The National Freedom Front (NFF) accuses govt. of double standards over Mangala’s remarks ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගාන ගමන් කම්මුල් පාරකුත් ගහලා
Posted on March 6th, 2017

The National Freedom Front (NFF) accused the government of double standards on Sunday after the Foreign Minister sought more time to ‘meet the goals’ at the U.N. human rights session began in Geneva earlier this week.

ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගාන ගමන් කම්මුල් පාරකුත් ගහලා

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සහ නව ව්‍යවස්ථාවක් ගෙන ඒම, සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීම යන කරුණු 2017 ඔක්තෝබරයට පෙර ඉටු කරන ලෙස ‘ආණ්ඩුවට කම්මුල් පාරක් දී තරවටු’ කර ඇති ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් බේරාගත් හමුදාව පාවා දීම පිළිබඳව තුති පුදමින් ආණ්ඩුවේ ‘කණ අතගා’ ඇති බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

2 Responses to “The National Freedom Front (NFF) accuses govt. of double standards over Mangala’s remarks ජීනීවා මානව හිමිකම් කවුන්සිලය ආණ්ඩුවේ කණ අතගාන ගමන් කම්මුල් පාරකුත් ගහලා”

  1. Indrajith Says:

    ජිනීවා ශාලාවකදී මංගල සමඟ ශාලාවක දොර අගුල්ලා විනාඩි 45ක්‌ සාකච්ඡා කළා.
    ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම කියයි.
    ============================

    කීර්ති වර්ණකුලසූරිය – Divaina

    ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශාලාවක දොර අගුල්ලා තමා සහ විදේශ ඇමැති මංගල සමරවීර මහතා ඇතුළු දූත කණ්‌ඩායම සමඟ විනාඩි 45 ක්‌ සාකච්ඡා කළ බව ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් පියනම විසින් හෙළිකර ඇත.

    මෙහිදී රජයේ වගවීමේ ක්‍රියාදාමය ගැන තමා අතෘප්තිමත් බව දූත කණ්‌ඩායමට පැවසූ බව එමානුවෙල් පියනම සඳහන් කර තිබේ.

    මංගල සමරවීර මහතා සහ එමානුවෙල් පියනම අතර පැවැති සාකච්ඡාවල තොරතුරු මෙරටට අනාවරණය වී නැත.

  2. Ananda-USA Says:

    The PANA-NATHI JANA-PATHI remains MUTE while the PARA-GATHI AGA-MATHI’s Police ARRESTS and HARASSES the Armed Forces of which he is the COMMANDER-IN-CHIEF!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress