නීතිය හා ජනතා අභිලාශ 
Posted on May 3rd, 2017

ධර්මසිරි සෙනෙවිරත්න ..

 වෙනත් රටකත් ලංකාවෙත්  පුරවැසිකම්  ඇති ගීතා කුමාර සිංහ චන්දෙන් පත් කලේ ජනතාව .ඒවුනාට ජනතා අභිලාශය ට නීතිය හිස නමන්නේ නැහැ . එතකොට කාටද මේ නීතිය ජනතාවට නෙමෙයදා . ජනතාව විසින් පන්නපු  උන් කොහොමද මැති ඇමති වරු වෙන්නේ එතකොට . එක නීතියට හරිද .මිනිස්සුන්ට අවශ්‍ය නම්  ජනපති වුනත් කීවරක් පත් වුනාම මොකද .එපානම් එලවන එකනේ ඇත්තේ .ඔය මහින්දත් එලෙව්වේ  .එලවල ආයෙත් දැන් ආපහු ඉල්ලන්නේ . කාටත් වරදෙනවා  වැරදි හදා ගෙන ආයෙත් එනවා . මහසෙන් රජ්ජුරුවෝ වාගේ .බලවත් මහිදත් එලෙව්වට  ජනතාව  ගෙන් බලයට නොආ   අගමැතිකම පිනට ලැබුන  රනිල් එලවන්න  බැරි විදිහට නීති හදලලු . මේවා පිරිසින්දින්න නීති  විශාරදයෝ නැද්ද . අසමත්ජාති මෙහෙව් නීති වලට   විරුධ්ධාවෙන්න ශ්‍රේස්ටාධිකරණයට   බලයක් දෙන නීති හදන්න බැරිද .මුළු නීති පද්ධතියම සිංහල දේශයට ගැලපෙන්නේ නැහැ .පිටරටක කෙනෙක් හා විවාහ වුන කෙනෙ කුට  ඒ රටේ ත් යම් යම් පහසුකම් ලබා ගැනීමට ඇති ඉඩ  තිබුනම මොකද  එයා ලංකාවේ සන්ස්ක්රුතියට  රටට දහමට ලදිනම්  . එයා චන්දෙ ඉල්ලුවම මොකද   . වෙන රටවල පුරවැසිකම්නැති වුනත් රට පාවාදෙන  රනිල් රවී  වනියන්ට   හොඳ  නම් චන්දෙඉල්ලන්න .දේශද්‍රෝහියා ලංකාවේ  විතරක් පුරවැසි කම් දරුවට  උ භයානකය් .,උන්ට පිටරට නැත්තේ පුරවැසිකම විතරය් අනිත් සේරම තියෙනවා  .ඒවා රැකගන්න අපෙරටම දෙනවා .  . මොකක්දෝ  වැරැද්දක් නීතියේ තියනවා .එකය් මේ කියන්නේ  ගීත ගැනම නොවෙය් …

                  ගෝල්ෆේස් රැළියෙන් මහින්දට දෙන පණිවිඩය  මේවා ගැනත් හොයා බලන්න කියලය් .ආයෙත් සිංහල රටක් ඕනේ . බෞද්ධ දේශයක් ඔනෑ .

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress