චීනයට ඉඩම් දීම ව්‍යවස්ථා විරෝධීයි.. ආපසු පවරා ගන්නවාමයි.. – නීතිය පරතෙරට දන්නා හිටපු අගවිනිසුරු උසාවි යයි..
Posted on January 10th, 2017

ලංකා සී නිවුස්

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ ඉඩම් පැවරීමේ අයිතිය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

අගමැති රනිල්ට හෝ ඇමති මලික්ට එය කිසිසේත්ම කල නොහැකි බවද පවසන ඒ මහතා චීන තානාපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මෙරට ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව පමණක් ඉඩම් ගන්නා ලෙසයි.

මෙම ඉඩම නීත්‍යනුකූලව නැවත පවරා ගන්නා බවත් ඒ සදහා තමන් අධිකරණය හමුවට යාමට සූදානම් බවත් හිටපු අගවිනිසුරුවරය වැඩි දුරටත් පැවසීය.

https://youtu.be/3K8LfMgmBB4

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress