තෙල් ටැංකි පාවා දෙන ද්‍රෝහියා උණු තෙල් කටාරමට දමන්නට එක්වෙයව් 
Posted on April 13th, 2017

ධර්මසිරි සෙනෙවිරත්න 

  දෙවන ලෝක සංග්‍රාම සමයේ  ඉංග්‍රීසින් විසින් ඉදිකළ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 103 තිබුනේය .දැන් 99 ක් ඇත 1948 දී මේවා සිංහලයන්ට ලැබුනේ නැත .රන්පවුම් 2,50  000 ක් ගෙවා 1957 දී මේවා ලංකා රජය පවරා ගත්තේය .එහෙත් ඒවා යහපාලන රජයේ අගමැති විසින් ඉන්දියාවට  නැවත බදු දීමට කස කවය් .2017 වෙසක් උත්සවයට පෙර ඔහු මෙම පාවාදීම කරන බවට සපත කරය් 

                                                                                හම්බන්තොට චීනයට.. ත්‍රිකුණාමලේ ඉන්දියාවට .. 2017 සිංහලයාගේ  අවමංගල උත්සවය පැවැත්වීම මේ ද්‍රෝහියාගේ අරමුනය් . වරක්  මොහු  ,,සිංහලයා පෙතිගසා  විනාශකළ පරන්ගියාට ඒ ව්‍යසනය සැමරීම සඳහා ලංකාවට එන්නය් ආරාධනා කළේය ..ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කලයුතුයය්  1943 දී මන්ත්‍රණ සභාවට සන්දේශයක් ඉදිරිපත් කලාවූ හා  13 ව්‍යවස්ථාව  අනුමත කර රට ඉන්දියාවට පාවාදුන්  ජේ ආර් නම්  ද්‍රෝහියාගේ  බෑනෙ කුවු  මොහු සිංහල බෞද්ධ රාජ්‍යය අනාගමික රජයක් කරන්නටත් දැන් වලිකමින් සිටීමොහුගේ අලුත්ම ප්රයත් නය  තෙල් ටැංකි  පාවාදීමය් 

                                                                          මේ තෙල් ටැංකි ටැංකියක තෙල් මෙට්‍රික් ටොන් 10000 ක් ගබඩා කල හැක සියල්ලේම දසලක්ෂයක් ගබඩා කල හැක .මුතුරාජවෙල හා කොලොන්නාවේ ගබඩා කල හැක්කේ ටොන් ලක්ෂ  4 කි  මේවා යොදාගෙන උතුර හා නැගෙන හිර අවට පළාත් වලට තෙල් ප්‍රවාහනය කලොත් දැනට යන වියදම් අඩුවී  වසරකට රුපියල් මිලියන  1000 ක් ලාභ උපයා ගත හැකි බව කියවේ  .ත්‍රස්ත විරෝධී සටන් සමයේ උතුරු  නැගෙනහිරට තෙල් ප්‍රවාහනය කලේ ඉන්දියානු තෙල් සමාගමට දී තිබු මේ තෙල් ටැංකි වලින් තෙල් ලබාගෙන නැ ව්මගින් ප්‍රවාහනය කිරීමෙනි  ඒ සඳහා ලංකාව  රුපියල් මිලියන 682 ක් ඒ සමාගමට  ගෙවා ඇත ..මෙසේ ගෙවන්නට සිදුවුනේ  2003 දී රනිල් වික්‍රමසිංහ ඉන්දියාව සමග අත්සන් කල ගිවිසුමකින් ටැංකි සමුහයක් ioc  නම් ඉන්දියන් සමාගමට දුන් නිසාය .

                                                   2016 අප්‍රේල් වලදී ඛනිජ තෙල් ඇමති නැවත මේවා ලංකාවට පවරාගැනීමට උනන්දුවී කැබිනට් අනුමැතිය ගත්තේ  රනිල්ගේ ගිවිසුම බලරහිත වී ඇති සැටි පෙන්වාදෙමිනි . එහෙත්  ඊට දිනකීපයක් ගතවෙන්නටත් පෙර  යක්ශාවෙෂවූ මේ රනිල් නම්  මිනිසා ,අර ඇමතිගේ කැබිනට් පත්‍රිකාව අහෝසි කර වා නැවත ඉන්දියාවේ IOC  සමාගම හා ඛනිජ තෙල් සංස්ථා එකාබධ්ධ ව්‍යාපාරයක් යය කියන එකකට  මේ ටැංකි දීමට කැබිනට් අනුමැතිය ගෙන ඇත .  රනිල්   ඛනිජ තෙල් ඇමැතිත් නොවේ  එහෙත් ඔහු මේවාට කැබිනට් පත්‍රිකා  ඉදිරි පත් කරය  . කොහොමද පාවාදීමට ඇති උවමනාව …..ආයෙත් අර ඇමතිවරයා  2016 දෙසැම්බර් වල  නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරි පත් කර  ටැංකි 16 ක්  ආපසු ලංකාවට පවරා ගැනීමට  අනුමතුය ඉල්ලනවා  ඒ කත්  කැබිනට් එකෙන් අනුමත වෙනවා 

                                           පුදුම කැබිනෙට්ටුවක් නේද මේක අරකත් අනුමතය් මේකත් අනුමතය් මොකා දැම්මත් අනුමතය් ප්‍රශ්න කිරීමක් නැහැ … 2003 රනිල් ගේ ගිවිසුම බලරහිත වීම නිසා රනිල් ඉන්නේ පොලන්ගෙක් මෙන්  පලිගන්න බලාගෙන .මෙවැනි මිනිහෙක් බලයට පත් කල ජනතාවට විලිලජ්ජාවක් නැද්ද හැබෑවටම  . රට විකුණගෙන කාමේත් සීමාවක් තියෙන්න ඕනේ නේද කියල අහපු  දයාසිරිට  රනිල් බැනල තියෙන්නේ  අමු රස්තියාදු කාරයෙක් වාගේ . ඉතින් පේනවනේ මේ මිනිහහේ හිතේ පැ සවන  ක්‍රෝධය හා වය් රය .

                    සිහලුනි   මේ ද්‍රෝහී මිනිසාගෙන් රට බේරාගැනීමේ අන්තිම සට නට සැ රසෙව් ..භයානකම ද්‍රෝහියා රනිල් මිස සිරිසේන නොවෙය් .සිරිසේන රනිල් නම් ගිරයට අසුවූ පුවක් ගෙඩියක් ගානය්  .සියලු පවු සිරිසේනගේ කර පිටින් තමය දාන්නේ .සිරිසේනට  තියෙන්නේ කරපු පවු නිසා ඉන්න හිටින්න තැනක් නැතිවෙය් කියල මෙහෙම ගියොත් සිරිසේන මහතා .”’හඳුනා නොගත් ලෙඩකින් ” මියදෙන්නත් පුළුවන්  එතකොට රනිල් ඉබේ ජනපති  .. මේ අගමැති බලය අතහරින්නේ නැහැ තව බටලන්දක් ඇතිකරලා මිසක්  එයාට ලේ දැකල පුරුදුය් . යකාට ලේ සුවන්දය් . ..අනුර කුමාරටත් මේක ඉව වැටිලද කොහෙද දැන් ටැංකි ගැන කතා කරනවා ….උන්ටත් රනිල් ආයේ දෙන්නේ නොනගිටින්නමය් . . 

                                                      සිහලුනි     සිරිසේන ජනාධි පති තුමාට බලකරවූ අගමැති අස්කරන ලෙසට … .ඉල්ලා අස්වී ගෙදර යන ලෙස අගමැතිට බල කරවූ .  එංගලන්ර්තයේ දේශ ප්‍රේමීන් දැනටම උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතුකරන බව ආරංචිය ලොව හැම තැනම සිංහලයෝ උද්ඝෝෂණ පවත් වමින් ලංකා අගමැතිගේ   අවලම් සෙළුව ලෝකයටම පෙන්වීමට කටයුතු කල යුතුය  . ඒ අතර  ලංකා වට ආදරේ කරන සියලු ලංකාවාසීන්  පක්ෂ භේදයකින් තොරව රනිල් එළවා දැමීමට කටයුතු කල යුතුය  ..ජනාධිපති තුමාට කල පවු ක්ෂමා කර ගන්නීමට ඇති මේ අවස්තාව ප්‍රයෝජනයට ගන්නාමෙන් ක්කාරුනිකව ඉල්ලාසිටීමටද කෙනෙක් ඉදිරි පත් වුවහොත් හොඳය   .එහෙමත් කරලා බලමු  හොඳක් වෙනවා නම් කමක් නැහැ .එහෙම වුනොත් සිංහල බෞද්ධයෝ සමාව දෙන්න  අදිමදි කරන්නෙත් නැහැ .

                                                                 බලාසිටින්නට කාලයක් නැහැ .තෙල් ටන්කිය්  එට්කා  එකය් ආවම ඉන්දියන් කාරයෝ ලංකාවේ පිරෙනවා . අපේ උන්ට රැකියා නැතිවෙනවා වතු කම් කරුවෝ  ඇවිත් වුනදේ දන්නවනේ .හොරෙන් එන ඉන්දියන් කාරයෝ උතුර්ය් නැගෙනහිරය්  වසා පතිරීයනවා  එතකොට උතුරහා නැගෙන හිර දෙමල ප්‍රදේශ ලෙස හංවඩු ගැහිලා  කාලෙකදී දෙපළාත ආයේ එකතු කරනවා  . හොරෙන් ආපු අ යට රනිල් ල පුරවැසිකම් දෙනවා    දිවුරුම් පෙත්සම් අරගෙන  ප්රෙමදාස  වතු කම් කරුවන්ට පුරවැසි කම් දුන්න වාගේ……මේ ව්‍යසනය සිදුවෙන්න කලින් කලයුතු  දේ  කරමු    

 

9 Responses to “තෙල් ටැංකි පාවා දෙන ද්‍රෝහියා උණු තෙල් කටාරමට දමන්නට එක්වෙයව් ”

  1. Ratanapala Says:

    Like always the Sinhala idiots are waiting till the last moment! Even as it is Indians are not allowing Sinhalese to enter the area of the oil tanks they are operating now.

    Indian gambit is to let Chinese enter Hambatota and then to move on Trincomalee. All Sinhala idiots have now forgotten the Monkey Bridge /Tunnel that was talked about a few months ago. Indian plan is to have a road from Tamil Nadu straight to Trincomalee and thereby bifurcate Sri Lanka prior to eventual total subjugation and occupation. They already have Kallathonis all along this road to be – recent illegal immigrants.

    For the Sinhalese it is now or never!

  2. Ratanapala Says:

    It is time that all forces are brought to depose the Anti Sinhala, Anti Buddhist, Anti Sri Lanka traitor – Ranil Wikkamasinghe. It is most unfortunate that they have not been able to see through this traitor – even after repeated traitorous deeds spanning nearly 40 years.

    * Planning to sign a peace treaty with the LTTE instead of going the whole hog to destroy them in the aftermath of the 9/11 terrorist attack on the World Trade Centre, when the whole world was united against Global Terrorism. Ranil carried out the biggest give away of the entire 30 year Tamil Racist War by offering peace terms to the LTTE.

    * Inviting despicable Portuguese to celebrate genocide in the maritime provinces of Sri Lanka 500 years ago
    * False promise of a Buddhist Sangayanawa during 2015 election times
    * Attempt to bring disunity among the Buddhist Sangha by un-necessarily calling for a Kathikawatha
    * Calling for a Bridge / Tunnel project between Sri Lanka’s historical enemies – to make a highway for illegal immigrant – Kallathonis
    * ETCA an Indian Trojan Horse to enter the Sri Lanka market – that will make way for eventual economic take over of Sri Lanka by India.
    * Agreement to let Indians take over Trincomalee – the crown jewel of Sri Lanka

    Above is only a small collection of traitorous deeds of this Sinhala hater! What more can be expected from the offspring of a family of traitors – Thombi Mudiyanselage Wijesinghe family, Anglican Wickramasinghe family and the Wijewardhana Family!

  3. Senevirath Says:

    RATANA…I POSTED UR” SMALL COLLECTION”IN MY FACE BOOK .THANKS CAN U WRITE A DETAILED ONE ..PLEASE

  4. Ananda-USA Says:

    Ratnapala,

    Who is this Thombi Mudianselage Wijesinghe family?

    Can you elaborate? Who are they and what is their history? I have never heard of them!

  5. Ratanapala Says:

    J R Jayawardene’s great grandfather was a Malabari Tamil who was a spy employed by the Dutch during Dutch times. He had a good knowledge of the Kandyan Kingdom and the points of entry to the kingdom. All entry points were well guarded and almost impenetrable. Dutch after a treaty with the King Wimaladharmasuriya were content to administer only the maritime provinces.

