සදා සමරමු සොහොයුරෝ
Posted on April 4th, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

මීට වසර 46 කට පෙර මතකද ඒ අපුරු දිනය.
අප ආදරයෙන් පතාගෙන ආ සුන්දර දවස.
විප්ලවය! විප්ලවය!! විප්ලවය !!!
අධිරදවාදය පරදවන විප්ලවය !
වියට්නාම සටනට පන පොවන විප්ලවය!
කාම්බෝජ, ලවොස සටනට උර දෙන විප්ලවය!
රතු ආසියාවක් බිහි කිරීමට උපකාරීවන විප්ලවය !
කිරීමට සැරසී,
දුව පැන ඇවිදිමින් කල කාර්ය සමුහය.

ඒ අපි හැමෝම එක අරමුණකින් එකට හිටිය අවසන් දවස බව,
කවුරුත් දැනගෙන හිටියේ නම් නැහැ.
මවුබිම නැත්නම් -මරණය පැතු අපට
විජයග්‍රාහී මවුබිමත් ගොඩනැංවීම ජයග්‍රහණයක් වුවා සේම,
පරාජය සමග ලබන මරණයද ජයග්‍රහණයක් ලෙස සැලකුවෙමු.
සබද, වසර 46ක් ගතවන මේ මොහොතේදී, අප
සටනේදී දිවිදුන් ඔබ සෑම රතු මල් කලබක් තබා සමරන්නෙමු.
අපගේ ආත්මීය කාර්ය ඉටු කිරීමට,
යලි දිනක එකතු වෙමු! පෙර ලෙසම

3 Responses to “සදා සමරමු සොහොයුරෝ”

  1. Christie Says:

    මොකද දෙයියනේ මතක නැත්තේ. අහින්සක සින්හල කොල්ලන්ගේ මොලය හෝදලා උන් ලවාම අහින්සක සින්හලයන් මරලා උනුත් මලා.
    රතුපාට පටන්ගත්තේ උතුරු කොරියානු බඩු විකුනලා හෙම. ඒක ඉන්දියාවත් ඉන්දියානු පරපෝසිතයනුත් යටින් උස්සගෙන උන්ගේ සල්ලි දීලා අදහස් දීලා පන්තිදාලා ටියුශන් දීලා දීලා වැඩේ දුන්නා.

    ශන්මුග තම්පෝ වැනි වෙනත් ඉන්දියානු පරපෝසිත සහෝදරයන් හා උන්ගේ සින්හල මචන්ලාත් අහින්සක සින්හලයයනුත් පසට පස්වී හුලඟට එක්වී හමුවෙමු

  2. Somapala Senerath Says:

    සත්තකින්ම​, ක්‍රිස්ටී ! ලස්සන වදනින් සිංහල කොල්ලන් කෙල්ලන් නොමග යවපු කාලය ඉවරයි. ​

  3. chandrasena Pandithage Says:

    Thank you very much Christie.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress