ජනපතිත් අන්දලා.. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන බව ස්ථිරයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි..
Posted on January 11th, 2017

ලංකා සී නිවුස්

ආන්ඩුවේ මැති ඇමතිවරුන් කුමක් කියූවද හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් පමණක් අක්කර 15000ක් විදෙස් සමාගම් වෙත ලබා දීමට ආණ්ඩුව එකග වී ඇති බවට සාක්‍ෂි තමන් සතුව ඇති බව පාර්ලමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ලිපි ශීර්ෂය සහිතව අගමැති ලේකම්වරයා විසින් අත්සන් කර ඇති  ලිඛිත සාක්‍ෂිද මන්ත‍්‍රීවරයා විසින් ඊයේ දෙරණ වාදපිටියේදී ඉදිරිපත් කල අතර එම ප‍්‍රබල තර්කය බිද හෙලීමට එජාපය වෙනුවෙන් සහභාගී වූ මන්ත‍්‍රීන් දෙදෙනාටම හැකි වූයේ නම් නැත.

ජනාධිපතිවරයා පසුගියදා කියා සිටියේ හම්බන්තොටින් අක්කර 15000ක් ලබා දීමට කිසිදු තීරණයක් ගෙන නැති බවත් එවන් සාකච්චාවක්ද සිදුව නැති බවයි. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ද ඊට සමාන්තර ප‍්‍රකාශයන් විටින් විට අවස්ථා ගණනාවකදීම කරනු ලැබූහ.

අදාල වීඩියෝව මෙතනින්

 

4 Responses to “ජනපතිත් අන්දලා.. අක්කර 15,000ක් හම්බන්තොටින් දෙන බව ස්ථිරයි.. මෙන්න ලිඛිත සාක්‍ෂි..”

  1. Ananda-USA Says:

    It is ILLEGAL for the government alienate public land without disclosing the deal to the public, presenting a Bill, debating and voting upon it in Parliament, and getting the President to sign it, and if it’s legality is contested, submitting it to the Supreme Court for adjudication.

    NONE of these things have been done, and Wikunanasinghe is proceeding ahead with it as if all of Sri Lanka is his personal property!

    Wikunanasinghe dies not have the EXECUTIVE AUTHORITY as PM to do such things; and therefore it is ILLEGAL!

    It is to get such EXECUTIVE AUTHORITY that he attempted to get the Development (Special Provisions) Bill passed, to get himself SUPER MINISTERIAL EXECUTIVE AUTHORITY. It failed ….. so far.

    Wikunanasinghe should be held LEGALLY RESPONSIBLE for the CRIMES he commits in office!

    The day of JUDGMENT & PUNISHMENT for these and other TREASONOUS ACTS is coming!

  2. Ananda-USA Says:

    Wikunanasinghe is SELLING to other countries the National assets that can generate income and employment for the citizens.

    We must keep control of our assets and cooperate with China only to the extent that Chinese investments serve that purpose.

    Giving wholesale control of these ASSETS for China to serve only it’s interests, and to employ only it’s own citizens at these locations, is not in Sri Lanka’s interest.

    Wikunanasinghe is trying to sell our national assets to fix the losses his financial bungling created, and to fill his party coffers in the short-ter, sacrificing the long-term interest and sovereignty of the nation.

    Even the assets he is trying to sell would not have existed if the MR/UPFA govt did not have the vision to CREATE them!

  3. Ananda-USA Says:

    As revealed by MR in a recent video, the total acreage in the Hambantota deal is 20,000, comprising 5,000 acres within the Port itself, and 15,000 acres in the associated industrial zones.

  4. S.Gonsal Says:

    Although shipping is a mjor revenue Singapore’s economy is built on Law and Order and it is not the country being hinted here. Some 20 years ago they made sure every port minster of Sri lanka was bribed.

    හම්බන්තොට වරායට එරෙහිව විදෙස් රටකින් කුමන්ත්‍රණයක්

    හම්බන්තොට වරාය දියුණු කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ නතර කිරීමට විදේශ රටක සම්බන්ධයක් මත කුමන්ත්‍රණයක් සිදුවන බවට සැකයක් මතුව ඇති බව රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පැවැසීය.
    මේ වනවිට අන්දමන් මුහුද සහ තායිලන්තයේ ගල්ෆ් කලාපය යා කරමින් දකුණු තායිලන්තය හරහා කෘත්‍රිම ඇළක් නිර්මාණය කරමින් තිබේ. චීන ආධාර යටතේ ඉදිකෙරෙන මෙම ඇළ නම් කර ඇත්තේ තායිලන්ත ඇළ හෙවත් ත්‍රා ඇළ යනුවෙනි. එම ඇළ නිර්මාණය කිරීමෙන් දකුණු චීන මුහුදේ සිට ඉන්දියන් සාගරය වෙත පහසුවෙන් පිවිසීමේ අවස්ථාව නෞකාවලට උදාවේ.
    මෙම ඇළ ඉදිකිරීමෙන් පසු නෞකා රැසකට ඉන්දියන් සාගරය හරහා හම්බන්තොට හා කොළඹ පැමිණීමේ අවස්ථාව හිමිවන අතර එමගින් මෙම කලාපයේ ඇති ප්‍රධාන රටකට ආර්ථික අලාභයක් සිදුවීමට ඉඩ ඇති බව වාර්තාවේ.
    ඒ අනුව ශ්‍රී ලංකාව චීනයේ සහයෝගය මත හම්බන්තොට වරාය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයකට විදේශ රාජ්‍යයක්ද සම්බන්ධයි රජයේ පාර්ශ්වයේ සැක පළ කරයි. කෙසේ වෙතත් රජය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර ඉදිරි කටයුතු කිරීමට තීරණය කර ඇත.

    පානුක රාජපක්ෂ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress