ගොළු මුහුදට තල්ලුවෙන සිංහලයින්
Tuesday, March 28th, 2017චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D. ලංකාව නමැති ඉඩම් කෑල්ලේ දෙමළ ජනයා ව්‍යාප්තවී ඇති ආකාරය පෙන්වන පහත දැක්‌වෙන සිතියම් වැදගත් වන්නේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ගැන නොදන්නා දේශපාලකයින්, භාෂාව අනුව රට බෙදීමට යාම කෙතරම් අඥාන ක්‍රියාවක්ද යන්න වටහා ගැනීම සඳහාය. ලංකාවේ සුළු ජන වර්‌ග මහජාතිය සමඟ මිශ්‍රව ඇත්තේ හරියට බිත්‌තර කීපයක් ඔම්ලට් සඳහා කළවම් කරා වගේය. විග්නේශ්වරන් […]
More >