දහම් සිරිසේන හරහා ජනාධිපති මෛත්‍රීට පගාව දීමට සම්බන්ධීකරණ ලේකම් ඩොලර් මිලියන 20ක් අල්ලස් ඉල්ලා මිලියනයක් අත්තිකාරම් අරන්..?
Sunday, April 23rd, 2017ලංකා සී නිවුස් දිවයිනේ පලාත් පාලන ආයතනයන් සඳහා විදී ලාම්පු සවි කිරීමෙදි දැනට භාවිතා කරන අධික විදුලිය වැය වන වීදි ලාම්පු වෙනුවට LED විදුලි පිරිමැස්ම සහිත ව්‍යාපතියක් සඳහා අවශ්‍ය ඇනවුම් ලබාදීමට අවශ්‍ය ආණ්ඩුවේ අනුමැතිය ලබාදීමට ඩොලර් මිලියන 20 ක (රුපියල් මිලියන 3000ක්) අල්ලසක් එක්තරා සමාගමකින් ඉල්ලා ඇති බව එජාප හිතවාදී වෙබ් අඩවියකින් චෝදනා කරයි. ජනපති පුත් […]
More >