අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති
Posted on March 19th, 2017
අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික්රමසිංහ මහතා පවසයි.
ගාල්ල නෙළුව ප්රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.
March 20th, 2017 at 5:46 am
Baygal karaya
Bay Gal Karaya!
March 20th, 2017 at 6:22 am
Coming from the man with No Shame. First ever Pick Pocket Primeminister of Sri Lanka. Watch this for Top 10. https://www.youtube.com/watch?v=Pjog29JZS3E
March 20th, 2017 at 3:30 pm
Mamath may PARA-GATHI AGA-MATHI Ranil Wikunanasinghe-ta HONDATAMA BANINAWA!
Habai kawadaawakwath KUNUHARAPEN nam baniney naha!
Chaarithrayak hatiyata, mama kunuharapa nokiyami!
March 22nd, 2017 at 6:30 am
vas dos can not be laid off with filth but with ‘bili poojas, of a few of the traitors.