    When the Dutch capitulated to the British with hardly a fight to defend their assets in Sri Lanka and the British took over the maritime provinces JRs great grandfather Thombi, was captured by the British forces. However the British found him useful and he was employed by British in turn as a spy and he was instrumental in the capture of the last King of Kandy – Sri Wickrama Rajasinghe. He was decorated by the British with the name of Thombi Mudiyanselage Wijesinghe Jayawardene after he married into a Sinhala family from Hanwella and acquired their name – Don Wijesinghe Jayawardene,

    This is what I can remember from what I have heard andread in the past.

    I also have a great great grandfather (I am deeply disappointed of this shameful act by my ancestor) who was associated and instrumental in the capture of the last king of Kandy and similarly decorated by Sir Robert Brownrigg on 14 August 1814, as the Second Modeliar of the Guides – NAVARATNA GOONETILLAKA DOUNDASEKERA. The original of this document is in the Colombo Museum.

    ACT OF APPOINTMENT OF

    NAVARATNA GOONETILLAKA DOUNDASEKERA
     
    AS THE SECOND MODELIAR OF THE GUIDES
     
    BY HIS EXCELLENCY THE RT. HON.
     
    SIR ROBERT BROWNRIGG
     
    ON 14TH AUGUST, 1814.
     
    Sgd. Sir Robert Brownrigg

    (The original is in the museum.)
     

  6. Senerath Says:

    Ratnapala,
    Nothing to be ashamed of toppling the drunkard Waguga King, you must proud of him. Same applied to Thombi but his great grand son cannot be venerated like that. He had all the opportunity with 5/6 majority but ruined the land.

  7. Senevirath Says:

    i know him as ”’thombi or thambi mudali don adriyan jayawardana

  8. Senerath Says:

    දෙපා, සිවුපා හරක්‌ නිසා අපා දුක්‌ විඳින මංගලගම කෙවිලියාමඩුව සිංහල ජනතාව

    අමාරුවෙන් හදන හේන්
    මඩකලපුවේ සිට එන හරක්‌ වනසනවා…
    නිලධාරි සම-හරක්‌ මේවා කනකට ගන්නේ නෑ
    ඇත්ත කතා කරන සිංහලයන්ට ජාතිවාදී ලේබලය

    වසර 30 ක්‌ තිස්‌සේ රටම ලේ විලක්‌ කළ ඒ කාලකණ්‌ණි යුද්ධය නිමාවට ගොස්‌ ඇත. නමුත් තවමත් ඒ කුරිරු යුද්ධයේ අඳුරු සෙවණැලිවලින් ජනයා වෙරෑරෑ බැට කමින් සිටිති. වෙනදා මෙන් අපි අදත් හඬ නඟන්නේ මඩකලපුව සිංහල ජනයාගේ දුක්‌ අඳෝනාව ගැනය. අසිරිමත් වූ සහජීවන රංගනයෙන් යටව ගොස්‌ ඇති අහිංසක මඩකලපුවේ සිංහලුන්ගේ ශෝකාන්තය ගැනය. නමුත් කරුමයක තරම නම් මෙම අසරණ ජනයාගේ වේදනාව අසන්නට පෙනෙන්නට පාලකයන්ගේ ඇස්‌ කන් බීරිව හා පොට්‌ටව තිබීමය. එසේ නැතිනම් ද්‍රවිඩ සංධානයට යටව ගොස්‌ ඇති මහ එවුන්ගේ කොඳු නාරටිය රබර් බවට පත්ව තිබීමය. ඒ නිසා ඒ අසරණයන්ගේ හඬ අප නිරන්තරයෙන් මෙසේ සටහන් කරන්නේ මෙම ජනයාගේ හඬට අපට පිටුපෑමට නෙහැකි නිසාවෙනි.

    මීට මාස කිහිපයකට පෙර මංගලගම සහ කෙවිලියාමඩුව ගම්මානයේ ජනයා මාර්ගය හරස්‌ කරමින් තම අවනඩුව ඉදිරිපත් කරමින් විරෝධතාවක නියෑළෙන ලදී. ඒ මඩකලපුව දෙසින් පැමිණෙන දෙමළ සහ මුස්‌ලිම් ජනයාගේ දහස්‌ ගණනක ගව සේනාවන් මෙම ගම්මානවලට පැමිණ වගාවන් මුළුමනින්ම විනාශ කර දමන නිසාය. සිංහලයන් වසර තිහ හතළිහක්‌ තිස්‌සේ වගා කළ ඉඩම් වන සංරක්‌ෂණයට අයත් යෑයි කියමින් තෘණ භූමියක්‌ කිරීමට එරෙහි වෙමිනි. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මේ ජනයාට කිසිම සහනයක්‌ නොලැබීම නිසාවෙනි.

    මාර්ගය හරස්‌ කරමින් විරෝධතාවයේ නියෑළුණ ද මෙම අසරණයන් ලැබූ සහනයක්‌ නොමැත. ඒ වෙනුවෙන් සිදු වූයේ වසර ගණනක්‌ තිස්‌සේ කොටින්ගෙන් මදි නොකියන්නට බැට කමින් රෑ පුරා පණනළ බේරාගන්නට තැන් තැන්වල සැඟව සිටිමින් විටෙක ගම් බිම් අත්හැර තැන් තැන්වල නැවතී සිටිමින් යාන්තමින් පණනළ බේරාගත් මෙම ජනයාට රාජ්‍ය ත්‍රස්‌තවාදයෙන් මදි නොකියන්නට බැට කන්නට වීමය.

    ඒ මොහොතේදී කවදත් නැෙ`ගනහිර ජනයා පිළිබඳව හඬනඟන මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙම අසරණ ජනයා විඳින දුක්‌ වේදනාව පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකරනු ලබන ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිළධාරී පිරිවරට මීට මාස කිහිපයකට පෙර මංගලගමදී පැවති උද්ඝෝෂණයේදී ආවේගයෙන් යුතුව කතා කළේ වසර ගණනාවක්‌ තිස්‌සේ මෙම ජනතාවට සිදු කළ දැඩි අසාධාරණය නිසාවෙනි. අන්තිමේදී ගැටලුව එසේමය. සිංහලයන්ට පන්න පන්නා කෙනෙහිළිකම් කරනා ප්‍රාදේශීය ලේකම්, ග්‍රාමසේවක ඇතුළු නිළධාරීන්ට බැන්නා යෑයි මේ වන විට අම්පාර අධිකරණයේ නඩු 04 ක්‌ දමා ඇත.

    අනේ හත්දෙයියනේ තුක්‌ නොදකින් කියා අපිට සිතෙන්නේ මේවාටය. මේ සිංහල රටේ නිදහසේ ජීවත් වීමටවත් අයිතියවත් නැතිව බැටකන මේ අසරණ සිංහලුන්ගේ වේදනාවට ගැටලුවට තවමත් පිළිතුරක්‌ නැත. මංගලගම, කෙවිලියාමඩුව, සිප්පිමඩුව, දිවුලපොතාන, සින්නවත්ත ආදී ජනතාවගේ දැවෙන ගැටලුවලටද කිසිම පිළිසරණක්‌ නැත. ග්‍රාමසේවකවරයාගේ සිට ප්‍රාදේශීය ලේකම්වරයා දක්‌වා නිලධාරීන් මේ ජනතාවට කරන්නේ දිගින් දිගටම මහා අසාධාරණයකි. එදා මෙන් අපි අද ද සටහන් කරන්නේ මේ ජනතාව විඳිනා ඒ මහා අසාධාරණයේ පුංචි සටහනක්‌ පමණි.

    මේ කෙවිලියාමඩුවේ ධම්මිකා කුමාරි ‘ඉරිදා දිවයින’ට කී ඇගේ දුක්‌බර කතාවයි.

    “අපි යන්න එන්න තැනක්‌ නැතිව අන්ත අසරණවෙලා ඉන්න නිසායි මෙච්චර කාලයක්‌ නිලධාරීන්ගෙන් බැට කාලා මේ කෙවිලියාමඩුවට වෙලා ඉන්නේ. එහෙම යන්න පුළුවන්කමක්‌ තිබ්බානම් අපි මේ ගමේ දුක්‌ විඳ විඳ ඉන්නේ නැහැ. මේ ගමේ නිදහසේ ජීවත් වෙන්නේ හේන් කරලා බොහෝම අමාරුවෙන්. ඒ ලැබෙන ආදායමින් තමයි අවුරුද්දක්‌ම ජීවත් වෙන්නේ. නමුත් සිය දහස්‌ ගණනක්‌ හරක්‌ රංචු මඩකලපුව පැත්තෙන් ඇවිත් අපේ වගාවන් එහෙම්පිටින්ම විනාශ කරලා දානව.

    අපිට රජයෙන් දෙන කිසිම දෙයක්‌ ලැබෙන්නේ නැහැ. මම බොහෝම අමාරුවෙන් ඉරිඟු අක්‌කරයක්‌ වගා කළා. හාන්න රුපියල් දහ දාහක්‌ ගියා. බීජවලට රුපියල් දහ දාහක්‌ ගියා. පොහොර දාන්න ඇට ඉන්දන්න මහන්සි වුණාම වගාවට රුපියල් 30 000 කට වඩා වියදම් වුණා. අන්තිමේදී ඒ ඔක්‌කෝම හරක්‌ ඇවිල්ලා කාලා ගියා. අන්තිමට ඉතිරි වුණේ වට්‌ටක්‌කා වැලක්‌ විතරයි. හරක්‌ ගැටලුව ගැන කාට කීවත් කිසිම පියවරක්‌ ගත්තේ නැහැ. අන්තිමේදී අපි අන්ත අසරණ වෙලයි ඉන්නේ. ඒ නිසා කොහොම හරි අපි අවුරුදු ගණනක්‌ තිස්‌සේ දුක්‌විදගෙන හිටියා. අපිට අද ජීවත් වෙලා ඉන්න බැරි වෙලා තියෙනවා. අපි 06 දෙනකුට මේ වන විට නිවාසවලින් අයින් වෙන්න කියලා උසාවියෙන් ලියුම් ඇවිල්ලා තියෙනවා. තවත් පවුල් 45 කට මේ ආකාරයෙන් නඩු දාලා අයින් කරනවා කියලා තියනවා. අනේ දෙයියනේ අපි අන්ත අසරණ වෙලා ඉන්නේ. අපි මේවා දාලා කොහෙද යන්නේ. යන්න තැනක්‌ තියෙනවා නම් අපි කෙවිලියාමඩුවේ මෙච්චර දුක්‌ විඳ විඳ ඉන්නේ නැහැ. අන්ත අසරණ වෙලා ඉන්න නිසයි අපි මේ ගමට වෙලා රජයේ නිලධාරීන්ගේ තාඩන පීඩනවලට ලක්‌වෙලා ඉන්නේ” යනුවෙන් ධම්මිකා සිය වේදනාත්මක කතාව පවසා සිටියේය.

    “කෙවිලියාමඩුවේ නිමල්සිරි ද මෙසේ කීවේය.

    මේ ගමේ පවුල් 85 ඉන්නවා. එයින් 55 දෙනකුට ජන්දය තියෙනවා. 65 දෙනකුට ජන්දය නැහැ. ජන්ද නාම ලේඛනයේ නම තියෙන අයට පමණයි, ග්‍රාමසේවා සහතික ලබා දෙන්නේ. අපේ ගමේ කාටවත් සමෘද්ධිය නැහැ. ඒ අපි සල්ලි තියෙන පෝසත් අය නිසා නෙවෙයි. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අපිව කල්ලතෝනියෝ කරලා නොසලකන නිසා. හැඳුනුම්පතවත් හදාගන්න විදිහක්‌ නැහැ. යුද්ධයෙන් පස්‌සේ නැවත පදිංචි කරනවා කීවාට ඒවා සිංහල අපිට අදාළ නැහැ. අනෙත් අය නම් පදිංචි කරනවා. කෙවිලියාමඩුවේ දෙමළ කොටසේ අය පදිංචි කරලා ගෙවල් හදන්න ආධාර ලබාදීලා රජයෙන් සියලු පහසුකම් ලබා දීලා තියෙනවා. අනේ අපිට ඒ මොනවත් නැහැ.

    හරක්‌ ඇවිල්ලා අපේ වගාවන් එහෙම්පිටින්ම විනාශ කරලා යනවා. කටුකම්බිවලින් වැටවල් ගැසුවත් හරක්‌ රංචු පිටින් ඇවිත් වැටවල් පෙරළලා වගාවන් විනාශ කරලා යනවා. ඉස්‌සර කොටි ගහන කාලේ අපි බයෙන් හරි ටික ටික හරි වගා කරලා ජීවත් වෙන්න කියක්‌ හරි හොයා ගත්තා. ඒ කාලේ හරක්‌ගෙන් මෙහෙම කරදරයක්‌ තිබ්බේ නැහැ. නමුත් ගමේ අයගේ වගාවන් ඔක්‌කෝම වගේ විනාශ කරලා දාලා තියෙන්නේ. අපේ දුක කාට කොච්චර කීවත් වැඩක්‌ නැහැ. දිවයින පත්තරේ තමයි අපේ දුක මේ ආකාරයෙන් හැමදාම ඉදිරිපත් කරන්නේ. මේ වෙද්දි මඩකලපුව ලොකු හාමුදුරුවෝ නැත්නම් මේ ගමේ අයට මොනවද වෙන්නේ කියලා හිතාගන්නවත් බැහැ. මේ වෙද්දි මඩකලපුවේ හාමුදුරුවෝ හිතවත් අයගෛ උදව් උපකාර මත ගෙවල් 75 ක්‌ විතර කෙවිලියාමඩුවේ හදලා තියෙනවා. තවත් ගෙවල් ටිකක්‌ මේ වෙද්දි හදාගෙන යනවා යනුවෙන් නිමල්සිරි සිය කතාව අපට පවසා සිටියේය.

    මේ ආකාරයෙන් මඩකලපුව පුරාවට ඇති ගම්මානවල තත්ත්වය මෙබඳුය. මේ ඒ ආසන්නයේ තිබෙන සින්නවත්ත ගම්මානයේ වත්මන් තත්ත්වයයි. මෙම ගම්මානයේ බොහෝ දෙනකුට මේ වන විට යුද්ධය නිසා අත්හැර ගිය නිවාස 32 ක්‌ පමණ කැඩි බිඳී ගොස්‌ පදිංචි වීමට නොහැකි මට්‌ටමේ ඇත. 99 අවුරුදු බදු ක්‍රමය යටතේ අක්‌කර 25 ඉඩම් කට්‌ටි 41 ක්‌ එකල මධ්‍යම පාංතිකයන්ට බෙදා දෙන ලදී. මෙම ඉඩම් සියල්ලම කොටි හිරිහැර වැඩිවත්ම අත්හැර දමා යන ලදී. නමුත් මෙම ඉඩම් මේ වන විට සිංහල මුල් අයිතිකරුවන්ගෙන් ඉවත්කර මුස්‌ලිම් සහ දෙමළ ඇතැම් පිරිස්‌ විසින් ඔවුන්ගේ නම් යොදා අදාළ බලපත්‍ර සහ ලිපි ලේඛන උපක්‍රමශීලී ලෙස සකසා තිබේ.

    මෙම ඉඩම්වල මුල් අයිතිකරුවන්ද බොහෝ දෙනෙකු මිය ගොස්‌ සිටින නිසා එම අයගේ දූ දරුවන් මෙම ඉඩම් සොයා පැමිණිය ද නිසි තොරතුරු ඉදිරිපත් කර ගැනීමට අපොහොසත් වීම නිසා තම ඉඩම් යළිත් ලබා ගැනීමට නොහැකිව ළතැවෙමින් සිටිති. එදා මෙම ඉඩම් සිංහල මුල් අයිතිකරුවන් යටතේ වගා කරන ලද ගොවීන් විසින් මේ වන විට මේ ඉඩකඩම්වලින් කොටසක්‌ වගා කරගෙන ගිය ද මේ වන විට ඒ ගොවීන් උසාවියට රැගෙන ගොස්‌ නඩු දමා ඇත. ඒ නඩුව පවතින අතරවාරයේ වෙල්ලාවලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ ඉඩකඩම්වල කිසිම අයිතියක්‌ නැති පිරිසකට බලපත්‍ර ලබාදී තිබේ. මේ ආකාරයෙන් සිංහල ජනයාට අයත් ඉඩම් දැන් වෙනත් පිරිසක්‌ අත්පත් කරගෙන සිටිති. ඒ මඩකලපුව සිංහලයාට අත්ව ඇති ඉරණමය.

    කොතෙක්‌ හඬ නැඟුවද මඩකලපුව සිංහල ජනයාගේ දුක්‌ අඳෝනාව පාලකයන්ට දැනෙන්නේ නැත. ඒ වෙනුවෙන් කතා කරන අයවලුන්ට ද ජාතිවාදීන් යෑයි චෝදනා කරති. තම අයිතිවාසිකම් ගැන කතා කිරීම ජාතිවාදී නම් මුස්‌ලිම් සහ දෙමළ ජනතාව තම අයිතිවාසිකම් ගැන දිගින් දිගටම කතා කරන විට එය ජාතිවාදී නොවන්නේද?

    නැඟෙනහිර සිංහල ජනයාගේ අයිතින් වෙනුවෙන් සැමදා කටයුතු කරමින් මේ වන විට දිගින් දිගටම උසාවිවල රස්‌තියාදු වන්නට සිදුව අන්තවාදීන්ගෙන් දැඩි ජීවිත තර්ජනයක්‌ එල්ලව ඇති මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් මෙසේ ‘දිවයින’ට අදහස්‌ දක්‌වා සිටින්නට වුවේය.

    මේ වන විට මංගලගම උද්ඝෝෂණයේදී මම ප්‍රාදේශීය ලේකම්ට ග්‍රාමසේවක ඇතුළු හතරදෙනකුට බැන්නා කියලා මට නඩු හතරක්‌ දාලා. සිංහල ජනයාට වෙන අසාධාරණයට ඉවසලා ඉවසලා බැරිම තැන උද්ඝෝෂණය කරාම අපිට උසාවි යන්න වෙනවා. සිය දහස්‌ ගනණක අන්තවාදීන් දිගින් දිගටම “මරලා දානවා” කියලා මට මරණ තර්ජන කරනවා.

    නැඟෙනහිර සිංහලයාගේ ගැටලුවලට විසඳුම් දෙන්න කවුරුවත් කටයුතු කරන්නේ නැහැ. ආණ්‌ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක්‌ භික්‌ෂූන් වහන්සේලා සහ සංවිධාන සමඟ මඩකලපුවට ඇවිල්ලා අසරණ සිංහල ජනයාගේ ගැටලුවලට විසඳුමක්‌ දෙනවා කීවා. සිංහල ජනයාට මහා අසාධාරණයක්‌ වෙනවා කීවා. නමුත් ඒක සම්පූර්ණයෙන් බොරුවක්‌ වුණා. විජයදාස රාජපක්‌ෂ මහත්තයාගේ සූක්‌ෂ්ම දේශපාලන උපාය මත සියලු බෞද්ධ සංවිධාන යටපත් වෙලා තියෙනවා. අපිට තිබුණ ප්‍රශ්න වලට කිසි පිළිතුරක්‌ නැහැ.

    කූරගල ගැටලුව විසඳුණාද? විල්පත්තුව ගැටලුව විසඳුණාද? මේ වෙන කොට වැලිකන්ද ප්‍රදේශයේ ඉස්‌ලාම් නීතිය උගන්වන ආසියාවේ ලොකුම මුස්‌ලිම් පල්ලිය රජය රවටමින් හිතුමනාපේ කරගෙන යනවා. මාලඹේ සයිටම් විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් අද ගැටලු මතුවෙලා තියෙනවා. ඒ වාගේම හෙට දිනයේ මෙම ශරියා නීතිය උගන්වන්නට ආරම්භ කරන මෙම විශ්වවිද්‍යාලවලට දැඩි ගැටලු සහගත බවක්‌ ඇති වෙනවා.

    මේ නැෙ`ගනහිර සහ උතුරේ දිගින් දිගටම පුරාවස්‌තු අපේ උරුමයන් විනාශ කරනවා. නමුත් නැවත අපේ උරුමයන් ගොඩනගන්න සුළු පිරිසක්‌ පමණයි, අපට සහාය දෙන්නේ. ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් සිටිනවා, ඒ අයත් අපට සහාය දෙනවා නම් අපිට මෙම නැෙ`ගනහිර වෙහෙර විහාර ගොඩනඟන්න අපහසු වෙන්නේ නැහැ.

    සුසන්ත අමර බන්දු

  9. Senerath Says:

    විජයදාස රාජපක්‌ෂ මහත්තයාගේ සූක්‌ෂ්ම දේශපාලන උපාය මත සියලු බෞද්ධ සංවිධාන යටපත් වෙලා තියෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress