ගල් අඟුරු හොරකම තරම් ආයතනගතව සිදුකළ වෙනත් හොරකමක් ලංකා ඉතිහාසයේ තිබී නැහැ.. – සංඛ චන්දිම අභයවර්ධන
Posted on May 31st, 2026

Lanka Leader

ගල්අඟුරු සම්බන්ධයෙන් වඩාත් විවාදාත්මක හා විශාලතම දූෂණය සිදුවූයේ වර්තමාන මාලිමා ආණ්ඩුව යටතේ බව රටම දන්නා කාරණයක් බවත්, බාල ගල්අඟුරු ගෙන්වා සිදුකළ මෙම විශාල මගඩිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හය වතාවක් පැමිණිලි කළ බවත් සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආයතනගතව සිදුවූ මෙවැනි හොරකමක් මෙරට ඉතිහාසයේ නොතිබූ බවත් පවසන ඒ මහතා  ගල් අගුරු හොරකම මෙන්ම අප්‍රියෙල් මස ඩොලර් මිලියන 56ක් පමණ වඩා දැවැන්ත දුෂණයක් කරමින් ආනයනය කළ තෙල් නිසා අද ඇතිවෙලා තියෙන බලශක්ති ගැටලුවට විසදුම් දෙන්නේ කෙසේදැයි ප්‍රශ්න කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2026 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress