මීතොටමුල්ලේ කුණු කන්දේ සිට පැනමා පති‍්‍රකා දක්වා බිලියන ගණන් කෑ කොමිස් කාක්කන් සාක්‍ෂි සහිතව නිරුවත් කරයි…[Video]
Posted on April 20th, 2017
ලංකා සී නිවුස්
මීතොටමුල්ලේ කුණු කන්ද සමග බැදී ඇති දේශපාලකයන්ගේ කොමිස් කුට්ටි ගැන අලූත්ම වීඩියෝවක් SLvlog මාධ්‍යවේදී දර්ශණ හදුන්ගොඩ විසින් නිකුත් කර ඇත.
ඇමති චම්පික රණවක මහ ඇමති ඉසුර දේවප‍්‍රිය ආදීන්ගේ සියළු සැගවුණු කොමිස් කතා ඔහු නම් ගම් සහිතව හෙලි කලේ මෙසේය.
https://youtu.be/P-R0nB_i_MM
April 20th, 2017 at 9:49 pm
This guy is getting very popular.
April 20th, 2017 at 11:01 pm
බොහොම ස්තුතියි මේ පැනය ගැන වෙනත් පැත්තකින් බලපු එක ගැන. ඔය ඇන්ග්ලො එනර්ජි හා ජාති කියන ඉන්දියන් කාරයා. උනුත් මොකක හරි ගින්ගෙඩියකට එන්න ඇත්තෙ.
මෙයාටත් අබාන්ස්ල ගානක් දෙන්න ඇති.