සහජීවන රෙදි කඩා හැලේ.. එජාප මන්ත‍්‍රීවරුන් දෙකක් මහ සභාවක පංච නින්දාවෙන් බැනගනී.. [Video]
Posted on April 3rd, 2017

ලංකා සී නිවුස්

ඊයේ පැවති කළුතර ප‍්‍රාදේශීය කමිටු රැස්වීමේදී ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් රැුස්වීම අතරමග නවතා දැමීය.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් විජේමාන්න හා එජාප පළාත් සභා මන්ත‍්‍රි ජගත් විතාන අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මීට හේතු විය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress