සරත් වීරසේකරගේ ජිනීවා තනි සටනට ජනපති මෛත‍්‍රීගේ විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..[Video]
Posted on March 29th, 2017

ලංකා සී නිවුස්

සිවිල් ආරක්‍ෂක බලකායේ හිටපු ප‍්‍රධානී අද්මිරාල් සරත් වීරසේකර මහතා ජිනීවා වෙත ගොස් පල කරන ලද අදහස් එතරම් හොද දෙයක් නොවන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සදහන් කරයි.

කුරුනෑගල ආරක්‍ෂක සේවා විදුහලේදී පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිවරයා මේ අදහස් පල කලේය.

විත්තිකරුවෙකු නොවී විත්තියේ වාචිකයක් ලබා දීම ගැලපෙන දෙයක් නොවන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

One Response to “සරත් වීරසේකරගේ ජිනීවා තනි සටනට ජනපති මෛත‍්‍රීගේ විරෝධය.. ප‍්‍රසිද්ධියේ විරෝධය දක්වයි..[Video]”

  1. Christie Says:

    අපි ඉන්දියානු යටත් විජිතයක් බව මෙම පුවත් වලින් හොඳටම පැහදිලි වෙනව.
    සිරිසේන ඉන්දියානු ආන්ඩුකරයා කියන දේ.
    ඉන්දියාවට එරෙහි විමල්ට ඉන්දියාව කරන දේ.

    These news items clearly show that we are an Indian colony.
    The Indian Governor Sirisena’s speech. (This time Indian interests did not push hard at the UNHRC)
    Wimal is the only Sinhala Leader to stand up to the Indian Empire.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress