ගොළු මුහුදට තල්ලුවෙන සිංහලයින්
Posted on March 28th, 2017

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

ලංකාව නමැති ඉඩම් කෑල්ලේ දෙමළ ජනයා ව්‍යාප්තවී ඇති ආකාරය පෙන්වන පහත දැක්‌වෙන සිතියම් වැදගත් වන්නේ රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව ගැන නොදන්නා දේශපාලකයින්, භාෂාව අනුව රට බෙදීමට යාම කෙතරම් අඥාන ක්‍රියාවක්ද යන්න වටහා ගැනීම සඳහාය. ලංකාවේ සුළු ජන වර්‌ග මහජාතිය සමඟ මිශ්‍රව ඇත්තේ හරියට බිත්‌තර කීපයක් ඔම්ලට් සඳහා කළවම් කරා වගේය. විග්නේශ්වරන් උතුරේ මහ ඇමති ලඟදී කිව් පරිදි 1948 සිට සිංහල ආණ්ඩු දෙමළ ජන සංහාරයක් කරගෙන යනවා නම් මේ සිතියම්වලින් පේන අන්‌දමට දෙමළ ජනයා සිංහල ප්‍රදේශවල සීසීකඩවී විසිරී ජීවත්‌වන්නේ කෙසේද?

ලංකාව ටැමිල්නාඩ් කොටසක් නොවී බේරුණේ මුහුදින් ලැබුණ ආරක්‍ෂාව නිසාය. එය එංගලන්තය නැපෝලියන්ගෙන් හා හිට්ලර්ගෙන්‌ බේරුණා වැනිමය (එංගලන්තයේ වත්‌මන් රජවරුන්ට තාමත් ඇත්තේ ජර්‌මන් ලේය). එහෙත් ටැමිල්නාඩ් වලට යකඩ පාලමක් හා කොන්ක්‍රීට් බිංගෙයක් දාන්නට ප්ලෑන්කරණ අයද ලංකාවේ සිටී. මෙසේ වුනොත් දැනට හොරෙන් ලංකාවට එන ටැමිල්නාඩ් ජනයා වැල නොකැඩී ගලා එනු නිසැකය. උතුරට පොලිස් බලතල දුන්නොත් ඔවුන්ට පොලිස් ආරක්‍ෂාවද ලැබෙනු ඇත. මේ අය රට ඇතුලේ සිංහල මායිම් ප්‍රදේශ වලට සංක්‍රමණය වනු ඇත්තේ තේසවලම් නීතිය අනුව යාපන ප්‍රදේශවල ඉඩම් නැති නිසාය. මායිම් ගම්මානවල ගෙවල් හා ජලය සඳහා ගැටුම් හටගනු ඇත. සිංහල මිනිසා ක්‍රමයෙන් ගොළු මුහුදට තල්ලුවෙනු ඇත.

13 වන සංශොධනය මොන තරම් භයානක මර උඟුලක්ද කියා පෙනීයන්නේ ඊලම් නායකයින් කියන දෙමළ ජන වර්‌ගයාගේ අභිලාශ (ඇස්පිරේෂන්ස්) ශාක්‍ෂාත් කර ගැනීම සඳහා උතුර හා නැඟෙනහිර දෙමළ නිජබිම් ලෙස වෙන්කර ගත් පසු, අනිත් පලාත් හතේ ඉන්නා දෙමළ ජනයා ඊළම නම් ඒ නිජ බිමට මිස ලංකාවට ලැදියාවක් නොදක්වන නිසාය. අනිත් අතට ඊළම් පාලකයින් මේ දකුණේ ඉන්නා දමිළයින්ව නොයෙක් ආකාරයට උසි ගන්නනවා නිසැකය. සිංහල පලාත් වල ජනයා බලවත් ආතතියකට පත්‌වීමත්, කෑලි හතකට බෙදුණු සිංහල ආණ්ඩු බලවත් හිසරදවලට අසුවී අසරණවීමත් සිදුවනු නියතය. ලෝකයේ වෙනත් රටවලට අත්‌වූයේද මෙවැනි ඉරණමකි.  උතුරට පොල් රා ගෙන්න එපා, බුදු පිලිම හදන්න එපා, දෙමළ ජනයා සිංහලයින් කසාද බඳින්න එපා, උතුර-නැඟෙනහිර එකතු කරන්න ඕනෑ යන කතා තව තවත් උග්‍රවී ඉන් සිංහලයා කුලප්පු වනවිට, මෙම දෙවන හා තුන්වන සිතියම්වල රතුපාටින් පෙනෙන දෙමළ ජනයාට 13 සංශොධනය දුන් විසඳුම කුමක් වේවිද?

මෙම සිතියම් පහ පිළියෙල කලේ   A Statistical Survey of Elections to the Legislatures of Sri Lanka 1911-1977”, G. P. S. H. De Silva (1979)  යන පොතේ ඇති, 1976 සීමා නිර්‌ණායක කොමිසම් වාර්‍තාවේ සඳහන් ලංකාවේ ඒ වනවිට තිබුණු මැතිවරණ චන්ද කොට්ඨාශ 157තේ චන්දදායකයින්ගේ (වෝටර්ස්) ජනවර්‍ගය හා ආගම පිළිඹඳ ප්‍රතිශත දත්‌ත වලින් ය (යම් ගෙදරක චන්ද දායකයින්  එක්කෙනෙක් හෝ දෙන්නෙකුට අමතරව තව ළමයි දෙන්නෙක් හෝ තුන්‌දෙනෙක් හෝ ඊට වඩාද සිටිය හැකිය). 1976 වඩ්ඩුකොඩ්ඩෙයි ඊළම් ප්‍රකාශණය කාලයේ සංඛ්‍යා මේ සිතියම් වලින් පෙන්වයි. වඩා මෑත ජාතිය, භාෂාව හා ආගම පිළිඹඳ ජන සංඛ්‍යා විස්තර ලබා ගැනීමට නැත. 2015 දත්‌ත තිබේ නම් මේ සිතියම්වල රතුපාට ප්‍රදේශ  මීට වඩා පැතිරී තිබෙන්නට ඉඩ ඇත. යම් භූගෝල විද්‍යාත්‌මක සිද්ධි දාමයක සත්‍යය, යථාර්‌ථය දැනගැනීමට මහජනයාට අයිතියක් තිබිය යුතුය.

යම් චන්ද කොට්ඨාශයක දෙමළ ජන ප්‍රතිශතය (චන්ද දායකයින්)ලෙස ලංකා දෙමළ හා ඉන්දියන් දෙමළ යන දෙකොටසම එකතුකර යොදා ගන්නා ලදී. අනිත් අතට සිංහල ප්‍රතිශතය සැදීමේදී ගනු ලැබුවේ සිංහල බෞද්ධ යන කොටස පමණය. සිංහල ක්‍රිස්තියානීන්  ඉන් ඉවත් කරන ලදී. මෙසේ කළේ යම් චන්ද කොට්ඨාශයකදී දෙමළ අයට වැඩිම වාසියත්, සිංහල අයට අඩුම වාසියත් ලබාදීමටය.

මේ අනුව 1977 දී දෙමළ අය සියේට 50 ට වැඩි මැතිවරන කොට්ඨාශ 17 ක් විය. සියේට 5-49 දක්වා ආසන 20 ක් විය. ආසන 120 කම සිටියේ සියේට 0.4 -4.99 දක්වාය. තිස්ස විතාරණ මැජෝරිටි වාර්‌තාව (APRC- 2006) දෙමළ පොලිස් ස්ථාන පිහිටුවන්නට යෝජනා කළේ මේ ආසන 120 තුල විය යුතුය.

පලවෙනි සිතියම- දෙමළ ජනයා (චන්ද දායකයින්) සියේට 50 හෝ ඊට වැඩි

මේ සිතියමෙන් පෙන්වන්නේ 1977 දී සියේට පනහක් හෝ ඊට වඩා දෙමළ (රතුපාට), මුස්ලිම් (කොළපාට) හෝ සිංහල (නිල්පාට) ජනයා (චන්ද දායකයින්) සිටි චන්ද කොට්ඨාශය. මේ අනුව කිසිම ජන වර්‍ගයක් බහුතර නොවන චන්ද කොට්ඨාශ ඇත්තේ 12 ක් පමණය. ඒවා නම් පුත්‌තලම, වෙන්නප්පුව, නාත්‌තන්ඩිය, මීගමුව, ජaaැල, වත්‌තල, ගම්පොළ, නාවලපිටිය, කොළඹ උතුර, කොළඹ මැද, කොළඹ බටහිර හා පොතුවිල් ය. දෙමළ ජනයාට මුස්ලිම් ජනයා එක් කළොත් පුත්‌තලම, මැද කොළඹ හා නාවලපිටිය සියේට පනහකට වඩා සුළු ජාතීන් ඉන්නා චන්ද කොට්ඨාශ බවට පෙරළේ.

දෙවැනි සිතියම- දෙමළ ජනයා (චන්ද දායකයින්) සියේට 11-49 අතරවන

මෙම සිතියම පලවෙනි සිතියමේ හිස්තැන් පුරවන ආකාරයේ සිතියමක් වැනිය. පලවෙනි සිතියමේ ඇති හිස් තැන් (සුදුපාට) සෑහෙන තරමේ දෙමළ ජනයා සිටින චන්ද කොට්ඨාශ වන බව මින් පෙනී යයි. ඒවා බෞද්ධ හා දෙමළ ප්‍රදේශ අතර මැද ඇති සංක්‍රමණ කලාපයක් බව පෙනේ. ලංකාවේ ඊළම් රටක් බිහිවුනොත් මෙම කලාපය නිරන්තර වාර්ගික ගැටුම් ඇතිවන කලාපයක් වනු නිසැකය.

තුන්වන සිතියම- දෙමළ ජනයා (චන්ද දායකයින්) සියේට 1-10 අතරවන
මෙම සිතියමෙන් පෙන්වන්නේ සුළු ප්‍රමාණයෙන් දෙමළ ජනයා ජීවත්‌වන චන්ද කොට්ඨාශය.  තිස්ස විතාරණ මැජෝරිටි වාර්‌තාව කොමිසම (APRC, 2006) විසින් දෙමළ පොලිස් ස්ථාන පිහිටුවීමට හෝ දෙමළ පොලිස් භටයින් තැබීමට යෝජනා කළේ මේ චන්ද කොට්ඨාශවලය. එහෙත් 1983 දී හෝ ඊට පෙර හෝ පසුව හෝ මේ ප්‍රදේශවල දෙමළ ජනයාට හිරිහැර සිදුවී නැත. ආනන්ද සංගාරී මහතා කියා සිටියේ සිංහල ගම්වලදී දෙමළ ජනයාට කරදර නොවූ බවය.

හතරවන සිතියම- ක්‍රිස්තියානි බලපෑම

මේ සිතියමෙන් පෙන්වන්නේ ලංකාවේ බයිබල් බෙල්ට් එකය. ක්‍රිස්තියානීන් සියේට 30 කට වඩා ඉන්නා (රතුපාට), සියේට 10-29 අතර ඉන්නා (කොලපාට) හා සියේට 1-9 අතර ඉන්නා (නිල්පාට) චන්ද කොට්ඨාශ මෙහි පෙන්වා ඇත. සියේට 1 ට වඩා අඩු පිරිස් (සුදුපාට) රට පුරා විසිරී ඇත. පසුගිය අවුරුදු සීය තුල කිසිම පල්ලියකට පහරදීමක් සිදුවී නැත. අශීලාචාර අන්‍යාගමීකරණය 1977 න් පසු වැඩිවී මිනිස් බැටළු ලවා බුදු පිළිම පොළොවේ ගසා කුඩුකරවා ඒවාට මුත්‍රා කරවීමේ ක්‍රියා එළිවීමත් සමඟ ත‌ත්‌වය වෙනස් විය.

පස්වන සිතියම- බෞද්ධ සුළුතරය සියේට 1-5

මෙවැනි මැතිවරණ කොට්ඨාශ 19 ක් ඇත. මෙම බෞද්ධ සුළු ජන කොටසට තිස්ස විතාරණ මැජෝරිටි වාර්‌තාවෙන් (APRC- 2006) කිසි සහනයක් යෝජනා කර තිබුණේ නැත. මේ ප්‍රදේශ වල ඇති බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවලට සිදුකරණ හානිය වැළැක්‌වීමට 2016 අග සිට පොලිස් රැකවල් දැමීම තිස්ස විතාරණ වාර්‍තාව සිංහල ගම්වල දෙමළ පොලිස් භටයින් තැබීමට කල යෝජනාව සිහිකරවයි. එහෙත් මිනිසුන් ආරක්‍ෂා කිරීමත්, නටබුන් මුරකිරීමත් එකිනෙකට වෙනස් ක්‍රියාදාම දෙකකි.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අනුව මුස්ලිම් ජන ව්‍යාප්තිය පෙන්වන සිතියමක්ද මේ සමඟ ඇත්තේ එයද මෙම මාතෘකාවට අදාළ වන නිසාය. මෙය ලබාගත්තේ වෙබ් අඩවියකිනි. ආගම අනුව නොව දෙමළ භාෂාව කතාකරණ අය වශයෙන් ප්‍රභාකරන්ට පෙර හා පසුව ඊළම් නායකයින් මුස්ලිම් ජනයා ඇමතුවේ/අමතන්නේ රතුපාටින් පෙන්වන සිතියම් වලට මේ මුස්ලිම් සිතියමද එකතු කර ගැනීමෙන් ලබාගත හැකි දේශපාලන වාසිය නිසාය. මේ සිතියම් වලින් පෙනී යන්නේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයා 1505 ට පෙරත් 1815 ට පෙරත් සහජීවනයෙන් ජීවත්‌වූ ආකාරයට ඉදිරියේදීද ජීවත්‌වීම සඳහා අවශ්‍ය 13 සංශොධන මර උඟුල නොව ගම් මට්ටමෙන් මහජනයාට බලය පවරන, භාෂාව හා ආගම අනුව නොව ස්වාභාවික (ජලය) මායිම් අනුව සැදූ පක්‍ෂ දේශපාලනයෙන් තොර ජන සභා ක්‍රමයක් බවය. මේ වනාහී තමන්ගේ එදිනෙදා අවශ්‍ය කටයුතු පාලනය කර ගැනීමේ බලය කුඩා භූමි ප්‍රමාණයේ ඒකක උපරිම සංඛ්‍යාවකට හිමිකර දීම නමැති සම්මුති ප්‍රජාතන්ත්‍රවාදයය.
 

6 Responses to “ගොළු මුහුදට තල්ලුවෙන සිංහලයින්”

  1. Christie Says:

    මම කියන සින්හල නම් හුඟක් අයට තේරෙන්නෙ නැහැ. දෙමලු කියන්නෙ ඉන්දියන් කාරයො. ඉන් තමයි අපිට විතරක් නෙමෙයි ලෝකයේ හුඟක් රටවලට පැනයක් වෙලාතියෙන්නෙ. සින්හලයන් එකතුවී ඉන්දියානු ජඩවාදයට එරෙහිව නැගී සිටිය යුතුය

  2. Ananda-USA Says:

    This article clearly demonstrates why the Constitution of Sri Lanja should PROHIBIT ALL sub-national local governments including the Provincial Councils under the 13-th Amendment to the current Constitution.

    That CANNOT BE ACHIEVED under the current UNPATRIOTIC Yamapalana government that wants to DISINTEGRATE the nation even further.

    Therefore, the FIRST STEP for Patriots to undertake is to OUST the Yamapalanaya as SOON AS POSSIBLE and RESTORE a PATRIOTIC GOVERNMENT to our Motherland.

    If MR/UPFA seeks to be RE-ELECTED to Power on a platform of REPEALING the 13A, DISSOLVING the Provincial Council System, and introducing a New Constitution that ELIMINATES all possibility of DISINTEGRATION of the country into ethno-religious Bantustans, it will SUCCEED beyond its WILDEST DREAMS as the ALIENATED Sinhala Buddhists flock to their banner without exception!

    Will the MR/UPFA have the WISDOM to take that step? Only TIME will TELL!

  3. Ancient Sinhalaya Says:

    Sinhalese, in their own country, have become the doormats in Sri Lanka thanks to catholic-run UNPatriotic party who divides them and make the minorities kingmakers. Traitor foreigners are multiplying like there is no tomorrow to acquire more and more votes, land and to be dominant. This is done while keeping exclusive areas for themselves only while creeping into majority Sinhalese areas.

    Traitor mussies will say they got money to build a colony (for war displaced or something) from another
    mussie country and start baby farms all over the country with their Baby Machines Wives. Even the wildlife is not spared. Wilpattu also gone to the multiplying
    mussies who breeds like xxxx to overwhlem the natives. Traitor tamils don’t want to be second to the mussies, so
    they too at it. Meanwhile traitor Sinhala deshapaluwan lick the backsides of the two foreigners to get their votes.

    Today Sri Lanka is ruled by traitor chief die hard catholic token Buddhist Bay Gal Karaya Batalande Wadakaya pol
    pot r@nil wickramaSinhalakiller while rubber stamp puppet gama rala the maru sira looking on helplessly. Traitor
    tamils and traitor mussies know pol pot r@nil will do whatever he can to destroy Sri Lanka, Sinhalese race and
    Buddhism to please his ardent supporters minorities and the catholic west. So the traitor lot are busy putting
    foundations to start their tamil drealam (while keeping Colombo to theselves as well) and mussies mussisthan.
    Sinhalese? Sinhala modayas destined to the sea of course thanks to the traitor catholic run UNPatriotic Party
    which put the foundations to break up Sri Lanka by introducing 13, 13A by the traitor alugosuwa (to Sinhalese only)
    Thambi Mudiyanselage jr@.

    Sinhala modayas look at catholic run UNPatriotic Party’s anti Sinhalese, anti Buddhist, anti Sri Lanka activities.
    Chief among is putting foundations to break up Sri Lanka by introducing 13, 13A. Only thing traitor alugosuwa (to
    Sinhalese only) thambi mudiyanselage jr@ had to was run to (threaten to run) Russia or China when the catholic
    west and india put pressure on him. Always dancing to the west and india’s tune, traitor alugosuwa, just like a
    pussy cat obeyed to them put the foundations to break up the country.

    Kill 60,000+ Sinhalese pretending to put an insurgency down by dragging BHEESHANA SAMAYA (SINHALESE CULL)
    for 6 years with the catholic police top brass and traitor catholic MPs

    Kill 100,000+ Sinhalese (another SINHALESE CULL) by dragging the cathlic tigers of tamil drealam war pretending they were invincible.
    When MR came so called invincible tigers were running for their lives.
    Sri Dalada Maligawa, Sri Maha Bodhi attack, Aranthalawa Bikku massacre. Still no action from the catholic run
    UNPatriotic party. Catholic tigers damaged 0 churches, harmed 0 priests. Some Sinhala modayas still can’t make
    the connection. Even (pin)bathgotte thibbotte devidaththara, ambare damilaya, high priest (higher state of mind
    thanks to meditation/medication?) are supporters of catholic run UNPatriotic party. Sinhalaya modayas? Who
    would dispute?

    Gave 625,000 tamils citizenship who were about be heading for tn after Sirima-Shasthri pact. But the catholic run
    UNPatriotics had other ideas. Gave them citizenship to get their votes.

    Bay Gal Karaya r@nil stopped teaching history when he was the education minister. (Of course it pleases the
    Batalande Wadakaya who worships the portuguese).

    Gave half the country to their catholic buddy hitler mala paharan

    sent millennium city intelligent officers to the catholic tigers of tamil drealam bullet to expedite the creation of a
    catholic country to please the west

    r@nil stopped the state pension as soon as Pathala Man (PM) got the job through the back door

    Soon after becoming the Pathala Man through the back door, hit the central bank with his catholic buddy maha
    horandran and got away with Rs 5585 billion.

    Now the traitor chief die hard catholic token Buddhist Batalande Wadakaya Bay Gal Karaya pol pot r@nil
    wickramaSinhalakiller is putting finishing touches to put Mother Lanka’s coffin by breaking up Sri Lanka to please
    his ardent supporters tamils, mussies, catholics and the catholic west. Sinhala modayas can be likened to the crab
    in the boiling pot. Ignorance is bliss.

  4. Ancient Sinhalaya Says:

    Sinhala modayas who support the UNPatriotic party please click on at least one link.
    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

  5. Christie Says:

    Ancient Sinhalaya; are you another Sinhala modaya?

    Indians and Indian Colonial Parasites call all their subjects similarly. eg. Fijian Fools, Malays are Stupid and African Apes etc.

  6. polkurumba Says:

    Pause and view how we came to this situation.

    The entire world is experiencing immigration problems because of the failure of the post WWII experiment of multiculturalism. It was first practiced and justified by the Western countries in the Third World colonies to use cheap labor. Before this, the universal practice world over was immigrants assimilating into the host country or invaders reconstituting the country with their culture like the Romans did.

    The British left Lanka leaving behind the Indian labor so that the tea industry continued for their benefit following the Independence. Earlier, the Portuguese / Spanish Crusaders brought European diseases that the Sinhalese did not have resistance for. King Rajasingha II invited the Dutch to guard the coastline as the solution. The Dutch requested ‘slaves’ for help that Rajasingha provided by binging in Keralese jungle people from the subcivilized Deccan, present Tamil Nadu. These Malabars (Malayavaru = Malaya people) assimilated in the South even integratiing Hindu practices, but the Dutch got busy Christianizing those in the North and prevented assimilation. The King’s law was that in order to live in the country, one has to become Sinhalese. This was how Indian mercenaries and European deserters settled down in Lanka. Mercenaries got land as part compensation (Desa Valamai in Jaffna). The exception was for the Arab trades who were not allowed t own land but could trade.

    During the reconstruction of the post war Europe (Marshall Plan), they brought in mostly South Asian guest workers. The Europeans did not want to assimilate the brown people and kept them separate, mainly housed in hostels. The newly prosperous Europeans set up laws to ‘help’ discriminated people to ask for amnesty. But they knew that it is hard for the South Asians to prove discrimination back home. Sri Lankans wanted to stay back. Lawyers advised them that if they can show strong evidence, the governments not only are legally required to keep them but pay them unemployment dole.

    Smart Tigers carried out the Anuradhapura massacre while filming it. The videos earned them $ millions and ultimately billions, including underworld loans. Some treasurers are jailed Raj Rajaratman and Raj Fernando (free and safe in Chicago). Europeans colluded with them providing arms and technology to help in developing submarine transports as well. Tamil Tigers used lists of monthly subscribers and names of extortion victims as the cover for investment in the US Stock Market. Having employed the Velvetithurai smuggler-thug Prabhakaran, they carried out the Ethnic Cleansing terror campaign. They doctored a video of a killing in Africa as the center piece if their ‘Killing Fields’ British Channel 4 master piece.

    There is another series of happenings that also contributes to the communal disharmony in the world. When the Oil Cartel established in the 70s, the mainly Muslim nations started the theory that god has initiated the conversion of the world into Islam. Americans were addicted to 25 cent a gallon gasoline. The auto and oil industries sabotaged train transportation initiatives in America. Americans want petrol and the ME gas prices were fixed higher by the Cartel. This money goes back mainly to Saudi Arabia. Saudi Arabia arms war in Syria benefiting USA. It is reinvesting US dollars buying property in the West an paying for settlements and new child births as in Sri Lanka.

    The current invasion of Europe by Muslims caused apprehension among European leaders that the pioneering terrorist Tigers would start selling to largely illiterate Muslims fighting their Jihad. This led to an unprecedented act in International affairs. The leader of one country asked the leader of another country to invite back immigrants that settled there three generations back! That is what Angela Merkel and Sirisena did. What Sirisena did is an act like, ‘ahaka yana nai sarame dagannava’.

    The natural thing for a country is to have one culture, the basis of which is one language.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress