නළාවේ අයිතිය හොඳහිතට!
Saturday, March 18th, 2017වරුණ චන්ද්‍රකීර්ති හැඳින්වීම අපේ රටේ තරම් ප්‍රශ්න තියෙන තවත් රටක් මේ ලෝකයේ තියෙනවා කියලා හිතන්න අමාරුයි. මිනිස්සු කාට කාටත් ප්‍රශ්න තියෙන එක ඇත්ත. ඒත් මිනිස්සු ඒ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නවා. එහෙම නැතිව කාකොටාගන්නවා කියන්නේ තියෙන ප්‍රශ්න තව තවත් අලුත් කරගන්න එකයි, නැති ප්‍රශ්න ඇති කරගන්න එකයි. අපේ රටේ තියෙන මේ අවුල ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. […]
More >