මීතොටමුල්ලේ 200ක් මැරිලා.. 33ක් නොවෙයි.. අපිට හෙන ගහනවා..- රන්ජන්
Posted on April 24th, 2017

 lanka C news | ලංකා සී නිවුස්

මීතොටමුල්ලේ 200ක් මැරිලා.. 33ක් නොවෙයි.. අපිට හෙන ගහනවා..- රන්ජන්

මීතොටමුල්ලේ කුණු කන්ද කඩා වැටීම නිසා මිය ගියේ 33ක් යයි මාධ්‍යවලින් වාර්තා කලද එම ප‍්‍රමාණය සත්‍ය වශයෙන්ම 200ක් පමණ විය හැකි යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙම සිදුවීම සමූල ඝාතනයක් යයිද පවසන ඔහු ඊට වගකිව යුතු සියල්ලන්ට මිනීමැරුම් චෝදනා එල්ලවන්නේ යයිද සදහන් කරයි.

කුණු කන්දේ ව්‍යාපෘතිය කල් දමන ලද සියළු දෙනාට හෙන ගහන බවද ඔහු වැඩු දුරටත් පවසයි.

වීඩියෝව මෙතනින්

One Response to “මීතොටමුල්ලේ 200ක් මැරිලා.. 33ක් නොවෙයි.. අපිට හෙන ගහනවා..- රන්ජන්”

  1. Christie Says:

    කොලොඹ කුනු එකතු කිරීමත් ඉවත් කිරීමත් කරන්නේ අබාන්ස් නැමති සමූහ වියාපාරිකයන්ය. මුන් ඉන්දියානු පරපෝසිතයන්ය. මේගොල්ල වැඩිපුරම ඉන්නෙ ඉන්දියාවෙ උතුරෙ. මෙහෙ හෙන එහෙ ගෙනියන්නෙ කොහොමද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress