අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති
Posted on March 19th, 2017

අද වන විට ආණ්ඩුවට අන්තර්ජාලයේත් හැමතැනමත් කුණුහරුපයෙන් බනින බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

කුණුහරුපයෙන් බනින එක වස් දොස් යන්න හොද දෙයක් බවද ඔහු එහිදී පැවසීය.

4 Responses to “අද හැමතැනම ආණ්ඩුවට කුණුහරුපෙන් බනින එක වස්දොස් යන්න හොදයි…- අගමැති”

  1. Ancient Sinhalaya Says:

    Baygal karaya
    Bay Gal Karaya!

  2. Kumari Says:

    Coming from the man with No Shame. First ever Pick Pocket Primeminister of Sri Lanka. Watch this for Top 10. https://www.youtube.com/watch?v=Pjog29JZS3E

  3. Ananda-USA Says:

    Mamath may PARA-GATHI AGA-MATHI Ranil Wikunanasinghe-ta HONDATAMA BANINAWA!

    Habai kawadaawakwath KUNUHARAPEN nam baniney naha!

    Chaarithrayak hatiyata, mama kunuharapa nokiyami!

  4. NAK Says:

    vas dos can not be laid off with filth but with ‘bili poojas, of a few of the traitors.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress