ජාතිකවාදීන් සම-හරක් 
Posted on April 2nd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

 කොතලාවලත් ඉඳහිට සුද්දන්ට පයිනුත් ගැහුවා ඒ ජාතිකත්වය රකින්න නොවෙය් ,තමන් සින්හලවෙලා ඉපදුන හින්ද සුද්දෝ ගහනකොට තමන්ටත් වදින හන්ද ,ඇතිවෙන තරහට  විතරය් .

ඒවගේ තමය්හුන්ගක් ජාතික චින්තන වාදීනුත් .මමත් දැක්කා දේශනය ගැන දැන්වීම එය share කළා කාටත් දන ගන්න .හැබය් මේවා අගය කරන සමහරුන්ටත් සමහර වෙලාවට අමතකවීම් වෙනවා ඇති එහෙම වෙලාවට වෙන ක්‍රමයකින් හරි නැවත මේවා මතක් කරන්න ඕනේ මතක තියා ගම්මු නලින් ද සිල්වා කියන පුද්ගලයා නැත්නම් මෙරටේ ඇති එකම චින්තනය විදේශීය චින්තනය පමණක් බව .

කාමසුඛල්ලිකානු යෝගීන්ට එකය් ජාතික වාදයය් දෙකම ගෙනයන්න බැ හ .ඉතින් සමහරු ජාතිකවාදය චුට්ටක් විතර  ජාත්ත්‍යන්තර කරණය වුනාට කමක් නැහැ කියනවා.

එහෙම ජාතිකවාදීන් ”ස්මාට් ”වෙන්න ඕනේ කියන්නේ නලින්ට විරුද්ධ මතයේ ඉන්න අ ය ඔය”’ ජාත්‍යන්තර චුට්ට”ලෙවනොකා බැරි උන් හින්ද තමය 13 අයින් කරන්න මහින්දට බරිවුනෙත් .බටහිර විද්‍යා බොරුයය් කියන්නේ අය කියල දන්නවා වුනත් උන් නොතේරෙනවා වාගේ ඉන්නේ ”චුට්ට ”හරි නැතිවුනොත් උන්ට වැජබෙන්න අවස්තාව නැතිවෙන නිසා .  

  ලෝකය බොරුවක් මායාවක් වුනත් අපි ඉන්නවා වැඩ කරනවා කියලසම්මුතියක් තියෙනවා .මම කියල කෙනෙක් නැතිබව බුදුහිමි කිව්වා වාගේ තමය බටහිර විද්‍යා බොරුයය් කියන්නෙත් ,,,,ඉන් අපි මුලාවිය හකිනිසාමම කියල කෙනෙක් නතය් කිව්වට බුදුහිමි දැ ණහිටියා එතුමා”’ ඉන්න” බව .ඉතින් ඕකට කහඹිලියා ගාවිච්චි උන් වාගේ ”’ව්ජ්ජාකාරයෝ ”’ දඟලන්නේ ඇ ය් 

පත්තර කාරයෝගන නම් විශ්වාස කරන්න බහ උන් රස්සාවට තට්ටු කර ගන්නේ නැහැ . දිවයින වෙච්චි දේ ගැන හරිම කන ගාටුය් .වකුගඩු රෝගීන්ලක්ෂ ගණනක් මැරුණත් නලින්ට නම් ප්‍රසිද්ධිය දෙන එකක් නැහැ එතුමා මේගැන කර ඇති වැඩ ගැන විස්තර කරලා .අනේ දෙය්යනේ එතුමා මේ ගැන අහපු බැනුම් පිටරට ඉන්න මම මේවා දන්නවනම් ලංකාවේ ඉන්න උන් නොදන්නවාද .දහබද්දුරාවෝ ,,,,,  

2 Responses to “ජාතිකවාදීන් සම-හරක් ”

  1. Christie Says:

    ජෝන් කොතලාවල සුද්දන්ට විතරක් නෙමෙයි ඉන්දියානුවන්ටවත් හිස නමපු නැති සින්හලයෙක්.

    ඔහු සුද්දන් හා සමසමව ජීවත් වූ කෙනෙක්.

    ආරක්සා විශ්ව ව්ද්යාලය පිහිටුවා තිබෙන්නේ ඔහු තැගිකල ඉඩම්වලය.

    ජීවත් වූ කාලයෙත් මරනින් පසුවත් සින්හලයන් වෙනුවෙන් නැගීසිටි පුද්ගලයෙකු තව නැත.

  2. Senevirath Says:

    සුද්දන්ගේ සිරිත් විරිත් අනුව සුද්දෙක් මෙන් ජීවත්විය දේශද්‍රෝහී දේශපාලන ක්‍රමයට විරුධ්ධවූ වින්ද්යාලන්කාර භික්ෂුන්ට කෙනෙහිලිකම් කරමින් සිවුරු ගලවා තාරගාන්නට කතා කළේය සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන නම් අබමල් රේණුවකුදු තේරුමක් තිබුනේ නැත නේරු කොතලාවල ගිවිසුම වැනි අනෙක් ගිවිසුම් වලට වඩා ටිකක් හොඳ දෙයක් නම් කළේය .ජේ ආර් ද මානෙල් වත්ත විහාරයට පුජා කළේය දරුවෙක් මල්ලෙක් නැති නිසා දේපල ආරක්ෂක පීඨයට දුන් බව සැබැවි . පරපුරෙන් සිංහලයෙක් වුවත් හෙළ රජදරුවන්ගේ බෝසත් සිරිත් ගැන හෝ අපේ ඉතිහාසය ගැන හෝ දැනුමක් නොතිබුනේය මුදල ත් බලයත් නිසා උපතින් ලැබූ නිර්භීත භාවය වර්ධනය විය .එහෙත් ඉංග්‍රීසින්ට ඉතාමත් ලෙන්ගතු අයෙක් විය .අපේ හතුරාට ලෙන්ගතු ගම පාමින් උන්හා සමානව ජීවන ක්‍රමයක් ගෙනයන්නේ කිනම් කෙනෙක්ද

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress