන ප්‍රතිපත්තියක් කියන එකක් ගෑවිලාවත් නැති මය්ත්රිපාල සිරිසේන අමාත්‍යවරයා රෑයාමෙම පැදුරටවත්නොකියා ගිහින් රනිල් […]
More >
Posted in Charles.S.Perera | 11 Comments »
Saturday, October 15th, 2016
ජාතික භික්‍ෂු පෙරමුණ – NBF – 2016.10.14 ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක් අමතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කර ඇති ප‍්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට රට තුළ ආන්දෝලනාත්මක කථාබහක් ඇතිවී තිබේ. එවැනි ආන්දෝලනයක් ඇතිවීම සඳහා බලපා ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප‍්‍රාණ සම ප‍්‍රතිපත්තිවලින් එකක් වූ ස්වාධීන කොමිෂන් සභා යටතට ගැනෙන අල්ලස් කොමිෂම සහ හොරුන්, මූල්‍ය අපරාධකරුවන් ගැන […]
More >
Posted in Forum & Letters, යහපාලන දුෂණ | 1 Comment »
Saturday, October 15th, 2016
ආචාර්ය චන්දන ජයලත් මධ්‍යම අධිවේගයට අදාළව වන්දි ගෙවිමේ ක්‍රමවේදය දැන් රජය විසින් එළි දක්වා ඇත. එය විශේෂ ව්‍යාපෘති යටතේ රජයට අත්පත් කරගත් දේපල ස`දහා ව්‍යවස්ථාපිත වන්දි මුදල් සහ ප්‍රතිස්ථාපිත කමිටු මගින් තීරණය කරනු ලබන zකරුණා සහගතZ දිමනා ගෙවීමේ ක්‍රමවේදය නමින් හදුන්වනු ලබයි. ඒ අනුව මෙය විශේෂ ව්‍යාපෘතියකි. එය කඩිනම් ව්‍යාපෘතියක් ලෙස ද නම් කර ඇත. […]
More >
Posted in Politics | No Comments »
Saturday, October 15th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග පෝල් මැක්ග්‍රෝරි මගේ මිතුරෙකි. ඔහු උපත ලැබුවේ ස්කොට්ලන්තයේය. අප දෙදෙනාම එකම වසරේ ලෝක ගෝලයේ ස්ථාන දෙකක උපත ලැබීම විශේෂ දෙයක් ලෙස අප සලකන්නෙමු. පෝල් අවුරුදු විසි පහේදී කැනඩාවට සංක්‍රමණය වෙයි. මගේත් පෝල් ගේත් ළමා සහ ගැටවර කාලයන් ගත වෙන්නේ අප උපන් දේශ වලය. නිරන්තරයෙන්ම අප දෙදෙනා අපගේ ළමා සහ ගැටවර කාලයන් […]
More >
Posted in Dr Ruwan M Jayatunge M.D. | No Comments »
Friday, October 14th, 2016
A Panel Discussion on ‘Pioneers of Buddhist Revival’ Anagarika Dharmapala Prof. J.B. Dissanayake Venerable Hikkaduwe Sri Sumangala Thera Ven. Balangoda Sobhita Thera […]
More >
Posted in Forum & Letters | No Comments »
Friday, October 14th, 2016
Central Bank Bond Scam – Dr. Nalaka Godahewa
More >
Posted in Forum & Letters | No Comments »
Friday, October 14th, 2016
Posted in යහපාලන දුෂණ | No Comments »